Aussie ena ayata...

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ලංකාවෙ ඉන්දියාවෙ පක්කො බෙංගාලියො කොටිම්ම ආසියාවෙ එවුන් කැමති නෑ උන්ගෙම තව එකෙක් හැදෙනවට... ඔන්න ඕකයි යතාර්තය :yes:

    මට පේන විදියට තියෙන ලොකුම අවාසිය තමයි පවුලේ අය නෑදෑයෝ එතකොට බොක්කෙ ඉස්කෝලේ යාලුවෝ මිස් වෙන එක, ඒ ඇරෙන්න ලංකාවට වඩා හොඳයි. අනික බං අපේ රටට දෙයක් කරන්නවත් පුලුවන් සල්ලි කීයක් හරි හොයාගෙන අන්තිමේ, මෙහාට වෙලා බැංකු වලට ණය වෙලා මේ පොලවට බරක් වෙනවට වඩා,මට නම් අනිවා කරන්න ඕන පිටරටකට ගිහිං ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට රස්සා දෙන්න ලංකාවේ මිනිස්සුන්ට ඩොලර් ගෙනල්ල දෙන්න වගේ මොකක්ම හරි බිස්නස් එකක් පටන් ගන්න එක. එහෙම දෙයක් කරොත් ආන්න ඒකෙන් ලැබෙන තෘප්තිය සල්ලි වලට ගන්න බැහැ.


    itin middle east , singa wage awurudu 4k 5k weda karala hodata hamba karagena warenko :)

    Aussie migrate wena ayagen ape ratata dollar enne hari aduwen ban ;) godak ewun ehe gihin mehe tiyana ida kadam wikunala ewath gannawa ehe jivath wenna
     

    pahan1989

    Active member
  • Dec 3, 2015
    189
    56
    28
    මචන්ලා... මම ඉන්නේ පර්ත් වල.. කාට හරි මොනවා හරි දැනගන්න හො කරගන්න අවශ්ය නම් කියපන්.. පුලුවන් විදිහට කරලා දෙන්නම්...
    Machan Perth wala Part time jobs thathwe , living cost gana poddak kiyapanko
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Perth or Brisbane..those cities you still can get high living stranded quickly..
    Melbourne and Sydney cha wela tiyenne

    Sydney කොහෙද චා? සිඩ්නි ඉන්න හැකියාවක් නැති අනාත ඩයල් තමයි ඔහොම කියන්නෙ, අන්ගුනුකොල පැලැස්සේ ඉන්න එකා කොළඹට බනිනවා වගේ වැඩක් (අන්ගුනුකොල පැලැස්සේ ඉන්න අය මාත් එක්ක තරහ නොවේවා, උදාහරණයක් පමණයි) .... සිඩ්නි වල ලිවින් කොස්ට් වැඩී ඒත් ෆුල් හැපනින් වෙන්නෙ සිඩ්නි .. මෙල්බර්න් තමයි ලංකාවෙ අයට ඉන්න පුළුවන් හොඳම ප්ලේස් එක .. බට් සිඩ්නි යන්න පුළුවන් නම් නොයා ඉන්න එපා ඒක තමයි රටේ හොඳම ප්ලේස් එක ..
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Job එකකට Ausi යනවානම් කොහොමද? Idea එකක් තියෙනවා Ausi හරි New Zealand හරි යන්න. IT Degree එකක් තියෙනවා. 2 Years Working Experience තියෙනවා. කොහොමද job එකකට apply කරන්නේ. IT Field එකේම job එකක් හොයාගන්න පුලුවන් වෙයිද? විස්තර දන්න කෙනෙක් කියල දෙන්න.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Sydney කොහෙද චා? සිඩ්නි ඉන්න හැකියාවක් නැති අනාත ඩයල් තමයි ඔහොම කියන්නෙ, අන්ගුනුකොල පැලැස්සේ ඉන්න එකා කොළඹට බනිනවා වගේ වැඩක් (අන්ගුනුකොල පැලැස්සේ ඉන්න අය මාත් එක්ක තරහ නොවේවා, උදාහරණයක් පමණයි) .... සිඩ්නි වල ලිවින් කොස්ට් වැඩී ඒත් ෆුල් හැපනින් වෙන්නෙ සිඩ්නි .. මෙල්බර්න් තමයි ලංකාවෙ අයට ඉන්න පුළුවන් හොඳම ප්ලේස් එක .. බට් සිඩ්නි යන්න පුළුවන් නම් නොයා ඉන්න එපා ඒක තමයි රටේ හොඳම ප්ලේස් එක ..








    :):):):):)






    සිඩ්නි ගියපු උන් අඩනවා :lol::lol::lol::lol:






    කරීම ගණන් එහෙ,, මෙහෙ මාසෙට ගෙවන ගැන රෙන්ට් එක එහෙ සති දෙකට ගෙවනවා..

    ඒ අස්සේ හරියට ජෝබ්ස්වත් නැහැලු,,





    එකනේ බන යන උන් ඔක්කම අන්තිමට මෙහෙටම පන්ගරාත්තු වෙන්නේ,







    අනික මචන් මොන ලබ්බේ ගියත් ජොබ් තියෙන්නේ මේකේ සහ වැඩිම ලන්කන් හපනින් එක තියෙන්නේ මේකේ...





    ඔන්න සුද්දෙක් වෙන්න ඕන උන් නං පලයල්ලා රිජනල් එහෙම නැත්තන් ඔය පර්ත්, අර වැඩේ හද්ද ඩොටේ පති,, අනික නියම වින්ටර් ෆිල් එක ගන්න පුළුවන් මෙල්බන් බන්

    :lol::lol::lol::lol:




    මේක ගහන්නෙත් කාරී සීතලේ පෙරෝගෙන

    :frown:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,156
    113
    bus eke jack gahana ayata, kotu panina ayata awasthawa naha ithin

    සොරි ඩෝ, ලංකා ටීම් එකක් ( ක්‍රිකට් නෙවේ) ගියපු වෙලාවේ ලංකාවේ එවුන් පාර්ටියක් දීලා.පහුවෙනිදා ඇන්ටා පාරවල් ටික ඇවිත් මුන්ගෙන් ඉල්ලන් කාලා ආවේ. පාර්ටිය දුන්න ගෙදරම ඇන්ටා ට පාර දුන්න පොරක්ම තමයි මටත් කිවුවේ..