e mokakda ban e harupe?pahadili karapanko
Lankawe wage salli dila gedarak ganna be bn.geyak ganna auction tiyenawa.ewata apllication danna one.okoma gewal wikuanne agent kenek haraha.ithin pr wath nethi ekenekta geyak wikunanne ne salli tibath.background eka,job eka income okoma balanawa.
pahadili karapanko



ඉන්වෙස්මන්ට් ප්‍රොපටි නං බෑන්ක්ස් වලින් මෝගේජ් ගන්න පුලුවන් ඒ වීසා එකට ඒකට පීආර් ඕන නෑ. ප්‍රයිවට් නං මෝගේජ් දෙන්නෙ නෑ පීආර් නැතුව ඒත් තමන්ට සල්ලි තියෙනව නං ඇති වෙන්න ඔය පීආර් ලබ්බ වල් ඕන නෑ ඉඩමක් ගන්න