ATTENTION! SLT Unlimited Users

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
ඔයගොල්ලොන්වත් අසාධාරණ විදියට blacklist කරලාද?

එහෙනම් 1900 call කරලා extension 2500 ඉල්ලන්න. Sanath Siriwardena කියලා TRC එකේ ලොක්කෙක් කතා කරයි. එයාට ඔයාගේ ප්‍රශ්නේ කියන්නත් කලින්ම එයා email address එක දෙයි, ප්‍රශ්නේ සඳහන් කරලා phone number එකත් එක්ක mail එකක් දාන්න කියලා. වැඩේ අනිවාර්යයෙන්ම හරි යයි. මගේ යාළුවොත් හදාගෙන තිබුනා. :D

මමත් mail කරන්න හැදුවේ. ඒත් call කරපු දවසෙම speed එකත් හරි ගිහිල්ලා තිබුනා. :nerd:
ඒ නිසා මේ මාසේ බලලා, අවුලක් ගියොත් මම mail එකක් දානවා. :frown:

අපි maximum 100GB use කරත් SLT එකේ උන්ට අපිව heavy users ලා කියලා blacklist කරන්න කිසිම අයිතියක් නෑ කියලා ඒ officer කියලා තියෙනවා. :love:

මේ ප්‍රශ්නේ තියෙන හැමෝම මේක කරන්න. :yes:

Spam වෙන්න පුළුවන් නිසා email address එක නොදා ඉන්නම්. :nerd:

Call කරලා ඔයාලගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න. :P

:yes:
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
වෙන මොකක්හරි එකක්ද දන්නෑ:P:rolleyes:

නෑ නෑ. සිරා සීන් එකක්. "අත්දැකීම් බෙදාගන්න" කියන එක නිකන් මං බයිට් වෙන වගේ සීන් එකක් හින්දයි :P දැම්මේ. :D
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,425
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    bump_Cat_bump.jpg
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    speed nikam ma hari giyane.. 25gb ekata horenma daala antima loku bilak ewida dan ne.. :frown:
    any way tfs
    +4

    :shocked:
    උඹ දැන් call කරාද? Speed නිකන්ම හරි ගියා කිව්වේ? Call කරපු ගමන්ම හරි ගියාද? අඩේ මටත් උනේ ඒකනේ බන්? ඒත් එහෙම වෙන්නේ කොහොමද? :confused:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මුලින් කෙල්ලෙක් ගේ කට හඩක් ඇහුනා බලද්දි ආන්ටි කෙනෙක් :dull: කතා කරලා ඇහුවා පුතා මේ රෑ තිස්සේ කොල් කරන්න පුතාට පයිටියම් ද කියලා ඇහුවා :baffled:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මුලින් කෙල්ලෙක් ගේ කට හඩක් ඇහුනා බලද්දි ආන්ටි කෙනෙක් :dull: කතා කරලා ඇහුවා පුතා මේ රෑ තිස්සේ කොල් කරන්න පුතාට පයිටියම් ද කියලා ඇහුවා :baffled:
    :rofl: