Australia වල පුරවැසිභාවය ලබා ගැනීම සදහා.

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    උබේ Degree එක complete ද ? අවුරුදු කීයක් experience තියනවද ?

    thama naha bn mama baluwe awrudu dekak vthara ex aran ausi paninna.. uba ausee da?... ahapu vdiyata nam ubata me gana loku danimak thiyenawa wage..ape aiya kenekui akka kenekui ehe innawa mata unge margen mokak hari karaganna bari weida?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    හිතුවක්කාරයා;19046447 said:
    thama naha bn mama baluwe awrudu dekak vthara ex aran ausi paninna.. uba ausee da?... ahapu vdiyata nam ubata me gana loku danimak thiyenawa wage..ape aiya kenekui akka kenekui ehe innawa mata unge margen mokak hari karaganna bari weida?

    pm එකක් දැම්ම බලහන්
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මම මේකේ කියලා තියෙන්නෙ Bsc.SE කියලා නමුත් එක වැරදියි මම කරන්නේ Bsc.CS dublin uni එකේ. සහ මට දැනගන්න ඕන බජෙට් එක කියක් වගේ මගේ අතේ තියෙන්න ඕනද කියලා.. සහ මම consultant
    කෙනෙක් ගෙන් සහයගන්න ඕනද? එහෙම ගන්නවනම් හොද තැන් මොනවද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    හිතුවක්කාරයා;19248395 said:
    මම මේකේ කියලා තියෙන්නෙ Bsc.SE කියලා නමුත් එක වැරදියි මම කරන්නේ Bsc.CS dublin uni එකේ. සහ මට දැනගන්න ඕන බජෙට් එක කියක් වගේ මගේ අතේ තියෙන්න ඕනද කියලා.. සහ මම consultant
    කෙනෙක් ගෙන් සහයගන්න ඕනද? එහෙම ගන්නවනම් හොද තැන් මොනවද?

    consultant ලට සල්ලි පුදන්න එපා, කෙලින්ම immigration site එකෙන් විස්තර ගනින්. උඹ Dublin කිව්වේ Ireland නේ එන්නේ, එහෙනම් මෙන්න ste එක.

    http://www.educationinireland.com/e...tion/Ireland-Applying-for-a-Student-Visa.html