Auto or Manual Vehicles?

Select your choice here

  • Manual Transmission

    Votes: 506 53.8%
  • Automatic Transmission

    Votes: 435 46.2%

  • Total voters
    941

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මම නම් කැමති manual වලට
    අපිට ඕනි විදිහට එලවන්න පුලුවන් නිසා
     
    aruna47

    Well-known member
  • ගල් කොල්ලා;15135388 said:
    මටනම් මෑනුවල් හොදයි ඔටො හරියන්නෙ නෑ යනගමන් පොඩි කොමිටලයක් එහෙම දාලා පොඩ්ඩක් රෙස් කරලා කිරි කිරිස් ගාලා පිකප් කරලා ගන්න තියෙන්න එපෑයි :D

    Auto eketh oya wade karanna puluwan :yes: 2 ekata dala 3,4 dammahama manual kale :lol:

    habayi mamath kamathi manual :yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    Auto is good for cars but not for vehicles like Pajeros & Cabs

    මගේ කලින් තිබ්බ manual cab එක විකුනන්න ගියහම ගොඩක් එවුන් හොයන්නේ auto ඒවා.:oo:
    එක මැනුවල් උනාට gear shift කරන්න මාරම ලේසියි.
    (Toyota hilux 2010)
    ඒත් අලුත් වහනයක් ගන්න ගොඩක් අය හොයන්නේ auto. 4x4 උනාට ඕව ජීවිතේට 4 wheel දාන්නේ නෑනේ.;)

    off road පදින්න නම් අනිවා මැනුවල්ම තාමා.

    මගේ දැන් තියෙන්නේ triptronic 3200cc ජිප් එකක්. පට්ටම එන්ජින් පවර් එකක් (160bhp+) තියෙන නිසා මට නම් මේක auto කියල අවුලක් නෑ.:cool:

    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මැනුවල් මැනුවල් බන් ඔටෝ හොදයි ගෑනුන්ට..
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    avatar244887_10.gif
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    I vote for Manual :D

    Traffic ekakadi itin Auto patta watinawa :) Kick down nisa arala yanna unat puluwan eke gataluwak naha ;) Auto kellekta wayasaka porakata kisi karadarayak natuwa drive karanna puluwan :D

    Eth itin Kollek car 1k padiddi Kick 1k tiyenne Manual tamai :P

    Traffic waladi hodatama puluwan ewun gemak natuwa clutch balance eke wahane tiyan yanawa, ethakota itin Auto wala yaddi brake karan innawa wage tamai ;) podi wenaskata tiyenne wediya paguwot apassata enna or issarahata yanna puluwan pallamak tiyeddi :D
     
    • Like
    Reactions: ABACUS

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    I vote for Manual :D

    Traffic ekakadi itin Auto patta watinawa :) Kick down nisa arala yanna unat puluwan eke gataluwak naha ;) Auto kellekta wayasaka porakata kisi karadarayak natuwa drive karanna puluwan :D

    Eth itin Kollek car 1k padiddi Kick 1k tiyenne Manual tamai :P

    Traffic waladi hodatama puluwan ewun gemak natuwa clutch balance eke wahane tiyan yanawa, ethakota itin Auto wala yaddi brake karan innawa wage tamai ;) podi wenaskata tiyenne wediya paguwot apassata enna or issarahata yanna puluwan pallamak tiyeddi :D

    :) danata auto ekak pawichchi kalata mamath kamathi manual ban.