Kolla,ubata patta Hekiyawaknam thiyenawa wyangayen lassanata geburata kadagena yana kawi liyanna...me kawiya unatah nirmanathmakai +uparimai ban..
බොහොම ස්තූතියි..


Kolla,ubata patta Hekiyawaknam thiyenawa wyangayen lassanata geburata kadagena yana kawi liyanna...me kawiya unatah nirmanathmakai +uparimai ban..


Hebei machan me kawiyen adala parshawa walata hith ridenna puluwanda manda,
uba hari ban,podi kale un owwa danne nene ithin,
me kawiyate hith thuwala wenna puluwan kollo...


උඹට කවියෙන් හොඳ අනාගතයත් තියෙනබව පේනව... ඒක නිසා දෙවනි වටයට යෝජනා කරන්න කැමතියි... හැබැයි තුන්වෙනි වටය තියෙන්නෙ සෞදි අරාබියෙ...
![]()
...ස්තූතියි කමෙන්ට් කලාට..

windanaya thiyunu kala wiyaleema awama kala kiana kotama mama hithuwe wena deyak![]()

samahara ayata hart attack hadei da danne na.....
elakiri..![]()
ලොල්
ඇගට පතට නොදැනෙන්න කියපු අපූරුව



ඇයි බයද..?නෑ නෑ..දෙවනි වටයට විතරයි යන්නෙ...ස්තූතියි කමෙන්ට් කලාට..
![]()

.
හැබැයි මෙහෙම එකක් තියෙනවා පොඩි ලමයෝ, තවත් ජාතියකගේ හා ඔවුන් ගරු කරනා මොන යම් හෝ ඇදහීමක අඩංඟු ප්රබල විශ්වාශයක් (හරි හෝ වැරදි) අපි අපේ නිර්මානයකින් උලුප්පා පෙන්වීම කෙතරම් දුරට සාධාරණද කියන එක ගැන දෙපාරක් හිතල බැලුවොත් වඩා යහපත් කියලයි මගේ පෞද්ගලික හැඟීම.....
එක පිට එක එකම ආගමක විශ්වාශයන් දෙකක් ගැන කථා කරන එක දුර ගමනක් නිර්මානකරනයේ ඔබ යන්න ඉන්නවනම් මං හිතන්නේ එය එච්චර ඇඟට ගුණ නෑ.....
ඔබව උඩ දමා ප්රතිචාර ගෝනි ගනන් ලැබෙන්න පුලුවන්..නමුත් අපි එය තෝරා බේරා ගත යුත්තේ හා විඳිය යුත්තේ හරි සීරුවෙන් හා පරිස්සමින්..
ඔබට ජය.....



කෙටිව අර්ථය කුලු ගන්වා ලිවීමේ හැකියාව ඔබේ උසස්..
ඔබ එහි මනා කුසලතා පෙන්වා තිබෙනවා මේ තාක් පල කල ඔබේ නිර්මාන දෙකෙන්ම..
ඔබට ජය.....


හ්ම්ම්.. එළුවා හැරෙන්නේ පොල් පැලේ පැත්තටමයි..
දිගටම හොඳ නිර්මාණ කරන්න.. ඔබට ජය..




Umba nan eluwekma tamai![]()
Really i didn't understand the poem![]()

හ්ම්ම්ම්ම්ම්
පළමු නිර්මාණයේ දෙවන කොටස නේද?
නිර්මාණය හොදයි