Machanla mama ausi yanna try karanne.. wathkam pennann widiyak kiyapallako..![]()
Salli thamai pennanna one. Bank statement da koheda.
Machanla mama ausi yanna try karanne.. wathkam pennann widiyak kiyapallako..![]()
ලංකාවෙ ඉන්දියාවෙ පක්කො බෙංගාලියො කොටිම්ම ආසියාවෙ එවුන් කැමති නෑ උන්ගෙම තව එකෙක් හැදෙනවට... ඔන්න ඕකයි යතාර්තය
මට පේන විදියට තියෙන ලොකුම අවාසිය තමයි පවුලේ අය නෑදෑයෝ එතකොට බොක්කෙ ඉස්කෝලේ යාලුවෝ මිස් වෙන එක, ඒ ඇරෙන්න ලංකාවට වඩා හොඳයි. අනික බං අපේ රටට දෙයක් කරන්නවත් පුලුවන් සල්ලි කීයක් හරි හොයාගෙන අන්තිමේ, මෙහාට වෙලා බැංකු වලට ණය වෙලා මේ පොලවට බරක් වෙනවට වඩා,මට නම් අනිවා කරන්න ඕන පිටරටකට ගිහිං ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට රස්සා දෙන්න ලංකාවේ මිනිස්සුන්ට ඩොලර් ගෙනල්ල දෙන්න වගේ මොකක්ම හරි බිස්නස් එකක් පටන් ගන්න එක. එහෙම දෙයක් කරොත් ආන්න ඒකෙන් ලැබෙන තෘප්තිය සල්ලි වලට ගන්න බැහැ.
godak ewun ehe gihin mehe tiyana ida kadam wikunala ewath gannawa ehe jivath wennaMachan Perth wala Part time jobs thathwe , living cost gana poddak kiyapankoමචන්ලා... මම ඉන්නේ පර්ත් වල.. කාට හරි මොනවා හරි දැනගන්න හො කරගන්න අවශ්ය නම් කියපන්.. පුලුවන් විදිහට කරලා දෙන්නම්...
@nvch
hut...enawanan mel waren
mokadda uba ena field eka
electronics da eng da
Perth or Brisbane..those cities you still can get high living stranded quickly..
Melbourne and Sydney cha wela tiyenne
Perth or Brisbane..those cities you still can get high living stranded quickly..
Melbourne and Sydney cha wela tiyenne
Sydney කොහෙද චා? සිඩ්නි ඉන්න හැකියාවක් නැති අනාත ඩයල් තමයි ඔහොම කියන්නෙ, අන්ගුනුකොල පැලැස්සේ ඉන්න එකා කොළඹට බනිනවා වගේ වැඩක් (අන්ගුනුකොල පැලැස්සේ ඉන්න අය මාත් එක්ක තරහ නොවේවා, උදාහරණයක් පමණයි) .... සිඩ්නි වල ලිවින් කොස්ට් වැඩී ඒත් ෆුල් හැපනින් වෙන්නෙ සිඩ්නි .. මෙල්බර්න් තමයි ලංකාවෙ අයට ඉන්න පුළුවන් හොඳම ප්ලේස් එක .. බට් සිඩ්නි යන්න පුළුවන් නම් නොයා ඉන්න එපා ඒක තමයි රටේ හොඳම ප්ලේස් එක ..














bus eke jack gahana ayata, kotu panina ayata awasthawa naha ithin