Ausi දිව්‍ය විමානයට යන පාර

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ausi දිව්‍ය විමානයට යන පාර

    කෙහොමද බන් යන්නෙ
    1.ILETS exam එකට කීයක් යනවද ගාන, පාස්වෙන්න ලකුනු කියක් ගන්න ඕනද?
    2.ඔක්කෝටම වියදම කීයක් යනවද?
    3.ගිහින් ඉන්න තැනක්, ජොබ් එකක්‍ හොයාගන්නෙ කොහොමද?