Ausi දිව්‍ය විමානයට යන පාර කෙහොමද බන් යන්නෙ 1.ILETS exam එකට කීයක් යනවද ගාන, පාස්වෙන්න ලකුනු කියක් ගන්න ඕනද? 2.ඔක්කෝටම වියදම කීයක් යනවද? 3.ගිහින් ඉන්න තැනක්, ජොබ් එකක් හොයාගන්නෙ කොහොමද?