ඔය තියෙන්නෙ. නම්බර් එක් ඔතන දාන්න එපානේ. PM කරන්න එයාට
hikzzzzz!!! eka nam aththa bn!! mewa ganna fissoth innwa bn!!! Italian job eken passelu lankwe godak me car eka giye!!!මේ ගාණට කේ.ඩි.එච්. 200 එකක් අරන් ස්කුල් සර්ව්ස් එකක් කරගෙන පාඩුවේ ඉන්න පුලුවන්..
ඒ මදිවට සල්ලිත් ඉතුරුයි නේ.. :පි
hikzzzzz!!! eka nam aththa bn!! mewa ganna fissoth innwa bn!!! Italian job eken passelu lankwe godak me car eka giye!!!
මේක මගේ නම්බර් එකක් නෙවෙයි.
මේ වාහනය විකුණන්න ඕනේ කියලා වෙනත් සයිට් එකේ දාලා තිබ්බා..
ඒ හින්දායි දැම්මේ..
අනික ඒ වාහනයේ අයිතිකාරයාව වුනත් මම දන්නේ නෑ..
මේ සහෝදරයාට උදව්වක් හැටියට සයිට් වලින් හොයද්දි මේ වාහනය විකුණනවා කියලා දාලා තිබ්බා.. පින්තුරයක් නම් තිබ්බේ නෑ..

machan danna vidihata ela bandayak parts adu eka thmai aula danna tharamin echchara leda denne na.........



machan parana model eka ganawa 1.3 EFI tiyapu ewa tiyanwa....eka balapn.....
Maharagama ennawa Saman kiyala porak Mini cooper walata prasiidai...ethana balanna puluwan...math owa 3-4k baluwa...Body condition anthima ewath tiyanwa
oke Rover eken gahapu eka thama market Austin eke ganan adui......
OWa aran katada banz nadattu karanna Puluwan,oke parts Ehemath patta gananNikan amaruwe wetenne nathuwa Hitu
rover eka kohomda bn?ow austin eka paranai!!! rover eka danne.asutin 1000cc enne ...dannwanm thwa wisthra damuko rover eka gana!!!