Australia migration

FordMustang

Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මචන් Australia වල Aged Care වගේ 1 year diploma කෝස් එකක් කරන්න යන්න පුලුවන්ද බන් සල්ලි ලක්ශ 50 විතර තියෙනවනන්? කෝස් එක කරන් ජොබ් එකක් හොයාගෙන PR ගන්න එක තමයි ගෝල් එක.
     
    • Like
    Reactions: kinkon and Morbius

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    ba diploma witharak yanna visa approve karaganna eka almost impossible. Anika 2 years minimum igena ganna one TR (temporary visa) ganna. Ehema nathnam 1 year course eka iwara wela masa 3n apahu lankawata yanna one
     
    • Sad
    Reactions: FordMustang

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,671
    14,994
    113
    Milagiriya
    මචන් Australia වල Aged Care වගේ 1 year diploma කෝස් එකක් කරන්න යන්න පුලුවන්ද බන් සල්ලි ලක්ශ 50 විතර තියෙනවනන්? කෝස් එක කරන් ජොබ් එකක් හොයාගෙන PR ගන්න එක තමයි ගෝල් එක.
    වයස කීයද
    ba diploma witharak yanna visa approve karaganna eka almost impossible. Anika 2 years minimum igena ganna one TR (temporary visa) ganna. Ehema nathnam 1 year course eka iwara wela masa 3n apahu lankawata yanna one
    ඊයා ඔයාගෙ ඔය Profile එකට දාලා තියෙන පින්තූරෙ අයින් කරන්න බැරිද අප්පිරියයි 🤢
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ba diploma witharak yanna visa approve karaganna eka almost impossible. Anika 2 years minimum igena ganna one TR (temporary visa) ganna. Ehema nathnam 1 year course eka iwara wela masa 3n apahu lankawata yanna one
    100648.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    Student යන්න සල්ලි වියදම් කරන්න කලින් දෙපාරක් නෙවෙයි දහපාරක් හරි හිතලා හොඳ ප්ලෑන් එකක් හදපන්. නැත්තං කෙළවෙන්න තියෙන ඉඩ වැඩියි.

    මොකක් හරි ප්‍රශ්නයක් එන තැනකට මොකක්ද පොසිබල් විසඳුම් කියන එක ඒකෙ හරියට තියෙන්න ඕන.

    උදා: දෙවෙනි අවුරුද්දට ගෙවන්න සල්ලි අතේ නෑ අද.

    1. මොනවහරි ගේමක් ගහන්න පුලුවන්නෙ.
    2. වැඩිපුර වැඩ කරලා හොයන්න පුලුවන්නෙ.

    වගේ හරි ප්ලෑන් එකක් නැති බයිල කෙළල ගිහින කෙළඋනාම එපාවෙයි ජීවිතේම.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446

    UK wala labana awurudde indan rules awul hinda kattiya apahu Australia yanna balanawa wage.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    මචන් Australia වල Aged Care වගේ 1 year diploma කෝස් එකක් කරන්න යන්න පුලුවන්ද බන් සල්ලි ලක්ශ 50 විතර තියෙනවනන්? කෝස් එක කරන් ජොබ් එකක් හොයාගෙන PR ගන්න එක තමයි ගෝල් එක.
    1 year diploma ekakata directly offshore student kenekuta Student Visa wadinawa adui machan.
    AFAIK, in order to grant the student Visa, at least you have to show them an offer letter of bachelors or Masters (or higher) from an (Ausi) university.
    Honestly, don't know much abt studnt Visa, someone will correct if I'm wrong.

    Student යන්න සල්ලි වියදම් කරන්න කලින් දෙපාරක් නෙවෙයි දහපාරක් හරි හිතලා හොඳ ප්ලෑන් එකක් හදපන්. නැත්තං කෙළවෙන්න තියෙන ඉඩ වැඩියි.

    මොකක් හරි ප්‍රශ්නයක් එන තැනකට මොකක්ද පොසිබල් විසඳුම් කියන එක ඒකෙ හරියට තියෙන්න ඕන.

    උදා: දෙවෙනි අවුරුද්දට ගෙවන්න සල්ලි අතේ නෑ අද.

    1. මොනවහරි ගේමක් ගහන්න පුලුවන්නෙ.
    2. වැඩිපුර වැඩ කරලා හොයන්න පුලුවන්නෙ.

    වගේ හරි ප්ලෑන් එකක් නැති බයිල කෙළල ගිහින කෙළඋනාම එපාවෙයි ජීවිතේම.
    kochchara kata kadenakal qwwath den ena un owa hithanne ne ban. watema un ena nisa rellata enawa, lamai dethun dena aragena..awilla thamai hithanne kohomada jiwath wenne kiyala. eeta passe FB grp wala walalenwa ane apita inna thanak ne, airbnb eka ganan wedi, apita thanak hoyala denna. apita job ekak hoyala denna kiya kiya. :rolleyes2: :growl::baffled:
    ------ Post added on Dec 8, 2023 at 5:19 AM
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    යකෝ වයස 23 නම් මෙහෙ ජර්මන් ටෙක් ජපන් ටෙක් autimobile ඩිප්ලෝමා එකක් හරි ප්‍රීමා එකේ බෙකරි course එක හරි / Sliit william anglis - bakery/ cookery
    කරන්න කියපන්.. 2-3 yesrs.
    ඊට පස්සේ අවුරුද්දක් මෙහෙ නමක් තියෙන තැනක වැඩ කරන්න කියපන්.
    ඊට පස්සේ ඩුබායි කටාර් කුවේට් අවුරුදු 2-3 වැඩ කරන්න කියපන්
    අන්න ඊට පස්සේ අවු 28-30 වෙන කොට Aus/ nz PR හෝ work වීසා apply කරන්න කියපන්.. බොරුවට කෝටි ගණන් නාසති කරන්න එපා student visa වලට..

    අපි දන්න එකෙක් හිටියා ඌට අකුරුත් බෑ ..නම ලියාගත්හේ ත් අමාරුවෙන් 😂
    OL වැඩ 5 ද කොහෙද. ඊට පස්සේ ජපන් ටෙක් - කුවේට් - දැන් NZ PR.. Automobile tech.
    Plan කරලා ගේමක් ගහපන්..
    ඇග පත හොල්ලන්නේ නැතුව ජිවිතේ ගොඩ දාන්න බෑ.