65 athi oii, umba accountant nan illanne 70 oney , software engineerslata 65 athi
ehemada bn..

Last edited:
65 athi oii, umba accountant nan illanne 70 oney , software engineerslata 65 athi

65 athi oii, umba accountant nan illanne 70 oney , software engineerslata 65 athi
IELTS 7 in each tiyanawaකොහොමද බන් මේ scene එක වෙන්නේ උබ දන්නවද වෙන විදිය![]()
මුලින්ම හැමෝටම සුබ අලුත් අවුරුද්දක්...
.
.
.
.
.
.
.
.
.
..
.
.
මචන්ලා,AUSI PR ගත්තු/ගන්න ඉන්න/දන්න උන්ගෙන් උදව්වක් ඕනේ.
මේකයි සීන් 1.නොවැම්බර් වලදී මම IELTS 7 දාල EOI () එකක් ලොජ් කලා පොයින්ට්ස් 60න්.(55 +ස්ටේට් නොමිනේෂන් 5 ). (මම IT )
එත් උබල අපි දැනටමත් දන්නා විදියට පොයින්ට් 60 කියන්නේ මාජිනල් ස්කෝර් එකක්.ඒක එලිජිබල් උනාට ලේසියට ඉන්විටේෂන් එන්නේ නෑ 60 ට.ඉතින් මම මැරි කරන්න ඉන්න ගර්ල් ගෙන් ස්කිල් ඇසෙස්මන්ට් එක කරලා පොයින්ට්ස් 5ක් ක්ලෙම් කරන්න හදන්නේ.(එයා අකවුන්ටට් ) .දැන් එයාගේ ඇසෙස්මන්ට් එක ප්රොසෙස් වෙනවා.
මට තියෙන ප්රශ්නේ,ලකුණු 65 තියෙන EOI වලට ඉන්විටේෂන් එනවද මචන්?(NSW තමයි ඇප්ලයි කරන්නේ )
අනිත් එක,ජුනි වල එහෙ ෆයිනන්ෂල් ඉයර් එක ඉවරවෙන නිසා,ඒ කාලේදී ඉන්විටේෂන් එන ඉඩකඩක් තියෙනවද?
දන්නා උන් කියපල්ලා මචන්.මට පුළුවන් තරම් ඉක්මනට යන්නයි ඕනේ.
තවත් එකක්.අකවුන්ටට් කැටගරි එකෙන් SKill Assmnt එක කරපු ඉන්නවා නම් මට PM එකක් දාන්න මචන්.
මේ ගැන විස්තර හොයන සහ උනන්දු යට මේ ගැන විස්තර මොනාහරි දැනගන්න ඕන නම් කියන්න.දන්නා දෙයක් කියල දෙන්නම්.දන්නා අය මටත් හෙල්ප් එකක් දෙන්න.
ජයවේවා
machan
uba study'da work'da.?
mama skill apply karanna inne.me tike IELTS karanawa
next month exam.clz giye ICBT
idea 1k diyanko
mcho study ewilla 485 graduate visa dala awama PR sure da bn?job ekak nathath points 60+ tiboth PR apply karanna puluwanda?
monawahari job ekak ba ban.. degree ya gatta field eke wenna one...anika salary eka 48+ wena full time ekak wenna one485 gaththath uba full time awuruddak mehe work karanna one (monawa hari job ekak)...oya widihata PR gaththu un one tharam innawa..ubata lankawe degree ekak thiyanawanm skill dala 489 wage enna balapan... uba study enawanam, regional 2 year study karoth wedipura 5 points hamba wenawa..
485 gaththath uba full time awuruddak mehe work karanna one (monawa hari job ekak)...oya widihata PR gaththu un one tharam innawa..ubata lankawe degree ekak thiyanawanm skill dala 489 wage enna balapan... uba study enawanam, regional 2 year study karoth wedipura 5 points hamba wenawa..
monawahari job ekak ba ban.. degree ya gatta field eke wenna one...anika salary eka 48+ wena full time ekak wenna one
anika local experience nethuwa ohoma ekaparata job deidaokane ban wede.anika local experience nethuwa ohoma ekaparata job deida
it took me 6 damn years to get one for me
How did you stay for 6 years mchn without PR?

මුලින්ම හැමෝටම සුබ අලුත් අවුරුද්දක්...
.
.
.
.
.
.
.
.
.
..
.
.
මචන්ලා,AUSI PR ගත්තු/ගන්න ඉන්න/දන්න උන්ගෙන් උදව්වක් ඕනේ.
මේකයි සීන් 1.නොවැම්බර් වලදී මම IELTS 7 දාල EOI () එකක් ලොජ් කලා පොයින්ට්ස් 60න්.(55 +ස්ටේට් නොමිනේෂන් 5 ). (මම IT )
එත් උබල අපි දැනටමත් දන්නා විදියට පොයින්ට් 60 කියන්නේ මාජිනල් ස්කෝර් එකක්.ඒක එලිජිබල් උනාට ලේසියට ඉන්විටේෂන් එන්නේ නෑ 60 ට.ඉතින් මම මැරි කරන්න ඉන්න ගර්ල් ගෙන් ස්කිල් ඇසෙස්මන්ට් එක කරලා පොයින්ට්ස් 5ක් ක්ලෙම් කරන්න හදන්නේ.(එයා අකවුන්ටට් ) .දැන් එයාගේ ඇසෙස්මන්ට් එක ප්රොසෙස් වෙනවා.
මට තියෙන ප්රශ්නේ,ලකුණු 65 තියෙන EOI වලට ඉන්විටේෂන් එනවද මචන්?(NSW තමයි ඇප්ලයි කරන්නේ )
අනිත් එක,ජුනි වල එහෙ ෆයිනන්ෂල් ඉයර් එක ඉවරවෙන නිසා,ඒ කාලේදී ඉන්විටේෂන් එන ඉඩකඩක් තියෙනවද?
දන්නා උන් කියපල්ලා මචන්.මට පුළුවන් තරම් ඉක්මනට යන්නයි ඕනේ.
තවත් එකක්.අකවුන්ටට් කැටගරි එකෙන් SKill Assmnt එක කරපු ඉන්නවා නම් මට PM එකක් දාන්න මචන්.
මේ ගැන විස්තර හොයන සහ උනන්දු යට මේ ගැන විස්තර මොනාහරි දැනගන්න ඕන නම් කියන්න.දන්නා දෙයක් කියල දෙන්නම්.දන්නා අය මටත් හෙල්ප් එකක් දෙන්න.
ජයවේවා
mage yaluwek innawa machn kellek..eki nursing karala (not the degree,2 year training provided by government) skilled visa aussie yanna hithagena innwa..
machn is it possble? I don't think it's that easy..
ekige gedara unta tikak aul..eki akamaththen balen nursing karanna kiyanne aussie yanna.
meka gana danna ekek poddak kiyala dipan..
mama citizen ban..but took me 6 years to find a job in my field...ekai mama kiuwe meka surangana lokayak neme kiyala
Account field eke nan tikak shape ne ban jobs habenawane.Anyway luck eka tamai.mata nan nethima eka.even if its possible. you cannot guarantee that shoe would get a nursing job here

I've heard there is a higher demand for nursing in aussie..
isn't it?![]()