577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    අද මැච් එකෙන් පස්සේ ඔසී වල ඉන්න ලංකාවේ එවුන් ගෙදර යද්දිත් ආතල් එක අරන් .:D:D:D

    :love::love::love:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔස්ට්‍ර්ලියාවේ සුද්දෝ මේ වීඩියෝ එක උන්ගේ ෆෝරම් වල ශෙයා කරගෙන බනිනව ඇති අපේ රටේ ඉඳගෙන ලංකාවට සපෝට් කරන කාලකන්නි කියල :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔස්ට්‍ර්ලියාවේ සුද්දෝ මේ වීඩියෝ එක උන්ගේ ෆෝරම් වල ශෙයා කරගෙන බනිනව ඇති අපේ රටේ ඉඳගෙන ලංකාවට සපෝට් කරන කාලකන්නි කියල :D

    ape un migrate una ewunne ban, ekata balahnko lankawe 1500 ganan wala inna tambi pakkonta support :lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාවේ උනුත් ඉන්දියන් කාරයෝ වගේ තමයි . ගිය තැන රීලා ගූ කරලා තමයි එන්නේ,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මහ කැරි මිනිස්සු... තමන්ගෙ රටට විරුද්දව වෙන රටකට සපොර්ට් කරනව... මෙහෙ ඉන්න හම්බයො වගේ තමයි...:frown:
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    204
    203
    43
    අද මැච් එකෙන් පස්සේ ඔසී වල ඉන්න ලංකාවේ එවුන් ගෙදර යද්දිත් ආතල් එක අරන් .:D:D:D

    :love::love::love:

    ඔස්ට්ලියාවෙ උන්න සින්හල උන් ලන්කාවෙ කන්ඩායමට චියර් කරද්දි සුද්දො න්ට මල පෑන්නෙ නෑද්ද මම නිකමට වගේ අහන්නෙ.
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    204
    203
    43
    ape un migrate una ewunne ban, ekata balahnko lankawe 1500 ganan wala inna tambi pakkonta support :lol:

    ඔස්ට්ලියාවෙ උන්න සින්හල උන් ලන්කාවෙ කන්ඩායමට චියර් කරද්දි සුද්දො න්ට මල පෑන්නෙ නෑද්ද මම නිකමට වගේ අහන්නෙ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මටනම් මේක පේන්නේ අනිත් උන්ටත් වාතයක් වෙන සීන් එකක් වගේ...බලහන් එක සුද්දෙක් ගනන් ගන්නේ නෑ....අනික ඕකුන් ඔය චියර් කරාට මලාට එයි ලංකාවට ඕසී අත ඇරලා...අනේ හුකේ..:rofl: