මචන්ලා මගේ උගුර කිට්ටුවට වෙන්න මීට මාසෙකට කලින් බිබුලක් දැම්මා වැඩේ කියන්නේ ඒක ලොකු වෙන්නේ කන වෙලාවට මචන්ලා කන වෙලාවට වතුර බිබුලක් වගේ ලොකු වෙනවා...
මේ තියෙන්නේ
මේ තියෙන්නේ
ඊට පස්සේ මම ස්පෙශලීස් කෙනෙක්ට පෙන්නුව උගුර කන නාසය පිලිබද..එයා බලලා කිව්වා ඔපරේශන් කරලා අයින් කලාම හරි කියලා ඊට පස්සේ ඔපරශන් කරලා අයින් කලා දැන් සති දෙකකට පස්සේ ආයේ ඒ වගේ බිබුලක්ම අනිත් පැත්තෙන් එනවා බන් ඔපරශන් කලේ දකුණු පැත්තේ දැන් ආයේ එනවා වම් පැත්තේ... හැබැයි මේ හැමදෙම වෙන්නේ කන වෙලාවට විතරයි... අද කාලා ඉවර උනාම ඔපරේශන් කරපු තැනිනුත් පොඩියට එකක් ආයේ එනවා...මේ සීන් එක මොකද්ද බන් උබලා දන්න කවුරුවත් ඉන්නවද...දැන් කලින් එක පරීක්ශන්වලට යැව්වා එක රිසාල්ට් බලලා තමයි මොකද්ද වෙන්නේ කියලා තිරනේ වෙන්නේ... මට එපා වෙලා බන් තියෙන්නේ මේ ප්රශ්නේ නිසා...... මේ තියෙන්නේ ඔපරශන් එක කලාට පස්සේ ආපු ගෙඩිය..
විහිලුවට ගන්න එපා මචන්ලා මොකද්ද මම කරන්නේ..ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ බන්






