Ausie ඔටු_ඝාතකයෝ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Man hithan hitiye China, Korea wala witharai jara yakku inne kiyala balan giyama Auzi kiyanneth maha jara ratak ne. Maha Paw kara we*ige puthala.

    English puluwan ekek change.org eke online petition ekak patan ganillako mekata wiruddawa.

    ඔව්වා සෙරම චොර රටවල් බන් .ඔසී කියන්නෙ ඔවර් හයිප් කරපු රටක් .ඒ රටට ස්ටුඩෙන්ට් ගහහල අපෙ වගෙ රටවල් වල උන් ගෙන්න්න ගෙන පොඩි ජොබ් ටික කරවගන්න එක එක ආලවට්ටම් පෙන්වනවා.

    අනික එහෙ ඉන්න එවුන්ග් (සුද්දන්ගෙ )
    පෙනුම හෙන රස්තියාදු කාර පෙනුමක් තියෙන්නෙ.
    ඇමරිකන්, යු කේ සුද්දො වගෙ නෙමෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අනේ මන්ද බන්. ලෝකෙම දැන් එකම විකාරයක් වෙලා තියෙන්නෙ. WW-3 එකක් ඕනෙමයි. ඒකෙන් පස්සෙ තමයි ජන ගහනය අඩු වෙලා මිනිස්සුන්ගෙ ප්‍රශ්ණත් අඩු වෙන්නෙ. උදාහරණෙකට WW-1,2 වලින් පස්සෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ අඩු වුණා. දැන් ආයෙ වැඩි වෙලා. :yes:

    ඉන්ෆර්නො ,ඉන්ෆිනිටි වොර් (ඇවෙන්ජර්ස් ) එතකොට ඊට කලින් බැට්මෑන් බිගින්ස් එකෙන් (Ras Al Gul's Plan for Gotham City) ඔය වගෙ අදහස් දුන්නා. 2020 ඉඳන් ගෙම ගහවි වගෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඔව්වා සෙරම චොර රටවල් බන් .ඔසී කියන්නෙ ඔවර් හයිප් කරපු රටක් .ඒ රටට ස්ටුඩෙන්ට් ගහහල අපෙ වගෙ රටවල් වල උන් ගෙන්න්න ගෙන පොඩි ජොබ් ටික කරවගන්න එක එක ආලවට්ටම් පෙන්වනවා.

    අනික එහෙ ඉන්න එවුන්ග් (සුද්දන්ගෙ )
    පෙනුම හෙන රස්තියාදු කාර පෙනුමක් තියෙන්නෙ.
    ඇමරිකන්, යු කේ සුද්දො වගෙ නෙමෙ.

    :lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    ඉන්ෆර්නො ,ඉන්ෆිනිටි වොර් (ඇවෙන්ජර්ස් ) එතකොට ඊට කලින් බැට්මෑන් බිගින්ස් එකෙන් (Ras Al Gul's Plan for Gotham City) ඔය වගෙ අදහස් දුන්නා. 2020 ඉඳන් ගෙම ගහවි වගෙ.

    :yes::D
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    ඉතින් ඔය වගෙ පව්කාරකම් කරන ඕස්ට්‍රේලියාව ගිනි ගන්න එක අහන්නත් දෙයක්ද
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    eka tama okunge depala... serama pichchenne .. balapan nettam kele giniganne.. okun karana paw walata unta lesatama return eka hambenawa..

    oya saththu tika wena ratakata dunna nam moko wenne. ahinsaka saththu.. wathura bonne nethuwa nala lin harala bonnada wathura...

    salli thibunata mole ne gobba heththa

    මේ ප්‍රශ්නේ පිටින් පේනවාට වඩා බැරෑරුම් දෙයක්. කැලෑ සත්තු පිටරට පටවන්න බැහැ. කිසිම රටක් නිරෝධායන සහතිකයක් නැතිව වෙනත් රටකින් සතෙක් ගෙන ඒමට අවසර දෙන්නේ නැහැ. කිසිම නිරෝධායන සහතිකයක් නැති කැලෑ සත්තු දහස් ගණනක් හෝ ලක්ෂ ගණනක් පිටරට පටවනවා කියන කියමනේ කිසිම තේරුමක් නැහැ.
    ඊළඟට මේ කිසිම සතෙක් හේතුවක් නැතිව මරන්නේ නැහැ. සතුන්ගේ ගහනය වැඩි උනාම උන්ට කන්න බොන්න නැතිවෙනවා. එතකොට උන්ට සිදු වෙන්නේ අනේක දුක් විඳලා, මාස ගානක් තිස්සේ බොහොම දුක්ඛදායක මරණයකට ගොදුරු වෙන්නයි.
    ලෝකයේ විශාලතම කැලෑ ඔටු ගහනය ඉන්නේ ඔස්ට්‍රේලියාවෙයි. ඔටුවන් ඔස්ට්‍රේලියාවට ආවේනික සතෙකු නොවන අතර(ඉන්දියාවෙන්, ඇෆ්ගනිස්ථානයෙන් හා අරාබියෙන් බඩු ප්‍රවාහනයට හා කාන්තාරයේ ගමන් යාමට ගෙන ආ සතුන් ) කිසිම විලෝපිකයෙකු නැති නිසා වර්තමානයේ ඔවුන්ගේ ගහනය ලක්ෂ 3 - 7.5 අතර යැයි සැලකෙනවා. හැම වසරකදීම හෝ දෙකකදීම කැලෑ සත්ත්ව වර්ග හැම එකක්ම වාගේ (මාළුවන් /කුරුල්ලන් පවා ) යම් යම් ආකාරයකට ගණනය කරනවා. ඒවායේ ප්‍රතිඵල අනුව ඒ ඒ සතුන් මැරීමට බලපත්‍ර ලබා දෙනවා, එහෙම නැතිනම් ඔවුන් ආරක්ෂා කිරීමට නීති පනවනවා. උදාහරනෙකට කියනවානම් යම් මාළු වර්ගයක් අඩු බව පෙනෙනවානම් ඔවුන් ඇල්ලීම තහනම් කරනවා, වටු කුරුල්ලන් අඩු නම් duck season (වටුවන් මැරීමේ කාලය) අඩු කරනවා, එහෙම නැතිනම් සම්පුර්ණයෙන්ම අහෝසි කරනවා. ඔටුවන් ඔවුන් ජීවත් වන පරිසරයට ඉතාම හානිකර සත්ත්ව කොට්ඨාශයක්. මේ කියන ඔටුවන් මැරීමට හේතුවත් ඔවුන් බොහෝ දුරබැහැර හුදකලා isolated communities වලට කරන හානියයි.
    කලින් කලට හාවන් (හාවුන් බිලියන ගණනක් වෛරස් යොදා මැරුවා) කැන්ගරුවන්, පමණක් නොවෙයි, ඉතාම අහිංසක සතෙකු වන කෝලා බෙයා පවා ගහනය පාලනය කිරීම සඳහා ඝාතනය කිරීමට සිදු වෙනවා. මාංශ භක්ෂක සතුන් ඇත්තේම නැති (ඩින්ගෝ, තස්මේනියන් ඩෙවිල්, වල් පූසන්, නරියන් සහ තවත් කුඩා සතුන් කිහිප වර්ගයක් හැරුන කොට ) ඕස්ට්‍රේලියාවේ ස්වාභාවිකව සත්ත්ව ගහනය පාලනය වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා සත්ත්ව ගහනය පාලනයට මානව මැදිහත්වීමක් නොකොළොත් මේ සතුන් ලක්ෂ ගණනින් මියයාම වලක්වන්න බැහැ
    ඒ වගේම මේ ලැව් ගිනි වලින් ගෙවල් දොරවල් විනාශ වීම මහා ලොකු විනාශයක්, කරදරයක්, ඒක අවිවාදිතයි. නමුත්, ජීවිත හානියක් හෝ තුවාල වීමක් නැතිව දේපොළ පමණක් විනාශ වීම වෙස් වලා ගත් ආශිර්වාදයක් ලෙස සලකන පුද්ගලයින් බොහොමයක් ඉන්නා බවත් , ඒවා සියල්ලම රක්ෂණය කර ඇති බැවින් සම්පූර්ණ රක්ෂණ මුදල ඉතාම කෙටි කලකින් ලබාගෙන පරණ ගෙවල්, බඩු මුට්ටු වෙනුවට සම්පුර්ණයෙන්ම අලුත් නිවසක් හදා ගැනීමට ඔවුන් වාසනාවන්ත වන බවත් කියන්න කැමතියි. ලැව් ගිණි හොඳ දෙයක් කියලා එයින් මම අදහස් නොකරන බවත් කිව යුතුයි.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Lankawe samahara fakayalata mara ammak thiyenne Perahare athek genichchoth. Mewata meek na. Otuwa athata wada podi nisa wenna athi.
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    මේකයි සරලවම කිවොත් , උන්ට ඔන නිසා නේ උන් ඔටුවො මරන්නෙ , එක අපිට අදාලම නෑ
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    හිහි පෙරහැරේ අැතෙක් ගියොත් අනේ අපොයි කියන උන් මේවට මොනා කියයිද දන්නෙ නෑ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113

    ඔව්වා සෙරම චොර රටවල් බන් .ඔසී කියන්නෙ ඔවර් හයිප් කරපු රටක් .ඒ රටට ස්ටුඩෙන්ට් ගහහල අපෙ වගෙ රටවල් වල උන් ගෙන්න්න ගෙන පොඩි ජොබ් ටික කරවගන්න එක එක ආලවට්ටම් පෙන්වනවා.

    අනික එහෙ ඉන්න එවුන්ග් (සුද්දන්ගෙ )
    පෙනුම හෙන රස්තියාදු කාර පෙනුමක් තියෙන්නෙ.
    ඇමරිකන්, යු කේ සුද්දො වගෙ නෙමෙ.

    :rofl::rofl::rofl: Kochchara kal OZ hitiyada? :confused:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    හිහි පෙරහැරේ අැතෙක් ගියොත් අනේ අපොයි කියන උන් මේවට මොනා කියයිද දන්නෙ නෑ.

    Atha lokui ne otuwonta wada.:D
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මේ ප්‍රශ්නේ පිටින් පේනවාට වඩා බැරෑරුම් දෙයක්. කැලෑ සත්තු පිටරට පටවන්න බැහැ. කිසිම රටක් නිරෝධායන සහතිකයක් නැතිව වෙනත් රටකින් සතෙක් ගෙන ඒමට අවසර දෙන්නේ නැහැ. කිසිම නිරෝධායන සහතිකයක් නැති කැලෑ සත්තු දහස් ගණනක් හෝ ලක්ෂ ගණනක් පිටරට පටවනවා කියන කියමනේ කිසිම තේරුමක් නැහැ.
    ඊළඟට මේ කිසිම සතෙක් හේතුවක් නැතිව මරන්නේ නැහැ. සතුන්ගේ ගහනය වැඩි උනාම උන්ට කන්න බොන්න නැතිවෙනවා. එතකොට උන්ට සිදු වෙන්නේ අනේක දුක් විඳලා, මාස ගානක් තිස්සේ බොහොම දුක්ඛදායක මරණයකට ගොදුරු වෙන්නයි.
    ලෝකයේ විශාලතම කැලෑ ඔටු ගහනය ඉන්නේ ඔස්ට්‍රේලියාවෙයි. ඔටුවන් ඔස්ට්‍රේලියාවට ආවේනික සතෙකු නොවන අතර(ඉන්දියාවෙන්, ඇෆ්ගනිස්ථානයෙන් හා අරාබියෙන් බඩු ප්‍රවාහනයට හා කාන්තාරයේ ගමන් යාමට ගෙන ආ සතුන් ) කිසිම විලෝපිකයෙකු නැති නිසා වර්තමානයේ ඔවුන්ගේ ගහනය ලක්ෂ 3 - 7.5 අතර යැයි සැලකෙනවා. හැම වසරකදීම හෝ දෙකකදීම කැලෑ සත්ත්ව වර්ග හැම එකක්ම වාගේ (මාළුවන් /කුරුල්ලන් පවා ) යම් යම් ආකාරයකට ගණනය කරනවා. ඒවායේ ප්‍රතිඵල අනුව ඒ ඒ සතුන් මැරීමට බලපත්‍ර ලබා දෙනවා, එහෙම නැතිනම් ඔවුන් ආරක්ෂා කිරීමට නීති පනවනවා. උදාහරනෙකට කියනවානම් යම් මාළු වර්ගයක් අඩු බව පෙනෙනවානම් ඔවුන් ඇල්ලීම තහනම් කරනවා, වටු කුරුල්ලන් අඩු නම් duck season (වටුවන් මැරීමේ කාලය) අඩු කරනවා, එහෙම නැතිනම් සම්පුර්ණයෙන්ම අහෝසි කරනවා. ඔටුවන් ඔවුන් ජීවත් වන පරිසරයට ඉතාම හානිකර සත්ත්ව කොට්ඨාශයක්. මේ කියන ඔටුවන් මැරීමට හේතුවත් ඔවුන් බොහෝ දුරබැහැර හුදකලා isolated communities වලට කරන හානියයි.
    කලින් කලට හාවන් (හාවුන් බිලියන ගණනක් වෛරස් යොදා මැරුවා) කැන්ගරුවන්, පමණක් නොවෙයි, ඉතාම අහිංසක සතෙකු වන කෝලා බෙයා පවා ගහනය පාලනය කිරීම සඳහා ඝාතනය කිරීමට සිදු වෙනවා. මාංශ භක්ෂක සතුන් ඇත්තේම නැති (ඩින්ගෝ, තස්මේනියන් ඩෙවිල්, වල් පූසන්, නරියන් සහ තවත් කුඩා සතුන් කිහිප වර්ගයක් හැරුන කොට ) ඕස්ට්‍රේලියාවේ ස්වාභාවිකව සත්ත්ව ගහනය පාලනය වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා සත්ත්ව ගහනය පාලනයට මානව මැදිහත්වීමක් නොකොළොත් මේ සතුන් ලක්ෂ ගණනින් මියයාම වලක්වන්න බැහැ
    ඒ වගේම මේ ලැව් ගිනි වලින් ගෙවල් දොරවල් විනාශ වීම මහා ලොකු විනාශයක්, කරදරයක්, ඒක අවිවාදිතයි. නමුත්, ජීවිත හානියක් හෝ තුවාල වීමක් නැතිව දේපොළ පමණක් විනාශ වීම වෙස් වලා ගත් ආශිර්වාදයක් ලෙස සලකන පුද්ගලයින් බොහොමයක් ඉන්නා බවත් , ඒවා සියල්ලම රක්ෂණය කර ඇති බැවින් සම්පූර්ණ රක්ෂණ මුදල ඉතාම කෙටි කලකින් ලබාගෙන පරණ ගෙවල්, බඩු මුට්ටු වෙනුවට සම්පුර්ණයෙන්ම අලුත් නිවසක් හදා ගැනීමට ඔවුන් වාසනාවන්ත වන බවත් කියන්න කැමතියි. ලැව් ගිණි හොඳ දෙයක් කියලා එයින් මම අදහස් නොකරන බවත් කිව යුතුයි.
    කතාවේ ඇත්තක් තියනවා
    කොහොම උනත් සත්තු මරණ එක අනුමත කරන්ඩ බැ
    බලන් ගියහම මේ රටවල මිනිස්සුන්ට අපිට නැති ප්‍රශ්න නේ තියෙන්නේ
    ලංකාවෙත් දැන් නරි අඩු හින්දා වල් උරෝ වැඩි වෙලා තියෙන්නේ එක හින්දද කොහෙද මරන්ඩ අවසර දුන්නේ
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඔසි වල මිට සැහෙනකාලෙකට කලින් එමූ සත්ත්ව සංහාරයක් වුනා. ඒක ප්‍රසිද්ධ වුනේ මහා එමූ (ඉම්‍යු) යුද්ධය කියලා.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මේ ප්‍රශ්නේ පිටින් පේනවාට වඩා බැරෑරුම් දෙයක්. කැලෑ සත්තු පිටරට පටවන්න බැහැ. කිසිම රටක් නිරෝධායන සහතිකයක් නැතිව වෙනත් රටකින් සතෙක් ගෙන ඒමට අවසර දෙන්නේ නැහැ. කිසිම නිරෝධායන සහතිකයක් නැති කැලෑ සත්තු දහස් ගණනක් හෝ ලක්ෂ ගණනක් පිටරට පටවනවා කියන කියමනේ කිසිම තේරුමක් නැහැ.
    ඊළඟට මේ කිසිම සතෙක් හේතුවක් නැතිව මරන්නේ නැහැ. සතුන්ගේ ගහනය වැඩි උනාම උන්ට කන්න බොන්න නැතිවෙනවා. එතකොට උන්ට සිදු වෙන්නේ අනේක දුක් විඳලා, මාස ගානක් තිස්සේ බොහොම දුක්ඛදායක මරණයකට ගොදුරු වෙන්නයි.
    ලෝකයේ විශාලතම කැලෑ ඔටු ගහනය ඉන්නේ ඔස්ට්‍රේලියාවෙයි. ඔටුවන් ඔස්ට්‍රේලියාවට ආවේනික සතෙකු නොවන අතර(ඉන්දියාවෙන්, ඇෆ්ගනිස්ථානයෙන් හා අරාබියෙන් බඩු ප්‍රවාහනයට හා කාන්තාරයේ ගමන් යාමට ගෙන ආ සතුන් ) කිසිම විලෝපිකයෙකු නැති නිසා වර්තමානයේ ඔවුන්ගේ ගහනය ලක්ෂ 3 - 7.5 අතර යැයි සැලකෙනවා. හැම වසරකදීම හෝ දෙකකදීම කැලෑ සත්ත්ව වර්ග හැම එකක්ම වාගේ (මාළුවන් /කුරුල්ලන් පවා ) යම් යම් ආකාරයකට ගණනය කරනවා. ඒවායේ ප්‍රතිඵල අනුව ඒ ඒ සතුන් මැරීමට බලපත්‍ර ලබා දෙනවා, එහෙම නැතිනම් ඔවුන් ආරක්ෂා කිරීමට නීති පනවනවා. උදාහරනෙකට කියනවානම් යම් මාළු වර්ගයක් අඩු බව පෙනෙනවානම් ඔවුන් ඇල්ලීම තහනම් කරනවා, වටු කුරුල්ලන් අඩු නම් duck season (වටුවන් මැරීමේ කාලය) අඩු කරනවා, එහෙම නැතිනම් සම්පුර්ණයෙන්ම අහෝසි කරනවා. ඔටුවන් ඔවුන් ජීවත් වන පරිසරයට ඉතාම හානිකර සත්ත්ව කොට්ඨාශයක්. මේ කියන ඔටුවන් මැරීමට හේතුවත් ඔවුන් බොහෝ දුරබැහැර හුදකලා isolated communities වලට කරන හානියයි.
    කලින් කලට හාවන් (හාවුන් බිලියන ගණනක් වෛරස් යොදා මැරුවා) කැන්ගරුවන්, පමණක් නොවෙයි, ඉතාම අහිංසක සතෙකු වන කෝලා බෙයා පවා ගහනය පාලනය කිරීම සඳහා ඝාතනය කිරීමට සිදු වෙනවා. මාංශ භක්ෂක සතුන් ඇත්තේම නැති (ඩින්ගෝ, තස්මේනියන් ඩෙවිල්, වල් පූසන්, නරියන් සහ තවත් කුඩා සතුන් කිහිප වර්ගයක් හැරුන කොට ) ඕස්ට්‍රේලියාවේ ස්වාභාවිකව සත්ත්ව ගහනය පාලනය වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා සත්ත්ව ගහනය පාලනයට මානව මැදිහත්වීමක් නොකොළොත් මේ සතුන් ලක්ෂ ගණනින් මියයාම වලක්වන්න බැහැ
    ඒ වගේම මේ ලැව් ගිනි වලින් ගෙවල් දොරවල් විනාශ වීම මහා ලොකු විනාශයක්, කරදරයක්, ඒක අවිවාදිතයි. නමුත්, ජීවිත හානියක් හෝ තුවාල වීමක් නැතිව දේපොළ පමණක් විනාශ වීම වෙස් වලා ගත් ආශිර්වාදයක් ලෙස සලකන පුද්ගලයින් බොහොමයක් ඉන්නා බවත් , ඒවා සියල්ලම රක්ෂණය කර ඇති බැවින් සම්පූර්ණ රක්ෂණ මුදල ඉතාම කෙටි කලකින් ලබාගෙන පරණ ගෙවල්, බඩු මුට්ටු වෙනුවට සම්පුර්ණයෙන්ම අලුත් නිවසක් හදා ගැනීමට ඔවුන් වාසනාවන්ත වන බවත් කියන්න කැමතියි. ලැව් ගිණි හොඳ දෙයක් කියලා එයින් මම අදහස් නොකරන බවත් කිව යුතුයි.

    ඉතින් මිනිස්සු ම නෙවේ ද ඔය cycle එක unbalanced කරලා තියෙන්නේ? මිනිස්සු හිතාගෙන ඉන්නේ නම් තමන්ට හැම දේම control කරලා පිලිවෙලට ගෙනියන්න පුළුවන් කියලා. එවුන්ට හරි කියලා කරන හැම දේම backfire වෙනවා. :P

    මන් නම් කියන්නේ cycle එක unbalance එකේ හරි ඔහොම යන්න දෙන්න ඕනේ. එතකොට ඔක්කොම සත්තු ටික මැරිලා හරි ඕක control වෙයි ටික කාළයක් යනකොට.