Australia වත්_අවදානම්

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කොරෝනා වලින් වැඩිම හානිය වෙලා තියෙනවනම් එක දියුණුම රටක්
    අඩුම හානියක් වෙලා තියේනම් මලාට බල්ලෙක් යන්නේ නැති මෙලෝ වැඩක් නැති රටක්

    මේ දේවල් ඉවර උනාම මොනවා නැති උනත් සුපිරි ආපදා කළමනාකරණ system එකක් හැදෙනවා මුළු ලෝකෙම
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,065
    67,378
    113
    ඒකනේ මුන් උසි උෂි ගානවා කොච්චර කිවුවත් අහන්නේ නැහැ උබ කොළඹ ඉන්නේ කියලා:lol::lol::lol:

    Ekane bn matath athi wela tiyenne.:rofl::rofl:
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    Ausi PM nikan ape MY3 lokka wage thama kisi decision ekak ganna bah hariyata..okkoma economy eka gana hithala un lock down mukuth kale nah .thamath karanne nathuwa innawa schools wahanakan..ekama hode thama ithn ehe recovry rate eka hodai
    eka athatha, full lockdown ekak karan nathuwa social secury payments witharak deela madi, dan balapan ara jopkeeper eken passe ayeth shops open wenawa, eka risk wadi