යාළුවනේ මගේ නංඟි Ausi Migrate කරන්න හදන්නේ studies වලට...
CV එක හදන කොට studies වලට focus කරලද හදන්න ඕනි.
නැත්නම් general CV එකක් prepare කලාම හරිද?
අපේ කිරියේ Ausi වලට migrate කරපු කවුරු හරි ඉන්නවානම් උදව් කරන්න please.
CV template එකක් තියෙනවා නම් දාන්න.
බොහොම ස්තුතියි...

Last edited: