Ausi දිව්‍යවිමානයට යානොහැකි අඩුකුලේ පරහැත්&#35

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    AUSTRALIA දිව්‍යවිමානයට යානොහැකි අඩුකුලේ පරහැත්ත

    ගිය සතියේ මට එකෙක් කිව්ව ඕගොල්ලෝ මොකටද ඕවට ඔය හැටි දුක් විඳින්නේ? ඕස්ට්‍රේලියා වගේ රටකට ගියා නම් ආතල් එකේ කාලා බීල ජොලියේ ඉන්නවනේ කියලා.:dull:
    හොඳට ඉගෙනගන්ඩ ඕනේ ඒවයේ යන්ඩ.මයි ඩොර්ටර් ඇන්ඩ් සන් බොර්ත් ආ නව් ඉන් ඕස්ට්‍රිලියා කියලා කිව්වා.
    මීට ටිකා දවසකට කලින් තව ටීචර් කෙනෙක්, අම්මගේ යාලුවෙක් හම්බුනා ......මම දිහා බලල අපේ අම්මට කියපි මගේ දුවයි පුතයි දෙන්නම ඕස්ට්‍රේලියා ගියා කියලා කිව්ව.එහෙ ඉතින් හරි එක්ස්පෙන්සිව්.මෙහෙ වගේ නෙමේ.හරි නීට් කිව්වා. ඒ අපේ අම්ම ඉදිරියේ මාව කන්ඩෙම් වුනු හැටි.:yes:

    ඕසි ගියේ නැත්තන් දැන් අපි ඉතින් අඩුකුලේ පරහැත්ත තමා බන්.:yes::yes:

    Ohoma neat kiyana ewwo thama mehe awith cleaning gahanne :lol::lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    සමහරුන්ට ගැලපෙනවා ඇති. මට ලොකු ජොබ් එකක් කරන සුද්දෙක්ම කීවුවා, ලංකාව වගේ මෙන්ටල් ෆ්‍රී ඉන්න ඔසී,යුරොප්,යූඑස් අමාරුයි කියලා.ඌත් පස්සේ කාලෙක පෘතුගාල් වගේ living speed low රටකට යන්න ඉන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,505
    67,850
    113
    සමහරුන්ට ගැලපෙනවා ඇති. මට ලොකු ජොබ් එකක් කරන සුද්දෙක්ම කීවුවා, ලංකාව වගේ මෙන්ටල් ෆ්‍රී ඉන්න ඔසී,යුරොප්,යූඑස් අමාරුයි කියලා.ඌත් පස්සේ කාලෙක පෘතුගාල් වගේ living speed low රටකට යන්න ඉන්නේ.

    Lankawe mental free wenna enan nikan income ekak tiyenna one work karanne nethuwa.work karanawanan apayak lankawa.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දැන් මෙහෙ විනාස වෙලා තියෙන්නේ .බෞද්ධ ඒකාධිපතියෙක් බලයට නාවොත් දේශපාලුවො මුලු රටම විනාස කරලා දමාවි. ජේ.ආර් බලයට ආවයින් පස්සේ 1978- 2018 දක්වා පුරා වසර 40ක් මේ රට එකදිගට දෙශපාලුවෝ විනාශ කලා.උන්ට නටන්න ඉඩ දීපු ආත්මාර්තකාමී කුහක මේ සමාජයත් මේවාට වගකියන්න ඔනි .:angry:

    Ausi කියන්නේ සුපිරි රටක් .ඒක සුපිරි වෙන්නේ ලොකු බිල්ඩින් තියන නිසාවත් ලොකු පඩි තියන නිසාවත් නෙමේ. වෙනත් බොහෝ යහපත් දේවල් ඒ රටේ තියනවා .මෙහෙන් ගිහින් ඉන්න එවුන් ,තමන් Ausi ඉන්නවයි කියන එක මාන්නෙට,ලොකුකමට,ආභරණයක් විදිහට පාවිච්චි කරනවනම් ඒක වැරදී .:angry:

    කවුරු හරි හිතන් ඉන්නවනම් කොන්ක්රිට් වනාන්තරයක් වෙන එක දියුණුව කියලා එගොල්ලන්ට වැරදිලා .ඔය චින්තනේ සුද්දො හදපු බොරුවක් .සැබැ දියුණුව තියෙන්නේ ඔනි සොබාදහමට බද්ධව. සතුන්ට ගස්වැල් වලට හානියක් නොවන්න
    .සොබාදහමට බද්ධ වු මිලමුදල් යහමින් තියන දියුණු අවි ආයුධ වලින්ද සමන්විත බෞතිකව මෙන්ම අධ්යාත්මිකවද දියුණු සමාජක් දියුණු රටක් කියලා හදුන්වන්න පුලුවන් .:yes:

    මිහින්තලේ කලුදිය පොකුණ

    1-copy14.jpg

    සුද්දා මෙක හැදුවනම් ඔය පොකුනේ තියන කලු ගල් ඔක්කොම පුපුරලා දමන බව සලකන්න:angry:

    SL-Kaludiya-Pokuna-DS-080408-1467.jpg

    ලෙණක් ස්වාභාවික වහලයක් කරගත් හැටි .

    images

    සිගිරියේ තියන පොකුණේ බෑම්මකට පිහිටි කලුගලම යොදා ඇති අයුරු

    300px-Ritigala.jpg

    images

    රිටිගල නටබුන් - ලොකු කැලයක් එක්ක මෙහෙම නටබුන් දෑක්කම බටහිර ගැති පුරාද්විදයා කාරයින්ටයි සමාජයටයි පේන්නේ මේක කෑලේක හදපු නොදියුණු සමාජයක වැඩක් විදිහට .මෙතන ගල්ගුහාවක් තිබ්බත් ඇති නොදියුණු වෙන්න .ඒ වුනාට මේ මෝඩයින් සජීවීකරණ තාක්ශණය/ autocad හරහා මේක නැවත හැදුවොත් අදහගන්න බෑරි දියුණු ආරණ්ය සේනාසනයක් බව පැහැදිලි වෙනවා .
    මේ දෑණුම මෙහෙ ඉන්න බටහිර ගැති ඉන්ජනේරුවන්ට තියනවද කියලා සැකයි . උන්හොයන්නේ බටහිරින් අලුතින්ම ආපු ඩිසයින්.. නාමික සින්හලු තමන්ගේ අලුත් ගෙදරට හොයන්නෙත් ඔය ඩිසයින්.එහෙම හොයන්නේ පොශ් ගතිය වැඩිකොරන්නයි කියනවනේ... සොබාදහමට බද්ධ වූ මේ දියුණුව තමා සැබෑම දියුණුව...

    Boulder Garden Resort in Ratnapura

    boulder-garden-hotel-1-320x224.jpg

    11189.jpg

    images

    මෙන්න නියම දියුණු වැඩක්.මෙන්න මේකයි දියුණුව .:cool:

    සරදමකට වගේ green city සන්කල්පය හරහා සුද්දාට මේක නෑවත වැලදගන්න වෙලා ..ඊටපස්සේ තමා මෙහෙ ඉන්න කලු සුද්දෝ මේක වැලද ගන්නේ:yes::angry:

    greencity_final.jpg

    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සමහරුන්ට ගැලපෙනවා ඇති. මට ලොකු ජොබ් එකක් කරන සුද්දෙක්ම කීවුවා, ලංකාව වගේ මෙන්ටල් ෆ්‍රී ඉන්න ඔසී,යුරොප්,යූඑස් අමාරුයි කියලා.ඌත් පස්සේ කාලෙක පෘතුගාල් වගේ living speed low රටකට යන්න ඉන්නේ.

    රෑඩිකල් කතාවක් :rolleyes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් මෙහෙ විනාස වෙලා තියෙන්නේ .බෞද්ධ ඒකාධිපතියෙක් බලයට නාවොත් දේශපාලුවො මුලු රටම විනාස කරලා දමාවි. ජේ.ආර් බලයට ආවයින් පස්සේ 1978- 2018 දක්වා පුරා වසර 40ක් මේ රට එකදිගට දෙශපාලුවෝ විනාශ කලා.උන්ට නටන්න ඉඩ දීපු ආත්මාර්තකාමී කුහක මේ සමාජයත් මේවාට වගකියන්න ඔනි .:angry:

    Ausi කියන්නේ සුපිරි රටක් .ඒක සුපිරි වෙන්නේ ලොකු බිල්ඩින් තියන නිසාවත් ලොකු පඩි තියන නිසාවත් නෙමේ. වෙනත් බොහෝ යහපත් දේවල් ඒ රටේ තියනවා .මෙහෙන් ගිහින් ඉන්න එවුන් ,තමන් Ausi ඉන්නවයි කියන එක මාන්නෙට,ලොකුකමට,ආභරණයක් විදිහට පාවිච්චි කරනවනම් ඒක වැරදී .:angry:

    කවුරු හරි හිතන් ඉන්නවනම් කොන්ක්රිට් වනාන්තරයක් වෙන එක දියුණුව කියලා එගොල්ලන්ට වැරදිලා .ඔය චින්තනේ සුද්දො හදපු බොරුවක් .සැබැ දියුණුව තියෙන්නේ ඔනි සොබාදහමට බද්ධව. සතුන්ට ගස්වැල් වලට හානියක් නොවන්න
    .සොබාදහමට බද්ධ වු මිලමුදල් යහමින් තියන දියුණු අවි ආයුධ වලින්ද සමන්විත බෞතිකව මෙන්ම අධ්යාත්මිකවද දියුණු සමාජක් දියුණු රටක් කියලා හදුන්වන්න පුලුවන් .:yes:

    මිහින්තලේ කලුදිය පොකුණ

    1-copy14.jpg

    සුද්දා මෙක හැදුවනම් ඔය පොකුනේ තියන කලු ගල් ඔක්කොම පුපුරලා දමන බව සලකන්න:angry:

    SL-Kaludiya-Pokuna-DS-080408-1467.jpg

    ලෙණක් ස්වාභාවික වහලයක් කරගත් හැටි .

    images

    සිගිරියේ තියන පොකුණේ බෑම්මකට පිහිටි කලුගලම යොදා ඇති අයුරු

    300px-Ritigala.jpg

    images

    රිටිගල නටබුන් - ලොකු කැලයක් එක්ක මෙහෙම නටබුන් දෑක්කම බටහිර ගැති පුරාද්විදයා කාරයින්ටයි සමාජයටයි පේන්නේ මේක කෑලේක හදපු නොදියුණු සමාජයක වැඩක් විදිහට .මෙතන ගල්ගුහාවක් තිබ්බත් ඇති නොදියුණු වෙන්න .ඒ වුනාට මේ මෝඩයින් සජීවීකරණ තාක්ශණය/ autocad හරහා මේක නැවත හැදුවොත් අදහගන්න බෑරි දියුණු ආරණ්ය සේනාසනයක් බව පැහැදිලි වෙනවා .
    මේ දෑණුම මෙහෙ ඉන්න බටහිර ගැති ඉන්ජනේරුවන්ට තියනවද කියලා සැකයි . උන්හොයන්නේ බටහිරින් අලුතින්ම ආපු ඩිසයින්.. නාමික සින්හලු තමන්ගේ අලුත් ගෙදරට හොයන්නෙත් ඔය ඩිසයින්.එහෙම හොයන්නේ පොශ් ගතිය වැඩිකොරන්නයි කියනවනේ... සොබාදහමට බද්ධ වූ මේ දියුණුව තමා සැබෑම දියුණුව...

    Boulder Garden Resort in Ratnapura

    boulder-garden-hotel-1-320x224.jpg

    11189.jpg

    images

    මෙන්න නියම දියුණු වැඩක්.මෙන්න මේකයි දියුණුව .:cool:

    සරදමකට වගේ green city සන්කල්පය හරහා සුද්දාට මේක නෑවත වැලදගන්න වෙලා ..ඊටපස්සේ තමා මෙහෙ ඉන්න කලු සුද්දෝ මේක වැලද ගන්නේ:yes::angry:

    greencity_final.jpg

    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::P
    උඹල කොච්චර බයිල ගැහුවත් ලංකාවෙ නිර්මාණ ඔක්කොම ප්‍රාථමිකයි බන්. උඹල හිතන් ඉන්නෙ ගස් ප්‍රමාණය වැඩිවෙනවනම් ඒකයි දියුණුව කියල උඹල පට්ටම මෝඩයො කියල තමා මන් කියන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,505
    67,850
    113
    Ubalata mona Australia da bn:Plankawe witarada gas tiyenne.balapan lassana

    1_B577_EA8-8_F30-4592-9830-_B88_B6_D6_A86_C7.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගස් වැල් වැඩි කරල දියුණුව ලබන්න පුලුවන් කියන අයට මන් උදාහරණයක් කියන්නම් බුද්ධියෙන් හිතල බලපන්. පොඩ්ඩක් හිතපන් ඩුබායි වගේ තනි කාන්තාර මැද්දෙ තියන ටව්න් එකක් ගැන. මෙලෝ ගහක් දකින්න නෑ උන් අලංකරණය කරන්න හිටෝපු ගස් ටිකක් ඇති. එහෙම උනාට අද ලංකාවට වඩා කොච්චර දියුණුයිද.
    දැන් හිතපන් උන් දියුණු උනේ කොහොමද කියල. උන් දියුණු උනේ අල්ලගෙ පිහිටෙන්ද නෑනෙ. නැතුව අධ්‍යාත්මික කතාවකිනුත් නෙමේ. උන්ට තෙල් තියනව තමා උන් ඒ තෙල් විකුණල මොනාද සල්ලි වලට අරන් දියෙන්නෙ. බටහිර විද්‍යාවෙන් ගත්තු දැනුම. අද ඔය රටවල් සුපෝගබෝගී රටවල් වෙලා තියෙන්නෙ බටහිර විද්‍යාව හින්ද. ඔය බිල්ඩින් එකක් ගානෙ තියෙන්නෙ බටහිර විද්‍යාව. ඒ රටවල් ගැන වෙනම ගැටළු තියනව ඒත් අද බටහිර විද්‍යාවෙ පිහිටෙන් උන් අද සුපෝගබෝගී ජීවිත ගත කරනව. බටහිර විද්‍යාවක් නැත්තන් උන්ට කොච්චර තෙල් තිබ්බත් වැඩක් නෑ. ඉතින් මන් කියන්නෙ බටහිර විද්‍යාව උඹල කියන ඔක්කොම පහුකරගෙන ගිහිල්ල ඉවරයි. ගස් ගල් වැඩි උනා කියල කිසිම වාසියක් නෑ. බටහිර විද්‍යාව මේ ඔක්කොම පහු කරන් ගිහින්.
     
    • Like
    Reactions: ramesh_jaya

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Ubalata mona Australia da bn:Plankawe witarada gas tiyenne.balapan lassana

    1_B577_EA8-8_F30-4592-9830-_B88_B6_D6_A86_C7.jpg
    අනේ මන්ද බන් හුගාක් එවුන් හිතාගෙන ඉන්නෙ ලංකාව පට්ටම ලස්සන රටක් කියල. වෙන රටවල තියන ඒව එක්ක ඇත්තටම ලංකාවෙ මෙලෝ ලබ්බක් නෑ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Ubalata mona Australia da bn:Plankawe witarada gas tiyenne.balapan lassana

    1_B577_EA8-8_F30-4592-9830-_B88_B6_D6_A86_C7.jpg

    bokken kiyanne melo rahak na bn :P

    na na sirawata lassanai :)
    eth ayi bn e ga wala hati balapanko...kisi live gatiyak naane...kola ehema...:eek: wiyali paatai
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,505
    67,850
    113
    bokken kiyanne melo rahak na bn :P

    na na sirawata lassanai :)
    eth ayi bn e ga wala hati balapanko...kisi live gatiyak naane...kola ehema...:eek: wiyali paatai

    Hmm winter ne bn.kohomath lankawe wage green gathiya adui gas wala.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ඉතින් අම්මා කිව්වේ නැද්ද පුතාට දාන්න බෑනේ කඩ්ඩ හොඳ නෑනේ 7 ගන්න අමාරුයි කියලා...:baffled::(
    :lol::lol::lol:
    හයියෙන් හුළං පාරක් ආවොත් මොකද වෙන්නේ.බර නැති රොඩු තමා ඉස්සෙල්ලා ගහගෙන යන්නේ
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :lol::lol::lol::lol: lankawe upadhi aran giya kiyala PR dala yaddi ehen job denna balagena kawruwath naa , katta kala hoyagaththoth thamay. MBA karala PR dala giyapu mama danna ayya kenekth dan cheff kenek Ausi wala. :D

    මන් දන්න උනුත් චෙෆ් වැඩෙ තමා කරන්නෙ.
    ඉතිං ඔහෙ ඔය කියන ලයිෆ් එක මොකක්ද බන් ඉතුරුවක් කරගන්න බැරි නම් .?
    …ළමයි හදලා ඉස්කොල වල දාලා විශ්වවිද්‍යාලවල දැම්මොත් කොහොමද වියදම් දරන්නෙ ඔය චෙෆ් ,සිකුරිටි ජොබ්ස් කරලා ?
    පට්ටම සල්ලිකාරයෙක් වෙන්න ඔනෙ ඔහෙ ඉඳන් බෙරෙන්න

    Chef kiyanne hoda job ekakne, ex: chef gordon ramsay:lol: meheth koththubas kenek 3000k gannawa dawasata :lol: onna othana thamai lankawei Ausi walai wenasa. Mehe unta job eka kiyanne madikamak , Ausi wala eeka wurthiyak, doctor unath chef unath Mr. kiyala kathakaranne.
    E athin siri lankawe doctor deviyo, office budu sir. adi 10k udin.:lol: