Audio systems for Office

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    sound system
    publicaddress.jpg

    7cfe1435a5cc934d545051d97541f443

    මචන්ලා අපේ office එකට sound system එකක් හයි කරන්න යන්නේ background sound වලට වගේ :D;)

    දැනට හිතාගෙන ඉන්නේ JBL Piorneer වගේ ගන්න කියලා කොලබ අවටින් සාදාරන මිලකට ගන්න තියෙන්නේ කොහේද
    මොනාද හොද brands තියෙන්නේ ගන්න ?
    CD/FM/USB/Mic තියෙනවානම් හොදයි

    බම්ප් එකක් දාගෙන යන්න උදව්වක් විදියට 22+ ගානේ ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුනුපිටිය හරස් පාර ලග, (ටවුන් හෝල්) සම්පත් බැංකුවක් තියෙනවා )
    අන්න ඒක ඉස්සරහා පාරෙං එහා පැත්තේ තියෙනවා ශොප් එකක් නම මතක නෑ.
    අපේ එකට එතනිං තමා බඩු ගත්තේ. jbl
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    හුනුපිටිය හරස් පාර ලග, (ටවුන් හෝල්) සම්පත් බැංකුවක් තියෙනවා )
    අන්න ඒක ඉස්සරහා පාරෙං එහා පැත්තේ තියෙනවා ශොප් එකක් නම මතක නෑ.
    අපේ එකට එතනිං තමා බඩු ගත්තේ. jbl

    That was swedish trading av. Now they have moved to bambalapitiya. Sampath bank eka issaraha red cross building eke thibune. Dan building ekath kadalada koheda. :P
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    38
    UnderWorld
    හුනුපිටිය හරස් පාර ලග, (ටවුන් හෝල්) සම්පත් බැංකුවක් තියෙනවා )
    අන්න ඒක ඉස්සරහා පාරෙං එහා පැත්තේ තියෙනවා ශොප් එකක් නම මතක නෑ.
    අපේ එකට එතනිං තමා බඩු ගත්තේ. jbl

    swedish trading :yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    That was swedish trading av. Now they have moved to bambalapitiya. Sampath bank eka issaraha red cross building eke thibune. Dan building ekath kadalada koheda. :P

    swedish trading :yes::yes::yes:
    හපොයි.. එහෙමද මට නම මතක තිබුනේ නෑ.. එයාලාගේ සර්විස් එක හොදයි. බඩුත් කොලිටි.
    අපි ගත්තේ 2012 නේ :dull:
    අළුත් තැන එහෙම නං බම්බලපිටියෙ :D