austin mini cooper!!!

nalaka93roxxx

Member
Nov 7, 2011
20
0
0
austinminicoopersportre.jpg

hi machanz la!!! mini cooper car wala condition kohomada? engine ehema leda denawada?
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මමත් ආස කරන වාහනයක් මේක විස්තරනම් දන්නෙ නැහැ!
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අලුත් ම වර්ගයේ එකක් ගත්තා නම් නියමයි නේ..
    මම ලගදි දැක්කා නුවර ටවුන් එකේ එකක් බැහැලා තියෙනවා කහ පාට එකක්..
    ෆොටෝ එකක් ගන්න හිතලාත්, ගන්න ගියේ නෑ..

    mini-cooper-21.jpg


    mini-voorkant.jpg


    mini-cooper.jpg


    mini-achterkant.jpg


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පොඩි වුනාට most expensive vehicle එකක් :P

    ඔව්, මචන් අනිවාර්යෙන් ම...
    ඒත් හිත ගිය වාහනයක්.. අපේ දන්න කියන සහෝදරයෙක් ගත්තා නම්..
    නියමයි නේ.. ඒකයි ..
    හුරු බුහුටි හැම දෙයක් ම ගණන් නේ කොහොමත් :පී
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඔව්, මචන් අනිවාර්යෙන් ම...
    ඒත් හිත ගිය වාහනයක්.. අපේ දන්න කියන සහෝදරයෙක් ගත්තා නම්..
    නියමයි නේ.. ඒකයි ..
    හුරු බුහුටි හැම දෙයක් ම ගණන් නේ කොහොමත් :පී

    :yes: අළුත් මොඩල් එක ආවහම ඒක ඇඩ්වටයිස් කරන්නත් ඒ හුරැබුහුටි බව මාර විදියට ඔය කම්පැනිය යූස් කලා මට මතක විදියට 2007 වෙන්න ඕනැ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ya machanz la!!! 80 lakz wenwa mam danna thramin aluth eka , bmw eken gahanne!!! lankwe car 3i lu thiyenne !! ya macha!! elaz!!!

    ආහ්, එහෙම ද ? 3 යි ද ලංකාවටම තියෙන්නේ ?
    අපරාදේ.. එහෙනම් මම එදා නුවරදි දැක්ක එක ඒ 3න් එකක් වෙන්න ඇති නේ..
    හවස දැක්කේ.. අපරාදේ රික්වෙස්ට් කරලා එකක් ගන්න තිබ්බා මට..
    අපරාදේ..
    කහ පාට ස්පෝටි ලුක් එකක් තිබ්බා..
    නම්බර් ප්ලේට් එක දැක්කේ නෑ.. කොළඹින් ආපු එකක් ද කියලා කියන්න බෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes: අළුත් මොඩල් එක ආවහම ඒක ඇඩ්වටයිස් කරන්නත් ඒ හුරැබුහුටි බව මාර විදියට ඔය කම්පැනිය යූස් කලා මට මතක විදියට 2007 වෙන්න ඕනැ.

    ඔව්, පොඩි ස්පොට් කාර් එකක් හින්දා කාටත් හිත යනවා..
    2003 දි තමයි මුල්ම නිෂ්පාදයනය එලියට රිලිස් කලේ මම හිතන්නේ..
    කොහොම වුනත්.. ඊට පස්සේ මේ වර්ගයේම අලුත් නිර්මාණ බිහි වුනා..
    ලක්ෂ 80 ක් නම් ඉතින් සැර වැඩි තමයි ගාණ.. :පි
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    hi machanz la!!! mini cooper car wala condition kohomada? engine ehema leda denawada?

    කටුබැද්ද විශ්වවිද්‍යාලය ඉස්සරහින් තියෙන මෝල්පෙ පාරෙ පහලට යනකොට වමට තියෙන දෙවෙනි පාරෙ ‍ඉන්න ලෙචෙකුගේ තියෙනවා මේ වගේම පරන භාණ්ඩයක්. හැබැයි කිතටම තියෙනවා. හබ්බවුනානම් විස්තර දැන ගන්න පුළුවන්. හොද මනුස්සයෙක්, හැබැයි ඒකනම් විකුණන්නෙ නැහැල්ලු.

    ඔන්න උදව්වක් කලා ;)
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    ඔව්, පොඩි ස්පොට් කාර් එකක් හින්දා කාටත් හිත යනවා..
    2003 දි තමයි මුල්ම නිෂ්පාදයනය එලියට රිලිස් කලේ මම හිතන්නේ..
    කොහොම වුනත්.. ඊට පස්සේ මේ වර්ගයේම අලුත් නිර්මාණ බිහි වුනා..
    ලක්ෂ 80 ක් නම් ඉතින් සැර වැඩි තමයි ගාණ.. :පි

    ගාන සැරයි දුප්පත් අපිට නම් :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    7 ශ්‍රී එකක් නම් තියෙනවා විකුණන්න..
    ලක්ෂ 9.5 ක් කියනවා 9 ට වුනත් ගන්න පුලුවන් වෙයි..
    වැඩි විස්තර ඕන නම් මේ නම්බර් එකට කතා කරලා අහන්න..

    071~4259600

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගාන සැරයි දුප්පත් අපිට නම් :yes:

    මේ ගාණට කේ.ඩි.එච්. 200 එකක් අරන් ස්කුල් සර්ව්ස් එකක් කරගෙන පාඩුවේ ඉන්න පුලුවන්..
    ඒ මදිවට සල්ලිත් ඉතුරුයි නේ.. :පි