Australia යන්න හිතන් ඉන්න අයට!!

pancha88

Member
Jul 30, 2015
168
15
0
Australia යන්න හිතන් ඉන්න අයට!!

Australian student visa යන්න හිතන් අය මේ වෙනකොටත් දන්නවා ඇති July 1st ඉදන් student visa rules වගයක් වෙනස් වෙනව කියල. ඉස්සර student visa subclass අටක් තිබ්බා. දැන් ඒක දෙකකට අඩු කරලා තියනවා.

Student visa - subclass 500
Student guardian visa - subclass 590

මේ ලින්ක් එකේ තියනවා විස්තර ටික
https://www.border.gov.au/Trav/Stud/changes-student-visa

මමත් මේක ලංකාවේ අපිට කොයි විදිහට බලපානවද කියල හරියට දන්නේ නෑ. කවුරු හරි දන්නා කියන කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ටුවක් දාගෙන ගියා නම් වටිනවා..:yes::yes::yes::yes::yes:
 
Last edited:
  • Like
Reactions: leeroxxroxx

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mama danna widiyata dan degree programs walata witarak nethuwa diploma program walatath oya visa ekama use karals direct yanna puluwan
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    can't say anything...big election coming on July so.who know..but ever since changing rules on july were not good for students. this might be the same...will see
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    can't say anything...big election coming on July so.who know..but ever since changing rules on july were not good for students. this might be the same...will see

    I heard they are going to remove accounting from SOL list.If so many will have to come back home.:baffled:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    subclass 500 විසා CATOGORY එකට ගිහින් PR ඉල්ලන්න බැරි කතාවක් තියෙනවා . පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    subclass 500 විසා CATOGORY එකට ගිහින් PR ඉල්ලන්න බැරි කතාවක් තියෙනවා . පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද

    graduate work visa apply karanna puluwan athi ban.kohomath ithin pr ekata student visa adala wenne nane.
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    subclass 500 විසා CATOGORY එකට ගිහින් PR ඉල්ලන්න බැරි කතාවක් තියෙනවා . පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද

    Ehema scene ekak na ban..PR process eka wenama ekakne