Auto Miraj ජරාවට යන්න එපා

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔව් බන් හෝදන්නේ නෑ හරියට. මජන් පාරවල් ටිකක් තිබ්බ. හෝදලා පිහදාලා ගන්නකොට ඒවා එහෙම්මම තියෙනවා. වැක්ස් කරන්නේ නෑ මන් හිතන්නේ නොර්මල් සේර්විස් වල.

    ඔව් පොඩි වැඩක් කලොත් බර ගානක් බිල දානවා. පොෂ් එවුන්ට හොඳයි :angry:


    MAMA Un lawwa 3M wax ekak kara.....driving seat eka yata mada paarawal dora ariyata passe...hena sawwthui.........
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් මෙන්න මෙතන හොදයි හැම මගුලකටම . කිසිම අවුලක් නැහැ එකම තැනින් ඔක්කොම කර ගන්න පුළුවන්

    AUTO SUPPORT SERVICES (PVT) LTD
    9/1,
    Wijaya Place,
    Gangodawila,
    Nugegoda

    authorized service
    centers in:-
    • Colombo
    • Piliyandala
    • Moratuwa
    • Panadura
    • Negombo
    • Chilaw
    • Wennappuwa
    • Kurunegala
    • Kandy
    • Ratnapura
    • Balangoda
    • Embilipitiya
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    නොදකින් ඕකට යන්ද එපා මගේ ස්ට්යරින් වීල් එක කෑවා පදත්ත්රයෝ . මොනවද දාල අතුල්ලලා වීල් එකේ රබර් එක උණු වෙලා ගියා.
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ලගදි මාතරත් එකක් දැම්ම...එක සැරයක් යන එකා ආයේ යන්නේ නෑ බන් ඕකට.
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    ORDER YOUR EVERY SPARE PARTS NEED FROM AUTOSPOT.LK

    Genuine Filter Package (Oil+Air+AC)

    Toyota Aqua,Axio - Rs 6600.00
    Toyota Prius - Rs 6850.00
    Toyota Vitz - Rs 6750.00
    Toyota IST - Rs 6500.00
    Toyota Allion,Premio,Axio,Yaris - Rs 6500.00
    Toyota Hilux - Rs 7950.00
    Toyota KDH - Rs 8450.00

    Honda Vezel,Grace,GP5 - Rs 6900.00
    Honda GP1,Insight - Rs 6900.00
    Honda Civic Hybrid - Rs 6900.00

    Suzuki Every - Rs 6150.00
    Suzuki Wagon R - Rs 6150.00
    Suzuki Swift - Rs 6150.00

    Mitsubishi Montero Sport - Rs 9450.00

    BUY NOW - http://www.autospot.lk/category/FILT...KAGE?limit=100

    3 MONTH WARRANTY FOR OIL FILTER
    6 MONTH WARRANTY FOR AIR & AC FILTER

    FREE DELIVERY FOR EVERY ONLINE PAYMENT

    CASH ON DELIVERY AVAILABLE
    *condition apply

    CALL NOW - 0775010158

    MORE ITEMS - www.autospot.lk
    LIKE US - www.facebook.com/autospot.lk
    IKMAN.LK - http://ikman.lk/en/shops/autospot-lk
    IKMAN.LK - http://ikman.lk/en/shops/autospot

    e assen add uth danawa :lol: