Aulak :(

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා මගේ උගුර කිට්ටුවට වෙන්න මීට මාසෙකට කලින් බිබුලක් දැම්මා වැඩේ කියන්නේ ඒක ලොකු වෙන්නේ කන වෙලාවට මචන්ලා කන වෙලාවට වතුර බිබුලක් වගේ ලොකු වෙනවා...
    මේ තියෙන්නේ​

    19429728_1465197736866690_5383447784893877165_n.jpg

    ඊට පස්සේ මම ස්පෙශලීස් කෙනෙක්ට පෙන්නුව උගුර කන නාසය පිලිබද..එයා බලලා කිව්වා ඔපරේශන් කරලා අයින් කලාම හරි කියලා ඊට පස්සේ ඔපරශන් කරලා අයින් කලා දැන් සති දෙකකට පස්සේ ආයේ ඒ වගේ බිබුලක්ම අනිත් පැත්තෙන් එනවා බන් ඔපරශන් කලේ දකුණු පැත්තේ දැන් ආයේ එනවා වම් පැත්තේ... හැබැයි මේ හැමදෙම වෙන්නේ කන වෙලාවට විතරයි... අද කාලා ඉවර උනාම ඔපරේශන් කරපු තැනිනුත් පොඩියට එකක් ආයේ එනවා...මේ සීන් එක මොකද්ද බන් උබලා දන්න කවුරුවත් ඉන්නවද...දැන් කලින් එක පරීක්ශන්වලට යැව්වා එක රිසාල්ට් බලලා තමයි මොකද්ද වෙන්නේ කියලා තිරනේ වෙන්නේ... මට එපා වෙලා බන් තියෙන්නේ මේ ප්‍රශ්නේ නිසා...... මේ තියෙන්නේ ඔපරශන් එක කලාට පස්සේ ආපු ගෙඩිය..​

    19441367_1464682400251557_652752210_n.jpg



    විහිලුවට ගන්න එපා මචන්ලා මොකද්ද මම කරන්නේ..ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ බන්
    :(:(:(:(
     
    • Like
    Reactions: barath dpriye

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    මොන වගේ සීන් එකක්ද කියල හිතාගන්න බෑ බං..
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    machan kanakota witharak oka enawa kiyanne echchara loku case ekak wenna ba. kokatath doctor maru karala balapan. ubata sema ehema naththan seethala kama kapan tikak wadi pura
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචන් කනකොට විතරක් එනවද නැත්තං දිගටම තියෙනවා හැබැයි කෑම කනකොට දැනෙනවා කියලද කොහොමද දන්නෙ?
    බය කරන්න කියනවා නෙවේ මචන්. ඕක පෙන්නපන් ස්පෙශ්ලිස්ට් කෙනෙකුට තව. සමහරවිට අත් බෙහෙතකින් හොඳකරන්න පුළුවන් තරං සුළු උෂ්නෙට එන බිබිලක් වෙන්න පුළුවන්. ඒත් ඕක පෙන්නුවහම උඹට සැනසීමයි නෙ.