ATTENTION! SLT Unlimited Users

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
nice work chande illapan uba

එළස්. :D
ඒත් ඇයි බන් ඡන්දේ ඉල්ලන්න කියන්නේ? :shocked:

මාව නම් තාම blacklist උනේ නෑ.. එහෙම උනොත් email කරනවා..එහෙමත් බැරිනම් call කරනවා..එහෙමත් බැරිනම් TRC එකට යනවා.....
Thank you RLR
:yes:

එළ මචන්! :D

okay ,මම call කරලා බැලුවා. මේ ගොල්ලෝ කියන විදියට මෙතන ප්‍රශ්ණය තියෙන්නේ Policy එකෙලු. පරණ customers ලට අඩු කරලා නැත්තේ එක පාරටම, එකම domain එකකට හැම කෙනාවම දාපු නැති නිසාලු නමුත් දැන් ඒ ගොල්ලෝ sltbb මගින් customers ලා ඔක්කොමව එකම domain එකකට දාලා තනි policy එකක් හදලලු තියෙන්නේ. මේ policy එක apply වෙච්ච ගමන් අදාළ කෙනාගේ speed එක අඩු වෙනවලු (web family නම්) 25GB පැන්න ගමන්. මේකට කරන්න දෙයක් නෑලු. ලබන මාසේ වෙනකම් ඉන්න ලු ආයි speed එක නියම ගාණට එනකම්. මොකද කථාව ඇත්තද? :/

කවුද මෙහෙම කිව්වේ? Mr. Siriwardena ද? :confused:

උඹ කියන sltbb domain කතාවනම් හරි වෙන්න ඕනි. මොකද SLT usage meter එකට ලොග් උනාම අපේ username එක පෙන්නන්නේ sltbb විදියට. Router එකටත් @sltadsl.lk නැතුව @sltbb විතරක් දුන්නම වැඩ කරනවා.

මගෙත් ගිය මාසේ 26GB වලින් පස්සේ වගේ තමයි slow උනේ. මේ මාසෙත් එහෙම උනොත් ඒ කියන්නේ උඹ කියන කතාව unlimited උන්ටත් හරි. ඒත් එක මහා තකතීරුම වැඩක් නේ බන්.

අපි 25GB use කරන්න ඕනි 512Kbps speed එකෙන් 1600 ගෙවලා. අලුත් උන් 25GB use කරනවා 8Mbps speed එකෙන් 1490 ගෙවලා. :angry:

උඹට ෂුවර්ද ඔය කතාව කිව්වේ SLT කාරයෙක් නෙමෙයි කියලා? :rolleyes:
TRC එකෙන් එහෙම කිව්වා වෙන්න කොහෙත්ම බෑ මචන්. :no:
 
RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
I was too under illegal SLT black list for more than 2 months but a few days back all the speed came back to normal.

P.S- I'm still using this coz I play multiplier games online and all other wireless option can't get stable low pings when playing games. If you are not playing games online (PC, PS, XBOX) I suggest moving to lanka bell true unlimited packages.

Lanka Bell හොඳයි, ඒත් ගණන් වැඩියි බන්. SLT එකෙන් අයින් වෙන එක දීර්ඝ කාලීනව එච්චර හොඳ දෙයක් නෙමෙයි බන්. මොකද තව අවුරුදු කිහිපයක් ඇතුලත අනිවාර්යයෙන්ම උන් උන්ගේ මුලු system එකම upgrade කරනවා. දැනටමත් fiber optics දාගෙන යනවා මං හිතන්නේ. ඉස්සරහට කොහොමත් උන්ට reasonable packages දෙන්න වෙනවා.

ඒත් දැන් තත්වෙනම් අන්තිම චා. :angry:

what is your package? 512kbps or 8mbps?

512 එක මචන්. මම අලුත් එකකට මාරු උනේ නෑ. :no:
 
bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
මගේ ළග තියෙන්නේ 8mbps connection එකක්. මේක මම දන්නෙත් නැතුව 512kbps එකෙන් මාරු කරලා තියෙන්නේ. ඒක ප්‍රශ්ණයක් නෑ speed එකේ සහා line එකේ quality (ping) එකේ ප්‍රශ්ණයක් නැත්නම් නමුත් දැන් මේ අළුත් policy එක නිසා 25GB පැන්න ගමන්ම slow කරනවලු මේක මට කිව්වේ technical අංශෙන් TRC එකෙන් තාම මුකුත් කිව්වේ නෑ. TRC එකට call කරාම කවුරුත් නෑලු මේ වෙලාවේ. lol
ඊට පස්සේ මම අපේ මල්ලිට කිව්වා call කරන්න කියලා අනෙක් phone එකෙන් එයාටත් ඒකමයි කියලා තියෙන්නේ. කොහොම හරි මම Email කරලා බැලුවා TRC එකට. නමුත් මට sure නෑ මේක හරියයි කියලා. එක පාරක් මට මතකයි මේ වැඩේම වුනා මම 512kbps use කරනකොට. නමුත් අපි අළුත් ගෙයකට ගියාම ප්‍රශ්ණය නිකම්ම මගහැරිලා ගියා. දැන් ආයිත් ඇවිත්. :/
 
8Mbps එක කොහොමත් 25GB වලින් පස්සේ 64Kbps වලට අඩු කරනවා මචන්. ඒක ගැටළුවක් නෑ.

512Kbps අයව blacklist කරන එකයි ප්‍රශ්නේ. ඒකයි TRC contact කරන්න කියන්නේ.

උඹව නොදන්වා 8Mbps එකට මාරු කරලනම් එකත් වැරදියි. :oo:

මගේ නම් sltadsl.lk ,sltbb domain දෙකම වැඩ කරනවා xD

මගෙත් ඔය domain දෙකම වැඩ කරනවා. sltbb දුන්නමත් හැබැයි 512 speed එක තමයි එන්නේ.
 
janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    mawa blacklist karala.. katha karala epama wela mama web family ekata maru una..:(
    mama unta kiuwa aniwa mama labana mase lanka bell walata maru wenawa kiyala..:yes:
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    mawa blacklist karala.. katha karala epama wela mama web family ekata maru una..:(
    mama unta kiuwa aniwa mama labana mase lanka bell walata maru wenawa kiyala..:yes:

    Machan web family eka hodai da ban? Speed eka kohomada? Math ekata maru wenna baluwe...
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,290
    53,354
    113
    Colombo
    mage 25 GB iwarai .den maara slow.

    mama use karanne 8MB package eka :(

    welawakata me magula disconnect karanna hitenawa ban :( :(
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    reply to laiyarc
    Web Family package is a bit better compare with other packages if you seriously think about the price and the volume limit.I've got 2300RS bill and the limit is 25GB per month. I know the limit sucks but nothing can be done in this country.
     
    sira ban .... :( :(
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    mawa blacklist karala.. katha karala epama wela mama web family ekata maru una..:(
    mama unta kiuwa aniwa mama labana mase lanka bell walata maru wenawa kiyala..:yes:

    SLT වාහෙලට කියලා තේරුමක් නෑ. ඒකයි TRC complain කරන්න කියන්නේ. 8Mbps එකට මාරු උනොත් ඉතින් ගොඩ ඒමක් නෑ බන් :no:

    mage 25 GB iwarai .den maara slow.

    mama use karanne 8MB package eka :(

    welawakata me magula disconnect karanna hitenawa ban :( :(

    25GB එක ඉතින් පරිස්සමින් use කරපන් බන්. වෙන මොනා කරන්නද. :(
    නැත්තන් download කරන ඒවාට අර Dialog late night ඒක ගනින්. Browsing අනං මනං වලට 25GB use කරපන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,290
    53,354
    113
    Colombo
    25GB එක ඉතින් පරිස්සමින් use කරපන් බන්. වෙන මොනා කරන්නද. :(
    නැත්තන් download කරන ඒවාට අර Dialog late night ඒක ගනින්. Browsing අනං මනං වලට 25GB use කරපන්.

    me rate kawadawath one widiyata kisima deyak lebenne ne ban :(

    ara government eke inna kaalakanni mobile phones ma promote karanawa. ee unata pitaratawala internet laabai ban. phone calls seehenna ganan :(
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    maath okata eeye mail ekak damma.. thama nam replay ekakwath line eka hari gihinwath na.. heta call ekak deela balanna ona.
    :rolleyes: ubage post ekak balala mama giya mase me wade kalaa, Mr Sanath kiwwa line eka hadala dennam kiyala eelaga dawasa wenakota FULL speed :D but wadikal tibbe nahaa :rolleyes: mokada mama 24/7 pc eka on 80+ tibbe.. aye slow unaa :angry: aye kiwwa trc sanath ta e sare nam kisi prathicharayak labune naha dawas ganak gihinuth :dull: mata internet onema hinda web family bambuvata maru unaa :( :( :( :( :baffled:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    :rolleyes: ubage post ekak balala mama giya mase me wade kalaa, Mr Sanath kiwwa line eka hadala dennam kiyala eelaga dawasa wenakota FULL speed :D but wadikal tibbe nahaa :rolleyes: mokada mama 24/7 pc eka on 80+ tibbe.. aye slow unaa :angry: aye kiwwa trc sanath ta e sare nam kisi prathicharayak labune naha dawas ganak gihinuth :dull: mata internet onema hinda web family bambuvata maru unaa :( :( :( :( :baffled:

    Sign up here then
    http://www.change.org/en-GB/petitions/sri-lanka-telecom-plc-provide-reasonable-broadband-service
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    maath okata eeye mail ekak damma.. thama nam replay ekakwath line eka hari gihinwath na.. heta call ekak deela balanna ona.

    එළ මචන්. මොකද උනේ කියලා අපිට කියන්න. :yes:

    :rolleyes: ubage post ekak balala mama giya mase me wade kalaa, Mr Sanath kiwwa line eka hadala dennam kiyala eelaga dawasa wenakota FULL speed :D but wadikal tibbe nahaa :rolleyes: mokada mama 24/7 pc eka on 80+ tibbe.. aye slow unaa :angry: aye kiwwa trc sanath ta e sare nam kisi prathicharayak labune naha dawas ganak gihinuth :dull: mata internet onema hinda web family bambuvata maru unaa :( :( :( :( :baffled:

    හ්ම්ම්. හදලා දුන්නට පස්සේ ආපහු slow උනාද? බම්බුවක්නේ. :frown: