Attension for Pawsi

TTRZ

Member
Dec 23, 2011
1
0
0
තරහ වෙන්ඩ එපා.මම මේකේ කේන්දර බලන එක නවත්තල තියෙන්නේ.එකක් ඔෆිස් වල ඉඳන් කේන්දර බලන්ඩ බෑ

අනිත් එක මේකේ ඉන්න පොන්නයන්ගෙන් මට ප්‍රයිවට් එකේ බැණුම් අහන්ඩ බෑ.

උන් මම කේන්දර බලනවට කැමතිත් නෑ.

ඒ සහ තවත් කරුණු හේතු කරගෙන කේන්දර නොබලමි.

සමාවන්න.

Ponnayo kiyana dewal ahala un ewwata kamathi nathi hinda balanne naththnam ponnayo kiyana dewal ahana ayath ithin e jathiyema thama...
 
UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
මේ යකා මට කිව්වනේ අගෝස්තුවල උඹට Accident එකක් වෙන්ඩ ඉඩ තියෙනව පරිස්සම් වෙයන් කියල:angry:.කියල මාස එකහමාරක් යන්ඩ ඇති වැඩිම වුනොත්.ත්‍රීවීල් කාරයෙක් ඇවිල්ල ඇන්නේ නැතැයි බයික් එකේ.සැප කනේ:dull:.මම කානුවේ.ත්‍රීවීල් එක පාර මැද දොයි.දෙයියන්ගේ පිහිටෙන් අත පයකැඩුනේ නෑ.:P
 
Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    තරහ වෙන්ඩ එපා.මම මේකේ කේන්දර බලන එක නවත්තල තියෙන්නේ.එකක් ඔෆිස් වල ඉඳන් කේන්දර බලන්ඩ බෑ

    අනිත් එක මේකේ ඉන්න පොන්නයන්ගෙන් මට ප්‍රයිවට් එකේ බැණුම් අහන්ඩ බෑ.

    උන් මම කේන්දර බලනවට කැමතිත් නෑ.

    ඒ සහ තවත් කරුණු හේතු කරගෙන කේන්දර නොබලමි.

    සමාවන්න.

    :confused: moko wune?
    hamoma eka wage nane, psycho kaarayoth innawane, un kiyana dewal ganan ganne nathuwa imu :D
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    pawusita ewa balana eka mama thahanam karala thiyenne. kendara balana pot ekakata gihin balapiya.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උඹලට මේව කිව්වට තේරෙන්නේ නෑ බන්.මම නිකන් කේන්දර බලනවට හුඟක් කේන්දර බිස්නස් කාරයෝ කැමති නෑ.මේව ලියන ඒවා බලල මට පොඩ්ඩක් හරි වැරදුනොත් ඒකට හූ කියල පාච්චල් කරන්ඩ අම්බානක බලාගෙන ඉන්නේ.දැන් මම හිතන්නේ කේන්දරයක් බලන්ඩම රු 600ක් ගන්නවද කොහෙදෝ සාමාන්‍ය කේන්දර බලන බිස්නස්කාරයෙකුත්.උන් කැමති නෑ කවුරු හරි නිකන් බ්ලනවට.නිකන් බලන එකෙක් හිටියොත් උගේ අඩුවක් බලල ඒකට මඩක් ගහල ගේමක් දීල බිස්නස් එක ගොඩදා ගන්ඩ තමයි උන් බලන්නේ.මිනිස්සුන්ගේ දුක විකුණන් කන කාලකන්නි.ඔය ඉන්නේ නාකි පැන්ෂන් ගත්තයින් පස්සේ කීයක් හරි හොයාගන්ඩයි කියල කේන්දර බලන්ඩ දඟලන.උනුත් ඔය බිස්නස් කාරයන්ගේ එක කොටසක්.මිනිහෙක් සන්තෝසෙන් දෙනදෙයක් ගත්තට ඒකේ වරදක් නෑ.

    නමුත් මම කියනේ මේකයි මට එහෙම එකපාර කේන්දර ගොඩක් බලන්ඩ බෑ.මම කේන්දරයක් අතට ගත්තහම ඒක චාර්ට් කීපයකට දාල බලන්ඩ ඕනේ.ඊට පස්සෙයි තීරණයක් ගන්නේ.සමහර අසුබ දේවල් කේන්දරවල දැක්කම ඒක මේවගේ ඔන්ලයින් මාධ්‍යක ටයිප් කරල එවන්ඩ බෑ.ඒවා මනුස්සයෙකුට කියන විදිහක් පිළිවෙලක් තියෙනව.සමහර දේවල් ටයිප් කරල එවන එක ඕනකමින්ම අමතක කලහම ඕක දකින වෙන කවුරු හරි ජ්‍යෝතිෂ්‍ය දන්න එකෙක් හිතනව අනේ මුගේ කේන්දර බැලිල්ල කියල.ඒක එක අතකින් සාධාරණයි.ඒ හින්ද මම ගැන වරදවා වටහා ගන්ඩ එපා මුගේ ලොකු කම හරි ෂෝ එක හරි විතර්යි කියල.

    ඉඳල හිටල උත්තර ටයිප් කරල එවන්ඩ පුලුවන් ස්යිස් එකේ අප්සට් කේන්දරයක් දැක්කොත් උත්තර ලියනව ඇරෙන්ඩ මට ඊට වඩා දෙයක් කරන්ඩ අමාරුයි.සමාවන්න.
    :confused:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මමත් ඉතා අගය කරණ ශස්ත්‍රයක් ඔක,හරියට බැලුවොත් හරියට හරි,මමත් කුඩා කාලයේ ඉඳන්ම ඔය ශස්ත්‍රරය පිලිබඳව ලියවි තියන පොත් පත් කියවන්න රුචිකත්වයක් දක්වනවා,කස්තුරිරතන මහත්තයාගේ පොත් පත් කිහිපයක් තමා අවසානයට කියෙව්වෙ,එවානම් ටිකක් තෙරෙනවා හොරයි සමහරක් අවස්ථාවලදි,පවුසි සහොදරයා ඔය එක එක්කෙනා කියන එවා එතරම් මයිම් කරන්න එපා,ඔයා කරන්නෙ ඉතාමත් පිං සිදු වෙන වැඩක්,තෙරුවන් සරණයි!
     
    ruwan296

    Member
    Jun 5, 2011
    393
    28
    0
    Kandy
    උඹලට මේව කිව්වට තේරෙන්නේ නෑ බන්.මම නිකන් කේන්දර බලනවට හුඟක් කේන්දර බිස්නස් කාරයෝ කැමති නෑ.මේව ලියන ඒවා බලල මට පොඩ්ඩක් හරි වැරදුනොත් ඒකට හූ කියල පාච්චල් කරන්ඩ අම්බානක බලාගෙන ඉන්නේ.දැන් මම හිතන්නේ කේන්දරයක් බලන්ඩම රු 600ක් ගන්නවද කොහෙදෝ සාමාන්‍ය කේන්දර බලන බිස්නස්කාරයෙකුත්.උන් කැමති නෑ කවුරු හරි නිකන් බ්ලනවට.නිකන් බලන එකෙක් හිටියොත් උගේ අඩුවක් බලල ඒකට මඩක් ගහල ගේමක් දීල බිස්නස් එක ගොඩදා ගන්ඩ තමයි උන් බලන්නේ.මිනිස්සුන්ගේ දුක විකුණන් කන කාලකන්නි.ඔය ඉන්නේ නාකි පැන්ෂන් ගත්තයින් පස්සේ කීයක් හරි හොයාගන්ඩයි කියල කේන්දර බලන්ඩ දඟලන.උනුත් ඔය බිස්නස් කාරයන්ගේ එක කොටසක්.මිනිහෙක් සන්තෝසෙන් දෙනදෙයක් ගත්තට ඒකේ වරදක් නෑ.

    නමුත් මම කියනේ මේකයි මට එහෙම එකපාර කේන්දර ගොඩක් බලන්ඩ බෑ.මම කේන්දරයක් අතට ගත්තහම ඒක චාර්ට් කීපයකට දාල බලන්ඩ ඕනේ.ඊට පස්සෙයි තීරණයක් ගන්නේ.සමහර අසුබ දේවල් කේන්දරවල දැක්කම ඒක මේවගේ ඔන්ලයින් මාධ්‍යක ටයිප් කරල එවන්ඩ බෑ.ඒවා මනුස්සයෙකුට කියන විදිහක් පිළිවෙලක් තියෙනව.සමහර දේවල් ටයිප් කරල එවන එක ඕනකමින්ම අමතක කලහම ඕක දකින වෙන කවුරු හරි ජ්‍යෝතිෂ්‍ය දන්න එකෙක් හිතනව අනේ මුගේ කේන්දර බැලිල්ල කියල.ඒක එක අතකින් සාධාරණයි.ඒ හින්ද මම ගැන වරදවා වටහා ගන්ඩ එපා මුගේ ලොකු කම හරි ෂෝ එක හරි විතර්යි කියල.

    ඉඳල හිටල උත්තර ටයිප් කරල එවන්ඩ පුලුවන් ස්යිස් එකේ අප්සට් කේන්දරයක් දැක්කොත් උත්තර ලියනව ඇරෙන්ඩ මට ඊට වඩා දෙයක් කරන්ඩ අමාරුයි.සමාවන්න.
    :confused:

    machan keeyak hari aragena mage eka balapan mata kelawea thiyenne hodatama
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63

    Mage kendare hodatama upset wage....ekane ban mehema dewal pawusi kiyanne......:confused:
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,786
    1,468
    113
    පවුසි...... තාමත් ඔයාගෙ තීරණය වෙනස් කලේ නැද්ද යාලු ?

    ඔහොම කරන්න එපා අපි පවු නේ......