Australia Work Visa - 476

Emios

Well-known member
  • Dec 10, 2009
    73,889
    66,386
    113
    e mokakda ban e harupe? :eek: pahadili karapanko

    Lankawe wage salli dila gedarak ganna be bn.geyak ganna auction tiyenawa.ewata apllication danna one.okoma gewal wikuanne agent kenek haraha.ithin pr wath nethi ekenekta geyak wikunanne ne salli tibath.background eka,job eka income okoma balanawa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,812
    86,000
    113
    ආශ්චර්යමත් රටක

    ehema balana eke unta tiyena wedagathkama mokakda ban? :eek::eek:

    background eka,job eka, income eka monawage wenna onada?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    Limit ekak ne but 32 passe visa denne ne

    මම දන්න අක්ක කෙනෙක් යනව ලගදි වයසයි බන්.40 විතර ඇති මෙහෙ කැම්පස් ගිහිල්ලත් නෑ.වර්ක් එක්ස්පීරියන්ස් නම් ඇති මම හිතන්නෙ.යුනිවර්සිටි ඔෆර් ආවලු.ඒ කොහොමද බන්?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,090
    113
    Lankawe wage salli dila gedarak ganna be bn.geyak ganna auction tiyenawa.ewata apllication danna one.okoma gewal wikuanne agent kenek haraha.ithin pr wath nethi ekenekta geyak wikunanne ne salli tibath.background eka,job eka income okoma balanawa.

    බොරු ගහන්නෙපා උත්තෝ. පීආර් ඕන නෑ එහේ ඉඩම් ගන්න උබ දන්නවද ලංකාවෙ ලොකුම CEOලට එහේ ගෙවල් 5හ 6ය තියෙනවා. ඔක්කොම රෙන්ට් එකට දීල තියෙන්නෙ. හැබැයි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටීස් වෙන්න ඕන.ප්‍රයිවට් ගන්නව නං පීආර් ඕන මෝගේජ් එකට. තමන්ගෙ සල්ලි දීල ගන්නව නං ඔය මොන ලබ්බක් වත් ඕන නෑ ලොල්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,889
    66,386
    113
    බොරු ගහන්නෙපා උත්තෝ. පීආර් ඕන නෑ එහේ ඉඩම් ගන්න උබ දන්නවද ලංකාවෙ ලොකුම CEOලට එහේ ගෙවල් 5හ 6ය තියෙනවා. ඔක්කොම රෙන්ට් එකට දීල තියෙන්නෙ. හැබැයි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටීස් වෙන්න ඕන.ප්‍රයිවට් ගන්නව නං පීආර් ඕන මෝගේජ් එකට. තමන්ගෙ සල්ලි දීල ගන්නව නං ඔය මොන ලබ්බක් වත් ඕන නෑ ලොල්.

    Uba ceo da.ekko company ekakin ganna one.nikan mae minihek application demmata denne ne,anika aluthen hadapau apartment or geyak wenna one.man kivve samanya minihek gena
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,090
    113
    Uba ceo da.ekko company ekakin ganna one.nikan mae minihek application demmata denne ne,anika aluthen hadapau apartment or geyak wenna one.man kivve samanya minihek gena

    පිස්සුද යකෝ කම්පනි ලබ්බක් නෙවේ :lol: ඉන්වෙස්මන්ට් ප්‍රොපටි නං බෑන්ක්ස් වලින් මෝගේජ් ගන්න පුලුවන් ඒ වීසා එකට ඒකට පීආර් ඕන නෑ. ප්‍රයිවට් නං මෝගේජ් දෙන්නෙ නෑ පීආර් නැතුව ඒත් තමන්ට සල්ලි තියෙනව නං ඇති වෙන්න ඔය පීආර් ලබ්බ වල් ඕන නෑ ඉඩමක් ගන්න :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,812
    86,000
    113
    ආශ්චර්යමත් රටක
    බොරු ගහන්නෙපා උත්තෝ. පීආර් ඕන නෑ එහේ ඉඩම් ගන්න උබ දන්නවද ලංකාවෙ ලොකුම CEOලට එහේ ගෙවල් 5හ 6ය තියෙනවා. ඔක්කොම රෙන්ට් එකට දීල තියෙන්නෙ. හැබැයි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටීස් වෙන්න ඕන.ප්‍රයිවට් ගන්නව නං පීආර් ඕන මෝගේජ් එකට. තමන්ගෙ සල්ලි දීල ගන්නව නං ඔය මොන ලබ්බක් වත් ඕන නෑ ලොල්.

    e tika terune nane machan.. private gannawa kiyanneth tamange sali deela gannawa kiyana ekane.. :rolleyes: