AUSI PR ගත්තු/ගන්න ඉන්න/දන්න අය එන්නෝ

ggktharu87

Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    AUSI PR ගත්තු/ගන්න ඉන්න/දන්න අය එන්නෝ

    මුලින්ම හැමෝටම සුබ අලුත් අවුරුද්දක්... :love::D:D

    මචන්ලා,AUSI PR ගත්තු/ගන්න ඉන්න/දන්න උන්ගෙන් උදව්වක් ඕනේ.
    මේකයි සීන් 1.නොවැම්බර් වලදී මම IELTS 7 දාල EOI () එකක් ලොජ් කලා පොයින්ට්ස් 60න්.(55 +ස්ටේට් නොමිනේෂන් 5 ). (මම IT )
    එත් උබල අපි දැනටමත් දන්නා විදියට පොයින්ට් 60 කියන්නේ මාජිනල් ස්කෝර් එකක්.ඒක එලිජිබල් උනාට ලේසියට ඉන්විටේෂන් එන්නේ නෑ 60 ට.ඉතින් මම මැරි කරන්න ඉන්න ගර්ල් ගෙන් ස්කිල් ඇසෙස්මන්ට් එක කරලා පොයින්ට්ස් 5ක් ක්ලෙම් කරන්න හදන්නේ.(එයා අකවුන්ටට් ) .දැන් එයාගේ ඇසෙස්මන්ට් එක ප්‍රොසෙස් වෙනවා.
    මට තියෙන ප්‍රශ්නේ,ලකුණු 65 තියෙන EOI වලට ඉන්විටේෂන් එනවද මචන්?(NSW තමයි ඇප්ලයි කරන්නේ )
    අනිත් එක,ජුනි වල එහෙ ෆයිනන්ෂල් ඉයර් එක ඉවරවෙන නිසා,ඒ කාලේදී ඉන්විටේෂන් එන ඉඩකඩක් තියෙනවද?
    දන්නා උන් කියපල්ලා මචන්.මට පුළුවන් තරම් ඉක්මනට යන්නයි ඕනේ.
    තවත් එකක්.අකවුන්ටට් කැටගරි එකෙන් SKill Assmnt එක කරපු ඉන්නවා නම් මට PM එකක් දාන්න මචන්.
    මේ ගැන විස්තර හොයන සහ උනන්දු යට මේ ගැන විස්තර මොනාහරි දැනගන්න ඕන නම් කියන්න.දන්නා දෙයක් කියල දෙන්නම්.දන්නා අය මටත් හෙල්ප් එකක් දෙන්න.
    ජයවේවා
     
    • Like
    Reactions: tharindu455

    ggktharu87

    Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    Uba damma AGENT kawu da..?
    PTE acadamic IELTS walta wada lesi da bun..?

    mama damme nugegoda Austrlian Migration centr machan..
    mm.. eits up to u machan..godak aya kiyanawa PTE lesi kiyala..eth uba IELTS walata rhythm 1ta huru wela nam ayeth PTE walata adapt wenna tikak amarui,,mata IELTS lesi kiyala hithuna bn..eth mula idanma PTE ma balapu kenekuta eka lesi ethi...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    mama damme nugegoda Austrlian Migration centr machan..
    mm.. eits up to u machan..godak aya kiyanawa PTE lesi kiyala..eth uba IELTS walata rhythm 1ta huru wela nam ayeth PTE walata adapt wenna tikak amarui,,mata IELTS lesi kiyala hithuna bn..eth mula idanma PTE ma balapu kenekuta eka lesi ethi...

    ubata IELTS 7 tiyanawa num ara English -> Singhala translate mokuk da exam 1a karala 5 points ganin ko...
    ae gena wena tread 1a ka dala tibba...
     
    ggktharu87

    Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    ubata IELTS 7 tiyanawa num ara English -> Singhala translate mokuk da exam 1a karala 5 points ganin ko...
    ae gena wena tread 1a ka dala tibba...

    mokadda macho e seen 1.mama ehen mehen ahala thienawa oya gena..eth hariyatama danne ne..wisthara tikak kiyapanko machan....