auto gear car එකෙ 3rd gear ඉදල 4th gear එකට මාරු වෙනකොට පොඩ්ඩක් ගැස්සිල තම එක මාරු වෙන්නෙ.. කවුරු හරි දන්නවද මෙකට හෙතුව?
අඩුවෙනකොටත් ගැස්සෙනව....


අඩුවෙනකොටත් ගැස්සෙනව....






Vehicle model ? Manufactured year ? Mileage ?
ඔයිල් මාරු කරලා බලනවා ඈරෙන්න වෙන කරන්න දෙයක් නෑනේ. උබ කොහොමද දන්නේ හරියටම 3 ඉදලා 4 ට මාරු වෙනකොටයි ඕක වෙන්නේ කියලා? ඔටෝ බොක්ස් එකේ කොහොමද මාරු වෙන ගියර් එක හරියටම කියන්නේ
මගෙත් ඔහොම පොඩි කේස් එකක් තිබ්බා බං. ගියර් එක එන්ටර් කරද්දිත් සද්දයක් තිබ්බා. ගියර් බොක්ස් එක දාලා අවුරුද්දයි. ඔයිල් මාරු කරන්න තරම් දුවලා තිබ්බෙත් නෑ. පස්සෙ පහලින් දාපු ඔය ඇටිටිවුට් එක දැම්මා. 2400ක් වගේ වුනේ මතක හැටියට. කි.මී 500ක් විතර දුවද්දි ලෙඩේ සනීප වුනා මචං.View attachment 70676
නෝමලි 200,000 අඩු මයිලේජ් නම් ගියර් ඔයිල් මාරුකලාම හරි, ගියර් බොක්ස් අව්ල් යන්නෙ මයිලේජ් එක වැඩිගනන් යද්දි...
thanks machan.. will try... new gear box ekak kiyak wenawada?


auto gear car එකෙ 3rd gear ඉදල 4th gear එකට මාරු වෙනකොට පොඩ්ඩක් ගැස්සිල තම එක මාරු වෙන්නෙ.. කවුරු හරි දන්නවද මෙකට හෙතුව?
අඩුවෙනකොටත් ගැස්සෙනව....![]()


auto wahana wala 3rd gear eka 4th eka kiyala hariyatama kiyanna baha machan.
wistara hariyatama dana ganna Automan eke
Mr. Manoj : 0770520525 / 0710369369 ta call ekak denna. elakir eken number eka gatte kiyanna. ona dekata udaw karai machan.![]()