Auto Cad /SketchUp Help ++ (3D)

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    plan එකකට ඇදපු drawing එකක් තියෙන්වා...
    3d ඇදගන්න බැරි වෙයිද...
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ȜMA X;19324666 said:
    can, pm ekak dapn.

    basic 3d drawing ekada nathm render krapu ekada oni


    3D එකයි render Drawing එකයි අතර වෙනස මොකක්ද...?
    තාම Architect ගෙන් plan එක හඹ්ඹුනේ නෑ..
    තව සතියකින් වගේ හම්ඹවෙයි...
    හම්ඹුනාට පස්සේ මගෙන් මොනාද උඹට අවශ්‍ය..
    plan එකේ copy එකක් එව්වොත් ප්‍රමාණවත් ද....?
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    realistic visualization karanna onida?


    මේක මචන් Filling Stationඑකකට අදින්නේ....
    මට ඔනා...
    උඹලගෙන් කාටහරි Plan එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහේ දෙයක් කර ගන්න..

    2-copy.jpg


    පුළුවන් වේවිද...?