කාමරේට Attached bathroom එකක් හදාගන්න අදහසක් තියෙනවා. බිත්ති බඳින එකේ ඉඳල ඔක්කොම කරන්න වෙනවා. පුළුවන් තරම් පොඩියට හදාගන්න ඕනේ. කීයක් විතර යයිද බන්?

4 - 5 lak minimum
5laks wage

අඩෝ එච්චර යනවද බන්? මට bathtub, shower cubicles එහෙම ඕනේ නෑ. basic විදියට හදාගත්තාම ඇති
අඩෝ එච්චර යනවද බන්? මට bathtub, shower cubicles එහෙම ඕනේ නෑ. basic විදියට හදාගත්තාම ඇති
a 2ka nathuwa thmai oya kiwwe.........
මම හිතුවේ එකකින් දෙකකින් විතර shape කරගන්න පුළුවන් වෙයි කියල 
1.5 laks walin karaganna puluwan wei ... balama badu newei normal ewa dala ... whaleta slab ekakuth danna ona neda
1.5 laks walin karaganna puluwan wei ... balama badu newei normal ewa dala ... whaleta slab ekakuth danna ona neda

2kin shape wenna puluwan hariyata manage karoth,
biththi tile karanna epa, water proof paint ekak ganna,
floor ekata adi 4 x 4 tile gahanna.
Chinese fittings dammata aulak na wall eka tile karan nathi nisa.
block gal walin hadanna.
වෙනම කෑල්ලක් හදල හදනවනම් ඔච්චර යයි නැත්තම් ඔච්ච්ර් යන්නේ නැහැ

1n puluwan
awurudu 10n repair ei![]()

room aka kadanakota wiyadama wedi ban..akai aula...thawa weda karana aun wede athaganakota kohomath 3lakh paniwi ban