Australia skilled migration වලට Software Engineer category එකෙන් තමන්ගේ company එකෙන් service letters ගත්තු එලකිරියේ යාලුවෝ කවුද ඉන්නේ????
එහෙම ගත්තු අය ඉන්නවනම්, service letter එකේ දාපු content එක හරි letter එකේ image එක හරි share or PM කරහන්ලකො. සියලු නම් ගම් මකලා හරි කමක් නෑ.

ලොකුම ලොකු උදවුවක්.
එහෙම ගත්තු අය ඉන්නවනම්, service letter එකේ දාපු content එක හරි letter එකේ image එක හරි share or PM කරහන්ලකො. සියලු නම් ගම් මකලා හරි කමක් නෑ.

ලොකුම ලොකු උදවුවක්.