Auto Hide IP ( වෙස්වලාගන්න )

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Auto Hide IP ( වෙස්වලාගන්න )

    Auto Hide IP 4.6.7.2 ගැන:-
    මම මේ දෙන්නේ ඔයාලට ගොඩාක් වටින කියන Software එකක් මේක තියෙන්නේ තමන් Internet Log වෙන IP Address එක වෙනස් කරගන්න.වෙනස් කරගන්න විතරක් නෙමෙයි ඔයාට වෙන IP Address එකක් ලබාගන්නත් මේ Software එක ඇසුරෙන් පුළුවන්.ඔයාලා දන්නවානේ Internet එකේ අපි විවිධ වර්ගයේ Website වලට යනවා ඔය Web Site වලින් සමහර ඒවා වලදී අපේ IP Address එක පිළිබඳ විස්තර ලබාගත්තොත් අපි ඉන්නේ කොහෙද ?අපිට Internet සේවය දෙන්නේ කවුද ?අපි පාවිච්චි කරන Operating System එක මොකක්ද?Web Browser එක මොකක්ද? කියන දේවල් හා වෙන වෙන ගොඩක් විස්තර ගන්න පුළුවන්.දැන් ඔයාලට තේරුම්ගන්න පුළුවන් ඇතිනේ අපේ Ip Address එකක් වෙන කෙනෙකුගේ අතට පත්වීමෙන් වෙන්න පුළුවන් දේ.ඒක හින්දා ඔයාලට මේ Software එක පාවිච්චි කරලා වෙන රටක IP Address එකක් දාගන්න පුළුවන්. එතකොට IP Address එක ඔස්සේ යම් කෙනෙක් විස්තර ලබාගත්තොත් එයාට ලැබෙන්නේ බොරු විස්තර තොගයක්.
    ඒ වගේමයි ඔයාලත් Facebook එකේ Game ගහන එක්කේනෙක් නම් ඔයත් Barn Buddy ගැන නොදන්නවා වෙන්න බෑ.සමහර විට ඔයත් Barn Buddy ගහන එක්කෙනෙක් වෙන්න පුළුවන්.මේ Software එක දැම්මාම Barnbuddy ගහන අයටත් හොඳයි.

    ඉතුරු ටික බලන්න මෙතනින් එන්න
     
    Last edited:
    • Like
    Reactions: chanaka chana

    IP~MAN

    Member
    Sep 28, 2010
    18
    0
    0
    EK.COM
    he! he!කට්ටි‍ය හොද ලනුවක් ගිලින්න ‍යන්නෙ!'Auto Hide IP' use කරලා Block කරපු ස‍යිට් වලට ‍යන්න පුලුවන් තමා!
    එත් ඔ‍ය software එක ඔ‍ය කි‍යන තරම් ප්‍රබල එකක් නෙමෙ!ඔකෙන් බොහොවිට ලැබෙන්නෙ Transparant proxies. එක නිසා ඔක ‍use කලාට අපෙ නි‍යම IP adress එක පෙන්වනවා.(Tool වලින් අදුරගන්න පුලුවන් ඉතා පහසුවෙන්)
    තව දෙ‍යක් තමා අපෙ operating system සහ යුස් කරන Web Browser එක ගැන ඔකෙන් හංගන්නත් බැහැ! block කරපු ස‍යිට් බලනවා හැර වෙන වැඩවලට(fake ID වලට එහෙම) ඔක use කරලා අමාරුවෙ වැටෙන්න නම් එපා!;)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    me mata hoda eakak hoyala deepan ko machan
     
    IP~MAN

    Member
    Sep 28, 2010
    18
    0
    0
    EK.COM
    oken adsense hora clicks denna puluwanda?

    :no::no::no:
    ඔකෙන් හම්බවෙන්නෙ Tranparent proxy උනාට SL goverment එකෙන් block site බලන්න පුලුවන්!
    IP Address එකෙන් විතරක් නෙමෙ අපිව අදුර ගන්නෙ!තව ක්‍රම ති‍යෙනවා අපිව trace කරන !;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :no::no::no:
    ඔකෙන් හම්බවෙන්නෙ Tranparent proxy උනාට SL goverment එකෙන් block site බලන්න පුලුවන්!
    IP Address එකෙන් විතරක් නෙමෙ අපිව අදුර ගන්නෙ!තව ක්‍රම ති‍යෙනවා අපිව trace කරන !;)

    ow.cookies and static ip eken trace karanna puluwan.
     
    IP~MAN

    Member
    Sep 28, 2010
    18
    0
    0
    EK.COM
    ow.cookies and static ip eken trace karanna puluwan.

    ලංකාවෙ ති‍යෙන්නෙ dynamic IP නෙද? Router එක on/off කලහම එක වෙනස් වෙනවා නෙ.!ඔවා නෙමෙ, ඉට වඩා දෙවල් ගුගල් භාවිතා කරනවා trace කරන්න!

    කව්ද දන්නෙ නැහැ මෙ බොරු කි‍යන man!:D:D:D

    http://www.elakiri.com/forum/member.php?u=54711

    join date
    10-19-2007

    Total Posts
    5