nice work chande illapan uba

මාව නම් තාම blacklist උනේ නෑ.. එහෙම උනොත් email කරනවා..එහෙමත් බැරිනම් call කරනවා..එහෙමත් බැරිනම් TRC එකට යනවා.....
Thank you RLR![]()

okay ,මම call කරලා බැලුවා. මේ ගොල්ලෝ කියන විදියට මෙතන ප්‍රශ්ණය තියෙන්නේ Policy එකෙලු. පරණ customers ලට අඩු කරලා නැත්තේ එක පාරටම, එකම domain එකකට හැම කෙනාවම දාපු නැති නිසාලු නමුත් දැන් ඒ ගොල්ලෝ sltbb මගින් customers ලා ඔක්කොමව එකම domain එකකට දාලා තනි policy එකක් හදලලු තියෙන්නේ. මේ policy එක apply වෙච්ච ගමන් අදාළ කෙනාගේ speed එක අඩු වෙනවලු (web family නම්) 25GB පැන්න ගමන්. මේකට කරන්න දෙයක් නෑලු. ලබන මාසේ වෙනකම් ඉන්න ලු ආයි speed එක නියම ගාණට එනකම්. මොකද කථාව ඇත්තද? :/

I was too under illegal SLT black list for more than 2 months but a few days back all the speed came back to normal.
P.S- I'm still using this coz I play multiplier games online and all other wireless option can't get stable low pings when playing games. If you are not playing games online (PC, PS, XBOX) I suggest moving to lanka bell true unlimited packages.

what is your package? 512kbps or 8mbps?

මගේ ළග තියෙන්නේ 8mbps connection එකක්. මේක මම දන්නෙත් නැතුව 512kbps එකෙන් මාරු කරලා තියෙන්නේ. ඒක ප්‍රශ්ණයක් නෑ speed එකේ සහා line එකේ quality (ping) එකේ ප්‍රශ්ණයක් නැත්නම් නමුත් දැන් මේ අළුත් policy එක නිසා 25GB පැන්න ගමන්ම slow කරනවලු මේක මට කිව්වේ technical අංශෙන් TRC එකෙන් තාම මුකුත් කිව්වේ නෑ. TRC එකට call කරාම කවුරුත් නෑලු මේ වෙලාවේ. lol
ඊට පස්සේ මම අපේ මල්ලිට කිව්වා call කරන්න කියලා අනෙක් phone එකෙන් එයාටත් ඒකමයි කියලා තියෙන්නේ. කොහොම හරි මම Email කරලා බැලුවා TRC එකට. නමුත් මට sure නෑ මේක හරියයි කියලා. එක පාරක් මට මතකයි මේ වැඩේම වුනා මම 512kbps use කරනකොට. නමුත් අපි අළුත් ගෙයකට ගියාම ප්‍රශ්ණය නිකම්ම මගහැරිලා ගියා. දැන් ආයිත් ඇවිත්. :/

මගේ නම් sltadsl.lk ,sltbb domain දෙකම වැඩ කරනවා xD

mawa blacklist karala.. katha karala epama wela mama web family ekata maru una..
mama unta kiuwa aniwa mama labana mase lanka bell walata maru wenawa kiyala..![]()
reply to laiyarc
Web Family package is a bit better compare with other packages if you seriously think about the price and the volume limit.I've got 2300RS bill and the limit is 25GB per month. I know the limit sucks but nothing can be done in this country.

mawa blacklist karala.. katha karala epama wela mama web family ekata maru una..
mama unta kiuwa aniwa mama labana mase lanka bell walata maru wenawa kiyala..![]()

mage 25 GB iwarai .den maara slow.
mama use karanne 8MB package eka
welawakata me magula disconnect karanna hitenawa ban![]()
![]()

25GB එක ඉතින් පරිස්සමින් use කරපන් බන්. වෙන මොනා කරන්නද.
නැත්තන් download කරන ඒවාට අර Dialog late night ඒක ගනින්. Browsing අනං මනං වලට 25GB use කරපන්.

maath okata eeye mail ekak damma.. thama nam replay ekakwath line eka hari gihinwath na.. heta call ekak deela balanna ona.
ubage post ekak balala mama giya mase me wade kalaa, Mr Sanath kiwwa line eka hadala dennam kiyala eelaga dawasa wenakota FULL speed
but wadikal tibbe nahaa
mokada mama 24/7 pc eka on 80+ tibbe.. aye slow unaa
aye kiwwa trc sanath ta e sare nam kisi prathicharayak labune naha dawas ganak gihinuth
mata internet onema hinda web family bambuvata maru unaa

I did # 447 