Audi Cup 2011 Video
කවුරු දිනයිද cup එක මේ සැරේ... ??

සෙල්ලම් කරන teams ටික මෙන්න.... ඔයාලා win කරයි කියලා හිතන team එකේ නම comment හැටියට දාන්න. ( football වලට කැමති නම් අනිවා දන්න හොදේ )
* Bayern Munich (Germany)
* Ac Milan (Italy)
* Barcelona (Spain)
* Internacional (Brazil)
Officel Site : http://www.audi.it/it/brand/it/mondo_audi/eventi/audi_cup_2011.html
ඔන්න මම නම් support කරන්නේ Ac Milan Team එකට.... ( Forza Milan
)මැච් එක බලන්න ඔනේ නම් මෙන්න මේ site එකට යන්න : click here