Australia වත්_අවදානම්

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Australia nan one tharan Ida kada tiyenawa Population ekath 22 million..hari plan ekak tibba nan lesiyenma oka spread wena eka nawaththanna puluwan.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Ausi PM nikan ape MY3 lokka wage thama kisi decision ekak ganna bah hariyata..okkoma economy eka gana hithala un lock down mukuth kale nah .thamath karanne nathuwa innawa schools wahanakan..ekama hode thama ithn ehe recovry rate eka hodai
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම අවදානමක් කලින් තිබ්බ ...දැන් නම් නෑ :rolleyes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    එහෙම අවදානමක් කලින් තිබ්බ ...දැන් නම් නෑ :rolleyes:

    2RJa1kT.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    කරපු ටෙස්ට් ගානයි....ඉස්සරහට කරන්න සැලසුම් කරපු දේවලුයි බලල බන් කිව්වේ ....ගිය සුමානේ නම් මම අවුලෙන් හිටියේ දැන්නම් එහෙම අවුලක් නෑ..... මේ දවස් වල මමත් වැඩ කරන්නේ health පැත්තේ

    ලංකාවේ දැනට test කරලා තියෙන්නේ 2500 - 3000 අතර ගානක් නේ....මම දන්නා regional areas තියනවා දැනට 7000 පන්නල ටෙස්ට් කරපු....
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,585
    21,079
    113
    :lol::lol::lol::lol:දැන් සුන්දර ලංකාව මතක් වෙයි

    ඇත්තම කතාව කොරොනා නම් ශේප් එකේ කොන්ට්‍රොල් කරන් යනවා....ලංකාවේ වගේ කන්න බොන්න ලොරි එනකන් බලන් ඉන්න ඕනි නෑ...කන්න බොන්න හිඟේකුත් නෑ...

    හැබැයි ජොබ් සීන් අවුල් ගිහින් තියෙන්නේ....ස්ටුඩන්ට්ස්ලට කෙල වෙලා තියෙන්නේ.....උන්ට ජොබ් කෙල වෙලා...බැන බැන ඉන්නවා ඔස්ට්‍රේලියාවට....ලන්කාවට යන්න ඕනි කිය කිය...හැබයි ඕකුන් එකෙක්වත් එන්නේ නෑ....:rofl:
    පී ආර් දෙනවා කිව්වොත් එයි මේන් කියලා ලන්කාවට....ඔය ෆේස්බුක් එකේ සිටිසන් වගේ රඟපු ගොඩක් උන්ට කන්නත් නෑ දැන් ආදමයක් නැතුව....:baffled:
    ගවර්මන්ට් බෙනිෆිට්ස් දෙන්නේ සිටිසන් ඇන්ඩ් පී ආර් උන්ට විතරයි...
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    hahahahhahah... busted...:lol::lol::lol::lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ඇත්තම කතාව කොරොනා නම් ශේප් එකේ කොන්ට්‍රොල් කරන් යනවා....ලංකාවේ වගේ කන්න බොන්න ලොරි එනකන් බලන් ඉන්න ඕනි නෑ...කන්න බොන්න හිඟේකුත් නෑ...

    හැබැයි ජොබ් සීන් අවුල් ගිහින් තියෙන්නේ....ස්ටුඩන්ට්ස්ලට කෙල වෙලා තියෙන්නේ.....උන්ට ජොබ් කෙල වෙලා...බැන බැන ඉන්නවා ඔස්ට්‍රේලියාවට....ලන්කාවට යන්න ඕනි කිය කිය...හැබයි ඕකුන් එකෙක්වත් එන්නේ නෑ....:rofl:
    පී ආර් දෙනවා කිව්වොත් එයි මේන් කියලා ලන්කාවට....ඔය ෆේස්බුක් එකේ සිටිසන් වගේ රඟපු ගොඩක් උන්ට කන්නත් නෑ දැන් ආදමයක් නැතුව....:baffled:
    ගවර්මන්ට් බෙනිෆිට්ස් දෙන්නේ සිටිසන් ඇන්ඩ් පී ආර් උන්ට විතරයි...

    එක නෙවෙයි අපේ Emois කාරය එහෙම ඔහේ දැක්කා ද?🤣🤣🤣
     
    ekenma...puluwan tharan pacha kelala student awith..dan government ekata baninawa..mehe lock down ekata 1day walata kalin man panna ..hitiyanan kela welama yanwa:yes:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඇත්තම කතාව කොරොනා නම් ශේප් එකේ කොන්ට්‍රොල් කරන් යනවා....ලංකාවේ වගේ කන්න බොන්න ලොරි එනකන් බලන් ඉන්න ඕනි නෑ...කන්න බොන්න හිඟේකුත් නෑ...

    හැබැයි ජොබ් සීන් අවුල් ගිහින් තියෙන්නේ....ස්ටුඩන්ට්ස්ලට කෙල වෙලා තියෙන්නේ.....උන්ට ජොබ් කෙල වෙලා...බැන බැන ඉන්නවා ඔස්ට්‍රේලියාවට....ලන්කාවට යන්න ඕනි කිය කිය...හැබයි ඕකුන් එකෙක්වත් එන්නේ නෑ....:rofl:
    පී ආර් දෙනවා කිව්වොත් එයි මේන් කියලා ලන්කාවට....ඔය ෆේස්බුක් එකේ සිටිසන් වගේ රඟපු ගොඩක් උන්ට කන්නත් නෑ දැන් ආදමයක් නැතුව....:baffled:
    ගවර්මන්ට් බෙනිෆිට්ස් දෙන්නේ සිටිසන් ඇන්ඩ් පී ආර් උන්ට විතරයි...

    ඔව්, ඒක ඇත්ත. ඒ උනාට සිටිසන් හෝ PR තිබුන පලියටම රජයේ සහන ලැබෙන්නේ නැහැ. ඒ සඳහා සුදුසුකම් ලැබෙන්නේ දැනට අඩු ආදායම් ලබන පුද්ගලයන් , රැකියා නොමැතිව ඩෝල් එකෙන් ඉන්න අයවළුන්, මේ වසංගතය නිසා රැකියා අහිමි වූවන් සහ වැඩිහිටි විශ්‍රාම වැටුප් ලබන්නන් පමණයි. ඒ අයට ඉදිරි සතිය ඇතුලත ඩොලර් 750 කුත්, අප්‍රේල් 27 සිට හය මසක් දක්වා සති දෙකකට වරක් ඩොලර් 550 ක අමතර දීමනාවකුත් ලැබේවි. විශ්‍රාමිකයන්ට නම් 750 ඒවා දෙකක් මිසක් 550 ගානේ ලැබෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: NaiRobi

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොල්ලෝනම් කියන්නේ Emois කොළඹ ඉන්නවා කියලා :lol::lol::lol::lol::lol:

    දණ්ඩිය දන්නවා හරිම තැන...ඌ තමයි කට්ටියටම ලින්ක් යවල ඉන්න තැන් ගැන හොයන්නේ....

    දන්ඩියෝ ඉන්න තැනකින් වරෙන් බන්