Australia PR for Software Engineers help!!

Dark Music

Member
Oct 9, 2011
140
13
0
මචන් උබ curtin degree 1ka නම් කරේ අවුලක් නැතිව යන්න පුළුවන්.ලංකාවේ කරාට curtin වල internal student කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා කරන්නේ.Aus degree 1k ACS එක්ක තියනකොට යන්න ලේසියි.ලංකාවේ වගේ නෙමේ AUS වල පිටරට degree වලට වඩා තමන්ගේ රටේ degree කරපු අයට මුල් තැන දෙනවා.
True.....
that is the best way..... after your graduation be a member of the professional body of your relevant field....
Ex: ......... If you did an engineering degree ( Like BEng in computer systems engineering ....) .... you can apply for the membership of "Engineers Australia"....... if you have that kind of membership you can apply through this body... That is much more easy and accurate ..... SLIIT is becoming the international education hub of the sri lanka... no offence guys ... but that is the truth... check out the new engineering programs they have launched .... power engineering ... system engineering .... mechanical civil.. all kind of stuffs... make sure you do a curtin or SHU program not the SLIIT degree..i'm not reducing the value of the SLIIT degree ..but just check out the ranks and recognize of those unis... then you can understand what i meant...... good luck prospective students .....
 

nipuna_per

Member
Dec 16, 2012
15
1
0
මෙහෙම එකක් තියනවා මචන්.Degree එක Ausi වල එච්චරම Depend වෙන්නේ නැහැ.අනිත් රටවල් කොහොමද දන්නේ නැහැ.මගේ cousin aiya කෙනෙක් ඉන්නවා ausi වල.එයා Management Degree එකක් කලේ Deakin Uni.දැන් job එකක් කරනවා.ඒත් කලින් study කරන කාලේ part-time odd jobs කලා.එතකොට එය kitchen-hand විදියට වැඩ කරද්දී Moratuwa University Chemical and Process Engineering කරල PR අරන් ආපු කෙනෙකුත් එයත් එක්ක ඒ Hotel එකේම kitchen-hand කරලා තියනවා job එකක් හම්බවෙනකන්.ඒ අයියම කිව්වලු ලංකාවේ Degree එක බැලුවට මෙහෙ සලකන්නේ talent එකට කියල.මොකද PR ගන්න නම් SLIIT ද මොකක්ද Uni එක කියල බලන්නේ නැහැ.PR ගන්න පුළුවන් work experience තියනවා නම්.ඒත් එහෙ job එකක් හොයාගන්න පුලුවන්ද කියන එකයි මට ප්‍රශ්නේ?
 
Last edited:

nipuna_per

Member
Dec 16, 2012
15
1
0
Mama Inneth Mehe Mama Danna Pilot Kenek Innawa Uth Karanne Kitchen Hand Ohoma Enginners Godak innawa Mehe Job naha
එක තමයි මචන් මම ඇහුවේ.රට යන්න පුළුවන් මහා ලොකුවට PR අරන්.ඒත් jobs නැත්නම් වැඩක් නැහැනේ.:(:(:(
 

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    no jobs brother....now its very hard to get PR...but do not give up.you need at least 2 years Exp.good luck
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    mama kiwwe job 1kata yana eka gana misak phd ekata AUS yana eka gana neme. job walata gannakota research papers balanna. job walata balanne working experience ekai degree 1 reputation ekai. PR denna lankawe AUS embassy 1 involve wenawa. eyala tamath goverment engineering Deg eka reputed kiyala tamai wiswasa karanne.

    habai phd or research msc ekakata yanawanam godak welawata UCSC , Science faulty giyapu ayata chance wadi. mokada engineering Deg. eka job based ekak nisa. un government uni gana balanna phd/msc walata gannakota. eth job walata PR denakota AUS embassy eken aniwa ewa balanwa.

    Mr.worldsbest don't depend on emotions