මචන්ලා අපේ අප්පොච්චගේ යාලුවෙක් ඉන්නවා පොර දැන් අවරුදු 20ක් විතර ඕස්ට්‍රේලියා වල. පොර කැමති මාව එහෙට ගෙන්න ගන්න.ස්පොන්ස් කරලා හරි මොකක් හරි විදියකට.එත් පොර ඒ ක්‍රම දන්නේ නෑ. බුවා කියනවා පොඩ්ඩක් විස්තර හොයල බලල එයාට කියන්නලු වැඩේ කරගන්න ඕන විදිය.
කියපල්ලකෝ මචන්ලා මේවා ගැන දන්නා උන් ඉන්නවනම් නැත්නම් හොඳ කොන්සල්ට් කරන තැනක් හරි....
කියපල්ලකෝ මචන්ලා මේවා ගැන දන්නා උන් ඉන්නවනම් නැත්නම් හොඳ කොන්සල්ට් කරන තැනක් හරි....