!!Authentic Supplication!!

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

Hebei machan me kawiyen adala parshawa walata hith ridenna puluwanda manda,
uba hari ban,podi kale un owwa danne nene ithin,
me kawiyate hith thuwala wenna puluwan kollo...:)

ඔඔඔඔඔඔ...ව්‍යංගාර්ථයෙන් ලියන්න මූලික හේතුව ඒකයි..:):)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
උඹට කවියෙන් හොඳ අනාගතයත් තියෙනබව පේනව... ඒක නිසා දෙවනි වටයට යෝජනා කරන්න කැමතියි... හැබැයි තුන්වෙනි වටය තියෙන්නෙ සෞදි අරාබියෙ... ;)

rose-4.jpg

නෑ නෑ..දෙවනි වටයට විතරයි යන්නෙ:rolleyes:...ස්තූතියි කමෙන්ට් කලාට..:):)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කෙටිව අර්ථය කුලු ගන්වා ලිවීමේ හැකියාව ඔබේ උසස්..

ඔබ එහි මනා කුසලතා පෙන්වා තිබෙනවා මේ තාක් පල කල ඔබේ නිර්මාන දෙකෙන්ම..

නිර්මානය නිර්මානයක් විදිහට හොඳයි..

හැබැයි මෙහෙම එකක් තියෙනවා පොඩි ලමයෝ, තවත් ජාතියකගේ හා ඔවුන් ගරු කරනා මොන යම් හෝ ඇදහීමක අඩංඟු ප්‍රබල විශ්වාශයක් (හරි හෝ වැරදි) අපි අපේ නිර්මානයකින් උලුප්පා පෙන්වීම කෙතරම් දුරට සාධාරණද කියන එක ගැන දෙපාරක් හිතල බැලුවොත් වඩා යහපත් කියලයි මගේ පෞද්ගලික හැඟීම.....

එක පිට එක එකම ආගමක විශ්වාශයන් දෙකක් ගැන කථා කරන එක දුර ගමනක් නිර්මානකරනයේ ඔබ යන්න ඉන්නවනම් මං හිතන්නේ එය එච්චර ඇඟට ගුණ නෑ.....

ඔබව උඩ දමා ප්‍රතිචාර ගෝනි ගනන් ලැබෙන්න පුලුවන්..නමුත් අපි එය තෝරා බේරා ගත යුත්තේ හා විඳිය යුත්තේ හරි සීරුවෙන් හා පරිස්සමින්..

ඔබට ජය.....
 
  • Like
Reactions: koondeGoda
හ්ම්ම්.. එළුවා හැරෙන්නේ පොල් පැලේ පැත්තටමයි..:lol::lol:
දිගටම හොඳ නිර්මාණ කරන්න.. ඔබට ජය..

නෑ නෑ..දෙවනි වටයට විතරයි යන්නෙ:rolleyes:...ස්තූතියි කමෙන්ට් කලාට..:):)
ඇයි බයද..?:baffled:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
.

හැබැයි මෙහෙම එකක් තියෙනවා පොඩි ලමයෝ, තවත් ජාතියකගේ හා ඔවුන් ගරු කරනා මොන යම් හෝ ඇදහීමක අඩංඟු ප්‍රබල විශ්වාශයක් (හරි හෝ වැරදි) අපි අපේ නිර්මානයකින් උලුප්පා පෙන්වීම කෙතරම් දුරට සාධාරණද කියන එක ගැන දෙපාරක් හිතල බැලුවොත් වඩා යහපත් කියලයි මගේ පෞද්ගලික හැඟීම.....

එක පිට එක එකම ආගමක විශ්වාශයන් දෙකක් ගැන කථා කරන එක දුර ගමනක් නිර්මානකරනයේ ඔබ යන්න ඉන්නවනම් මං හිතන්නේ එය එච්චර ඇඟට ගුණ නෑ.....

ඔබව උඩ දමා ප්‍රතිචාර ගෝනි ගනන් ලැබෙන්න පුලුවන්..නමුත් අපි එය තෝරා බේරා ගත යුත්තේ හා විඳිය යුත්තේ හරි සීරුවෙන් හා පරිස්සමින්..

ඔබට ජය.....

ඔව් ඒ කතාව හරි...මේ ප්‍රකාශයට ගරු කරනවා මම.:yes::yes:

ටිකක් "සැර" වැඩී වගේ නේද..:dull:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
කෙටිව අර්ථය කුලු ගන්වා ලිවීමේ හැකියාව ඔබේ උසස්..

ඔබ එහි මනා කුසලතා පෙන්වා තිබෙනවා මේ තාක් පල කල ඔබේ නිර්මාන දෙකෙන්ම..

ඔබට ජය.....

ස්තූතියි අයියෙ අදහස් වලට..:):)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හ්ම්ම්.. එළුවා හැරෙන්නේ පොල් පැලේ පැත්තටමයි..:lol::lol:
දිගටම හොඳ නිර්මාණ කරන්න.. ඔබට ජය..

ඒක තමයි මේ එළුවා නන් හැදෙන්නෙ නෑ..:frown::frown:

ඉහි ඉහි...ස්තූතියි..:):)
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හ්ම්ම්ම්ම්ම්
පළමු නිර්මාණයේ දෙවන කොටස නේද?

නිර්මාණය හොදයි