Authorized dealership of DPMC

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඩේවිඩ් පීරිස්ලගෙ ඕතරයිස්ඩ් ඩීලර්ෂිප් එක පාට්ස් විකුනන්න, සර්විස්ටේෂන් වලට එක ටවුමට එකයිද දෙන්නේ? කිප දෙනෙක්ට අවශ්‍යනම් ගන්න පුලුවන් කමක් නැද්ද? උන්ගේ සයිට් එකේ තියෙන නම්බර්ස්වලට කතා කරාම තැනින් තැනට දානව විතරයි
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඩේවිඩ් පීරිස්ලගෙ ඕතරයිස්ඩ් ඩීලර්ෂිප් එක පාට්ස් විකුනන්න, සර්විස්ටේෂන් වලට එක ටවුමට එකයිද දෙන්නේ? කිප දෙනෙක්ට අවශ්‍යනම් ගන්න පුලුවන් කමක් නැද්ද? උන්ගේ සයිට් එකේ තියෙන නම්බර්ස්වලට කතා කරාම තැනින් තැනට දානව විතරයි

    mokadda hoyana part eka (part number, bike model)? ekama part eka DPMC lagen ganiddi 1000k 2000k wadi...