මචන් Australia වල Aged Care වගේ 1 year diploma කෝස් එකක් කරන්න යන්න පුලුවන්ද බන් සල්ලි ලක්ශ 50 විතර තියෙනවනන්? කෝස් එක කරන් ජොබ් එකක් හොයාගෙන PR ගන්න එක තමයි ගෝල් එක.
monawada bn aged care kiyla karanne ubalaAged Care වගේ

වයස කීයදමචන් Australia වල Aged Care වගේ 1 year diploma කෝස් එකක් කරන්න යන්න පුලුවන්ද බන් සල්ලි ලක්ශ 50 විතර තියෙනවනන්? කෝස් එක කරන් ජොබ් එකක් හොයාගෙන PR ගන්න එක තමයි ගෝල් එක.
ඊයා ඔයාගෙ ඔය Profile එකට දාලා තියෙන පින්තූරෙ අයින් කරන්න බැරිද අප්පිරියයිba diploma witharak yanna visa approve karaganna eka almost impossible. Anika 2 years minimum igena ganna one TR (temporary visa) ganna. Ehema nathnam 1 year course eka iwara wela masa 3n apahu lankawata yanna one
1 year diploma ekakin witharak PR ganna baha ban ehenam.

hmm1 year diploma ekakin witharak PR ganna baha ban ehenam.![]()
giyapu gaman suddiyek set karan 2 years witara idala engage wenawa , ill be back again with more life changing advicesAnika 2 years minimum igena ganna one TR (temporary visa) ganna.

වයස කීයද
ba diploma witharak yanna visa approve karaganna eka almost impossible. Anika 2 years minimum igena ganna one TR (temporary visa) ganna. Ehema nathnam 1 year course eka iwara wela masa 3n apahu lankawata yanna one
wayasa thawa thiyanawane. bachelor degree ekakata apply karanna try karapan. Habayi 50laks walin nam be.23. Ape malli kenekta.
monawada bn aged care kiyla karanne ubala![]()

Student යන්න සල්ලි වියදම් කරන්න කලින් දෙපාරක් නෙවෙයි දහපාරක් හරි හිතලා හොඳ ප්ලෑන් එකක් හදපන්. නැත්තං කෙළවෙන්න තියෙන ඉඩ වැඩියි.
මොකක් හරි ප්රශ්නයක් එන තැනකට මොකක්ද පොසිබල් විසඳුම් කියන එක ඒකෙ හරියට තියෙන්න ඕන.
උදා: දෙවෙනි අවුරුද්දට ගෙවන්න සල්ලි අතේ නෑ අද.
1. මොනවහරි ගේමක් ගහන්න පුලුවන්නෙ.
2. වැඩිපුර වැඩ කරලා හොයන්න පුලුවන්නෙ.
වගේ හරි ප්ලෑන් එකක් නැති බයිල කෙළල ගිහින කෙළඋනාම එපාවෙයි ජීවිතේම.
1 year diploma ekakata directly offshore student kenekuta Student Visa wadinawa adui machan.මචන් Australia වල Aged Care වගේ 1 year diploma කෝස් එකක් කරන්න යන්න පුලුවන්ද බන් සල්ලි ලක්ශ 50 විතර තියෙනවනන්? කෝස් එක කරන් ජොබ් එකක් හොයාගෙන PR ගන්න එක තමයි ගෝල් එක.
kochchara kata kadenakal qwwath den ena un owa hithanne ne ban. watema un ena nisa rellata enawa, lamai dethun dena aragena..awilla thamai hithanne kohomada jiwath wenne kiyala. eeta passe FB grp wala walalenwa ane apita inna thanak ne, airbnb eka ganan wedi, apita thanak hoyala denna. apita job ekak hoyala denna kiya kiya.Student යන්න සල්ලි වියදම් කරන්න කලින් දෙපාරක් නෙවෙයි දහපාරක් හරි හිතලා හොඳ ප්ලෑන් එකක් හදපන්. නැත්තං කෙළවෙන්න තියෙන ඉඩ වැඩියි.
මොකක් හරි ප්රශ්නයක් එන තැනකට මොකක්ද පොසිබල් විසඳුම් කියන එක ඒකෙ හරියට තියෙන්න ඕන.
උදා: දෙවෙනි අවුරුද්දට ගෙවන්න සල්ලි අතේ නෑ අද.
1. මොනවහරි ගේමක් ගහන්න පුලුවන්නෙ.
2. වැඩිපුර වැඩ කරලා හොයන්න පුලුවන්නෙ.
වගේ හරි ප්ලෑන් එකක් නැති බයිල කෙළල ගිහින කෙළඋනාම එපාවෙයි ජීවිතේම.

