Australia යන්න හිතන් ඉන්න අයට!!
Australian student visa යන්න හිතන් අය මේ වෙනකොටත් දන්නවා ඇති July 1st ඉදන් student visa rules වගයක් වෙනස් වෙනව කියල. ඉස්සර student visa subclass අටක් තිබ්බා. දැන් ඒක දෙකකට අඩු කරලා තියනවා.
Student visa - subclass 500
Student guardian visa - subclass 590
මේ ලින්ක් එකේ තියනවා විස්තර ටික
https://www.border.gov.au/Trav/Stud/changes-student-visa
මමත් මේක ලංකාවේ අපිට කොයි විදිහට බලපානවද කියල හරියට දන්නේ නෑ. කවුරු හරි දන්නා කියන කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ටුවක් දාගෙන ගියා නම් වටිනවා..

Last edited: