19, hby oya wdytnm hamotama hithenw athine bosa pora kochr loku unthDan wayasa keeyada? 35n wage passe kalpana karanawa pahugiya kaale karapu boru dewal nokara hitiyanam hodai kiyala. eka deyak kiyannam danma indan hamba karana dein keeyak hari ithurukara ganna nathnam aayojanayak karala thiyanna.
hum30න් පස්සේ කොහොමත් කෙලගෙන යනවා බන් වයස 40 වෙනකන්.... මට නම් හිතෙන්නෙ එහෙමයි
ඒ බලලා මේ බලනකොට මාස ගණන් ගිහින්..
hpo nakiyekHukannae natuwa palayan huttooooo
Mate 36 dan
ජීවීන්ගේ පොදු ලක්ෂණ මිනිසාටත් එකමයි. ජීවයේ පදනම තමයි
(1) survival (කොහොමහරි ජීවත්වීම අවුරුදු 20-30)
(2) 20-30 දී ළමයි හැදීම (මේකට තමයි ගැහැනුන් ලස්සනට හැදිලා තියෙන්නේ)
අවුරුදු 20-30 පස්සේ අපෙන් වැඩක් නැහැ. ඒ නිසා තමයි 30-35 පස්සේ , අවුරුදු 20 පාවිච්චි කරපු වහනයක් වගේ ලෙඩ දෙන්නේ
එක එක දේවල් මතුවෙනවා. ඉස්සර වගේ දුවල පැනල ඉන්න බැහැ . කොන්දේ අමාරු..... අර අමාරු . උදැල්ලක් අල්ලනේ, ඉරියව්ව හරියට පිහිටලා. නැතිනම් කම්මුතුයි. 40 පස්සේ ඇහැ පෙනීම සීග්‍රයෙන් අඩු වෙනවා. කොරෝස්ටේරෝල්, සිනි, රුධිර පීඩනය ...ටික ටික මතු වෙනවා. බුරිය උල්වෙන්න කන්න බැහැ. කෑම පාලනය කරන්න වෙනවා. exercise කරන්න වෙනවා, දුර්වල වෙන ශරීරය ටිකක් හරි හොදින් තියාගන්න. කවදත්වත් අහපු නැති ලෙඩ ඇති වෙනවා.
ජීවිතේ 25-40 අතර හරිම busy කාලයක්. ස්ට්‍රෙස් වැඩියි. බැදලා ජීවිතේ සංකීර්ණ වෙනවා. ගෙවල් දොරවල්... වාහන... ආර්ථිකය හොද තත්වයකට එනකම් කට්ට කන්න වෙනවා. ළමයි පොඩිකාලේ තමයි හොදම අතල්. ළමයි අවුරුදු 10 විතර වෙනකම් අමාරුයි.
ඊට පස්සේ අයෙත් ටිකක් ස්ට්‍රෙස් අඩු කාලයක්. මොකද ගොඩක් දේවල් සෙට්ල් වෙලා නිසා
දැන් ඔබ තුමාට කීයදඅවුරුදු තිස්පහෙන් පස්සේ කියලා විශේෂ දෙයක් නැහැ. එන හැටියකට ජීවිතේට මුහුණ දෙනවා මිසක් ඒ ඒ වයසට අදාලව වියහැකි දේවල් හෝ නොවිය හැකි දේවල් කාටවත් කියන්න බැහැ. ඒවා ගැන හිතලා කරදර වෙන්නත් එපා.
මමත් තිස් පහ පහු කළා, හතලිහ පහුකලා, හතළිස්පහ, පනහ, පනස්පහ, හැට පහුකලා. එන්න එන්න වයසට යනවා, ශක්තිය, හැකියාව අඩුවෙනවා, කියන හැඟීම මිසක් ඒ ඒ කාලසීමා වලදී සිදුවුන විශේෂ දෙයක් මට නම් නැහැ.