Australian Visa ගැන දන්න උන් වරෙව්

nima123

Well-known member
  • May 3, 2013
    518
    443
    63
    මචන්ලා අපේ අප්පොච්චගේ යාලුවෙක් ඉන්නවා පොර දැන් අවරුදු 20ක් විතර ඕස්ට්‍රේලියා වල. පොර කැමති මාව එහෙට ගෙන්න ගන්න.ස්පොන්ස් කරලා හරි මොකක් හරි විදියකට.එත් පොර ඒ ක්‍රම දන්නේ නෑ. බුවා කියනවා පොඩ්ඩක් විස්තර හොයල බලල එයාට කියන්නලු වැඩේ කරගන්න ඕන විදිය.
    කියපල්ලකෝ මචන්ලා මේවා ගැන දන්නා උන් ඉන්නවනම් නැත්නම් හොඳ කොන්සල්ට් කරන තැනක් හරි....
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,560
    4,059
    113
    Unkown
    x.com
    Janitha Perera 3 (2).jpg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,194
    113
    33
    ෆින්ලන්ඩ්
    එහෙම ගෙන්න ගන්න පුළුවන් නම් මෙලහකට මුළු ලංකාවම ausi වල.

    ඌට ausi වල හොඳ ලොකු company එකක් වත් තියනවා නම් හරි. පොර එහෙ මොකෝ කරන්නේ?
     
    • Like
    Reactions: nima123

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ක්‍රම 2- 3ක් තියනවා ඉගෙන ගන්න යනවා කියලා යන්න පුලුවන් හැබයි ඉතින් එහේ ගිහින් ඔයාට වියදම් කරන්න පුලුව්න කියලා එයා පෙනන්න ඕන එහේ අවු 20ක් කියන්නේ ස්තීර පදින්චිය හම්බෙලා ඇති නේ කොහොමත් එම්බසි සයිට් එකේ ඇති වීසා කැටගරි හොයලා බලන්න පොඩ්ඩක් ඒජන්සි කාරයෝ නම් ලොකු ගනන් කපයි
     
    • Like
    Reactions: nima123

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පොර උබව ස්පොනසර් කරල ගෙන්වගන්න තරම්ම ෆිට් එකක්ද? එහෙම නැත්නම් පරිස්සමින්. ඔහෙ ගිහින් මොනාහරි උනොත් කාට කියන්නද
     
    • Haha
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙම ගෙන්න ගන්න පුළුවන් නම් මෙලහකට මුළු ලංකාවම ausi වල.

    ඌට ausi වල හොඳ ලොකු company එකක් වත් තියනවා නම් හරි. පොර එහෙ මොකෝ කරන්නේ?
    ගන්න පුලුවන් එහෙම දන්න අය කීප දෙනක් ගියා ඉතින් සල්ලි පෙනන්න ඕන ගන්න කෙනාට වියදම් කරන්න පුලුවන් කියලා
     
    • Like
    Reactions: nima123

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,194
    113
    33
    ෆින්ලන්ඩ්
    එහෙම ගෙන්න ගන්න පුළුවන් නම් මෙලහකට මුළු ලංකාවම ausi වල.

    ඌට ausi වල හොඳ ලොකු company එකක් වත් තියනවා නම් හරි. පොර එහෙ මොකෝ කරන්නේ?
    උබට අවුලක් නැත්තම් උබව නේ විදියට aheta ගන්න පුළුවන්.

    උබ ඒ අංකල් ව marry කරනවා කියලා. හැබයි එකට ඉස්සෙල්ලා visit වීසා ගිහින්, දෙන්න love එකේ ඉන්නේ, marry කරා කියලා ඔප්පු කරන්න ඇත්තට ම marry කරන්න ඕන.

    ඌට දරුවෝ, gani ඉන්නවනම් එහෙම බෑ.
     
    nima123

    Well-known member
  • May 3, 2013
    518
    443
    63
    අපෙත් යාලුවෝ නං ගොඩක් ඉන්නවා. විදියක් හම්බුනොත් කියපං.
    මට නෙමෙයි යාලුවෙක්ට😘
    kochchara yaluwo hitiyath ohoma kiyanna hari yaluwo aduine ban.... ekai widiyak thiyenawada balannee...

    උබට අවුලක් නැත්තම් උබව නේ විදියට aheta ගන්න පුළුවන්.

    උබ ඒ අංකල් ව marry කරනවා කියලා. හැබයි එකට ඉස්සෙල්ලා visit වීසා ගිහින්, දෙන්න love එකේ ඉන්නේ, marry කරා කියලා ඔප්පු කරන්න ඇත්තට ම marry කරන්න ඕන.

    ඌට දරුවෝ, gani ඉන්නවනම් එහෙම බෑ.
    eka karanna ba lokko. miniha family ekath ekkamai innee
    ------ Post added on Jul 29, 2021 at 1:24 PM
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    kochchara yaluwo hitiyath ohoma kiyanna hari yaluwo aduine ban.... ekai widiyak thiyenawada balannee...
    ට්‍රයිකරපං මචං. නෑ බෑ කියන ගොඩක් දේවල් ට්‍රයිකරාම හම්බෙනවා😘 අඩුගානේ ඒ පිළිබඳ දැනුමවත්.
     
    • Like
    Reactions: pc kush

    nima123

    Well-known member
  • May 3, 2013
    518
    443
    63
    ක්‍රම 2- 3ක් තියනවා ඉගෙන ගන්න යනවා කියලා යන්න පුලුවන් හැබයි ඉතින් එහේ ගිහින් ඔයාට වියදම් කරන්න පුලුව්න කියලා එයා පෙනන්න ඕන එහේ අවු 20ක් කියන්නේ ස්තීර පදින්චිය හම්බෙලා ඇති නේ කොහොමත් එම්බසි සයිට් එකේ ඇති වීසා කැටගරි හොයලා බලන්න පොඩ්ඩක් ඒජන්සි කාරයෝ නම් ලොකු ගනන් කපයි
    elama machan. ow ow miniha sthira padinchi ehe dan...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තාත්තගේ යාළුවා සීන් එකේ වගේ.කොල්ලන්ට කැමැති ඇති.උඹ බැඳලා විවාහක භාර්යාව වශයෙන් visa apply කළානම් හරි.🤭🖖
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙකෙ එවුන් අන්කල්ව මැරි කරන්නහ් කිව්වෙ නැත්තන් තමා පුදුම
    මේ ඉන්නෙ එහෙම කරලා ගියපු එකෙක්..
    තාත්තගේ යාළුවා සීන් එකේ වගේ.කොල්ලන්ට කැමැති ඇති.උඹ බැඳලා විවාහක භාර්යාව වශයෙන් visa apply කළානම් හරි.🤭🖖
     
    • Haha
    Reactions: charith84