hath deiyane uba kiyana widiyata waahana tiya ganna giyoth mama kiwwe.wedi nedda manda![]()
aaaaaaaH lokuu vaahana gena hithuwada

parana jeep kattak and normal car ekak gena ne bun mama kiwwe

hath deiyane uba kiyana widiyata waahana tiya ganna giyoth mama kiwwe.wedi nedda manda![]()


DJ දියරකුස්;15609017 said:මගේ අදහස නම් කොල්ලෙක් උනාම මැනුවල් 4 වීල් ඩ්‍රයිව් ජීප් එකක් සහ ඔටෝ කාර් එකක් තියෙන්න ඕන.![]()
සුව පහසුවට ගමනක් බිමනක් යන්න පාඩුවෙ කාර් එක,![]()
ෆන් එකට කොල්ලෝ එක්ක ආතල් එකේ රවුම් ගහන්න ජීප් එක තියාගන්න ඕන.![]()
එදිනෙදා පාවිච්චි කරන කාර් එකක් නම් රේසිං පැදලා බෑ නේද.ඒක ලස්සනට භවන වගේ පාරේ යන්න ඕන.
ජීප් එක ඉතින් ලංකාවේ ඕන පාරකට ඔට්ටුයි නේ.යට වදින්නෙත් නෑ.
පෞද්ගලිකව මම කාර් එකේ D, 2, L ගියර් ඔක්කොම පාවිච්චි කරලා මැනුවල් කාර් එක්ක හරි හරියට ගිහින් තියනවා.ටිකක් අමාරුයි නම් තමයි.![]()
ආහ් තව බ්ලොක් එකේ පෝලිම පැනලා ගිහින් ඉස්සරහින් අස්සට දාගන්න ගියාම තේරෙනවා කාර් එක ලේසි කියලා.![]()
ඔටෝ වාහනත් L ගියර් එකේ හොද පිකප් (මොන්ටේරො එක අම්මියෝ)![]()
ට්‍රැෆික් එකට සහ නොර්මල් ගමනට ඔටෝ, රේස් උන නම් මැනුවල්.
දෙකම හොදයි මට නම්.![]()
![]()
![]()
![]()
![]()





![]()
අනිවා සැපට යන්න පත කාර් එකක් සහ ආතල් එකට යන්න යකඩ ගොඩක් තියෙන්න ඔනේ
tiptronic auto එකක මැනුවල් එකක් එක්ක ගිහින් බලන්න. මැනුවල් එකෙ පොර හති දානව.![]()

![]()
Pissuda bn.. dan Auto walath B eka enawa Engine Brake walata.
Onema kandaka / pallamaka / normal drive eke unath B eka daa gena giyama accelerate eken kakula gaththa gaman brake wenava engine eken Auto ma.
Brake disk / liners use wenne na. Engine eken brake karanne. Ithin brake down no worries machan.
PRIUS![]()
..................................................
mchn those depends on so many sensors and electronic stuff..it's not direct contact as manual plate to plate..there are so many parts to fail in cvt transmissions.. god knows the repair cost and things when those starts to fail...you are ok with new prius but it give more age to start to see the real hassles come....manual eke nan clutch plate eka demma etchrai kela unoth...prius wala electronics parana wenna gattama tama balanna wenne....




i would think if future cars have few keys or even touch screens electronics and sophisticated softwares will drive you

මටත් කියන්න තියන්නේ අලුතින් එන Auto transmission system එකට කැමති කියල.නමුත් මම ඉස්සර කැමති Manual එකට. නුවර පැත්තේ කඳු තියෙන නිසා auto වල යන්න ගියාම පුදුම දුකක් තියන්නේ. හදිස්සියකට over take කරන්නවත් බැහැ. පස්සේ colombo ගියාම නම් තේරුනේ auto තිබ්බ නම් හොඳයි කියල traffic වල drive කරන්න ගියාම (කොළඹදී නම් වහනයක් තිබ්බේ නෑ).
නමුත් ටික කලකට ඉහතදී Tiptronic එකක් drive කලාට පස්සේ තමයි තවත් ආතල් වැඩි උනේ. මෑතකදී Sorento එකක් drive කළා Triptonic පාවිච්චි කරලා. සුපිරි අත්දැකීමක් ලැබුවා. අර speedmalli කිව්වා වගේ semi-automatic එක විඳින්න ඕන නම් triptonic use කරලා බලන්න. ඔය manual වලට කැමති හැමෝටම හරියන දේ තමයි Triptonic.

Triptonic ද Tiptronic ද මචං..
eka aththa machanawulak ne mchn but don't make it a habbit...speedmalli kivva wage 100ta gihilla nan owata danna epa.....it won't downshift but depends on the car...wetunoth ehema anathai...pick up one nan ona tanadi overdrive off karanna...


DJ දියරකුස්;15608989 said:එහෙනම් මචන් ඔය ප්‍රාඩෝ වල යන උන්ගේ පු^ හමතිස්සේම මූට්ටු වෙලා නේද ඇත්තේ![]()
![]()
engine eka powerful nam auto unath patta pickup...කිසි අවුලක් නෑ. හැබැයි 100ට යන ගමන් L or R දාන්න එහෙම එපා :lol:![]()
normally D gear එකේ යනකොට R එකට වටෙන්නේ නෑ Lock වෙනවා.check your gear box. L 2 3 මාරු කරන්න පුළුවන් යන ගමන් but R එකට මගේ කාර් එකේ නම් වැටෙන්නේ නෑ
My car is Toyota Corolla 110 
engine eka powerful nam auto unath patta pickup...

DJ දියරකුස්;15627054 said:මචන් D gear එකේ යනකොට R එකට වැටෙනවා නම් එක Gear box එකේ ලෙඩක්...normally D gear එකේ යනකොට R එකට වටෙන්නේ නෑ Lock වෙනවා.check your gear box. L 2 3 මාරු කරන්න පුළුවන් යන ගමන් but R එකට මගේ කාර් එකේ නම් වැටෙන්නේ නෑ
My car is Toyota Corolla 110
![]()



sirawataDJ දියරකුස්;15627061 said:sira machan Sahara V8 V10 V12 gena kathaa karala wedak na ne ithn neda![]()
![]()
![]()

මටත් කියන්න තියන්නේ අලුතින් එන Auto transmission system එකට කැමති කියල.නමුත් මම ඉස්සර කැමති Manual එකට. නුවර පැත්තේ කඳු තියෙන නිසා auto වල යන්න ගියාම පුදුම දුකක් තියන්නේ. හදිස්සියකට over take කරන්නවත් බැහැ. පස්සේ colombo ගියාම නම් තේරුනේ auto තිබ්බ නම් හොඳයි කියල traffic වල drive කරන්න ගියාම (කොළඹදී නම් වහනයක් තිබ්බේ නෑ).
නමුත් ටික කලකට ඉහතදී Tiptronic එකක් drive කලාට පස්සේ තමයි තවත් ආතල් වැඩි උනේ. මෑතකදී Sorento එකක් drive කළා Tiptronic පාවිච්චි කරලා. සුපිරි අත්දැකීමක් ලැබුවා. අර speedmalli කිව්වා වගේ semi-automatic එක විඳින්න ඕන නම් Tiptronic use කරලා බලන්න. ඔය manual වලට කැමති හැමෝටම හරියන දේ තමයි Tiptronic .
