Auto Gear හෙල්ප්?

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මචන් මගේ කාර් එක P එකේ නවත්තලා තිබිලා ආපහු D එකට එක පාර දාගන්න බැ..බ්රේක් පැඩල් එක තුන් හතර පාරක් පෑගුවම තමයි ජියර් එක වැටෙන්නේ..මේ කෙස් එක තියෙන්නේ P එකේ ඉදන් ජියර් එක මාරු කරද්දී විතරයි..මොකක්ද බන් මේ කේස් එක..?????? :sorry::sorry::sorry:
 
praskruz

Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    shift lock release switch/solenoid එක සවුත්තු වෙලා වගේ. මොකක්ද වාහනේ? P ඉඳන් R එකට කෙලින්ම වැටෙනවද?නැත්නම් එකත් එහෙමද? බ්රේක් පාගද්දී බ්රේක් ලයිට් හරියටම පත්තු වෙනවද?නැත්නම් එකත් flicker වෙනවද?
     
    Last edited:

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    break pagan natuwa D ekata waten na yakow pissuda

    නෑ කුකුලෝ..එක පාරක් පාගලා දාන්න පුළුවන්නේ..දැන් එහෙම බෑ..දෙතුන් පාරක් පැඩල් කරන්න ඕන
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    shift lock release switch/solenoid එක සවුත්තු වෙලා වගේ. මොකක්ද වාහනේ? P ඉඳන් R එකට කෙලින්ම වැටෙනවද?නැත්නම් එකත් එහෙමද? බ්රේක් පාගද්දී බ්රේක් ලයිට් හරියටම පත්තු වෙනවද?නැත්නම් එකත් flicker වෙනවද?

    fb15 බන්...මම දැන් බැලුව බ්රේක් ලයිට්..දැන් නම් පත්තු වෙනවා බන් අවුලක් නැතුව..දැන් p එකේ ඉදන් d එකට වැටුනා අවුලක් නැතුව..අර ස්ටාර්ට් කරලා බ්රේක් එක පාගද්දී ටික් ටික් ගාල සද්දයක් එනවනේ බන්..අර විදියට ජියර් එක වැටෙන්නේ නැති වෙලාවට ඒ සද්දේ එන්නේ නෑ..මට හිතෙන විදියට ඒ වෙලාවට බ්රේක් එක ගියර් බොක්ස් එක එක්ක කනෙක්ට් වෙන්නේ නෑ වගේ සින් එකක් වෙන්නේ
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    wahane nawaththanne koheda? kandaka wageda?

    ඔව් බන්..පොඩි බෑවුමක් වගේ තියනවා..සැරටම නෑ..එත් හෑන්ඩ් බ්රේක් හරි ගියර් එකේ හරි තිබ්බේ නැත්නං පස්සට යන සයිස් එකේ කන්දක්..
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ඔව් බන්..පොඩි බෑවුමක් වගේ තියනවා..සැරටම නෑ..එත් හෑන්ඩ් බ්රේක් හරි ගියර් එකේ හරි තිබ්බේ නැත්නං පස්සට යන සයිස් එකේ කන්දක්..

    Ehenam rodeta galak thiyala galata bara watena widihata wahane nawattapan. P ekata mulu wahanema weight eka denna epa. Hand brake wala echchara power ekak na.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    fb15 බන්...මම දැන් බැලුව බ්රේක් ලයිට්..දැන් නම් පත්තු වෙනවා බන් අවුලක් නැතුව..දැන් p එකේ ඉදන් d එකට වැටුනා අවුලක් නැතුව..අර ස්ටාර්ට් කරලා බ්රේක් එක පාගද්දී ටික් ටික් ගාල සද්දයක් එනවනේ බන්..අර විදියට ජියර් එක වැටෙන්නේ නැති වෙලාවට ඒ සද්දේ එන්නේ නෑ..මට හිතෙන විදියට ඒ වෙලාවට බ්රේක් එක ගියර් බොක්ස් එක එක්ක කනෙක්ට් වෙන්නේ නෑ වගේ සින් එකක් වෙන්නේ

    Oyage wahane brake pedal eka gawa ringala balanna podi switch ekak thiyenawa. Eka brake pagaddi tick gala on wenawa. Eken thamayi brake light ekayi shift lock release ekayi dekama on wenne. E switch eka galawala Sudda Karanna , naththam aluth ekak danna.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    Oyage wahane brake pedal eka gawa ringala balanna podi switch ekak thiyenawa. Eka brake pagaddi tick gala on wenawa. Eken thamayi brake light ekayi shift lock release ekayi dekama on wenne. E switch eka galawala Sudda Karanna , naththam aluth ekak danna.

    ela machoo..ada karala balannam garaj dala :D:D