Mist stickers alawanna puluwan ne
etha kota penne naha
Glass ekak thiyenawa ganakama wadimachan oya glass ekama neda tharappu watawal gahanna ganne..... oka glass ekak nemi neda ..... nikam plastic wage board ekak neda?
lokuwata haduwama wiyadama wadimachan podiyata hadanna epa herennawath ida madi wenna poddak hadapan lokuwata

machan podiyata hadanna epa herennawath ida madi wenna poddak hadapan lokuwata
lokuwata haduwama wiyadama wadi![]()


Glass ekak thiyenawa ganakama wadi
eka nam adiyak 10000k wath wewi
itath wadi misak adu naha
ewa ganan nisa plaastic board ekakuth thiyenawa wikunanna
mamath plastic ekak gaththa table ekakata danna
eka nam laabai
Partition walata dana glass ekath hayyayi godak
13000kata labai nethank for info....... mama shanthi plastic eken baluwa 6 * 4 arylic sheet ekak dennam kiwwa 13000kta 6mm thickness eka thiyenawa.....
12mm thick sheet eka 31000k kiwwa.........

13000kata labai ne
widhuru hayyath naha laaba ewa
owa kadunama kali wisik wela ahe wadinneth naha![]()
හොඳ ෆිටින්ග්ස් දානවනම් අඩුම ලක්ශ 5ක් යනවා.බාල ඒවා දානවනම් ලක්ශ 3 කට විතර කරගන්න පුලුවන්.
ඊටත් වඩා ගාන අඩු කරගන්න ඕනිනම් බිත්ති ටයිල් නොකර බිත්ති වලට ගාන පේන්ට් එකක් තියෙනවා.ඒක ගාපන්.එතකොට බිත්ති වල ටයිල් වියදම+අල්ලන්න යන වියදම ඉතුරුයි.තව ඕනිනම් පොලව සාමාන්‍ය විදියට දාපන්.කැමතිනම් සිමෙන්ති මැදහන්.

gedara podi lamai innawada?mountlavinia shanthi plastic eken.....
eka baluwe mata me widiye staircase ekak gahaganna one.......
![]()

ටයිල් ඔය තරම් ගණන්ද බන්?![]()
ඔවු බන්.දැන් ගෙවල් හදනවා කියන්නේ ලේසි නෑ.අපි මේ ලඟදී බාත් රූම් එකක් හැදුවා(මගේ ගෙදරට නෙමෙයි ඈ).ලක්ශ 9ක් විතර ගිහින් තිබ්බා. ටයිල්+බාත් රූම් ෆිටින්ග්ස් වලට ලක්ශ 2.5ක් ගියා.
mata danuna widiyata gedaratka wadima cost ekak yanne bathroom hadanna..........


සාමාන්‍යයෙන් වැඩිම වියදමේ ඉඳලා අඩුම එකට ගියොත්
ෆිනිශින් වලට
බාත් රූම්
වහල
දොරජනේල
බිත්ති
අත්තිවාරම්
සමහර විට ඕක ටිකක් වෙනස් වෙයි.

