eka dawasak bmw ponnayekta mage maruti 800 dunna padinna. ponnayata gu gihin marenawa thawa poddek.
Dual clutch automated manual transmission gearbox හරියට drive කරන ඔහොම bus එකක තරම ලොකු ඉඩක් ඕනෙ නැත. Cluth plate එක engage වෙලා යන්න තරම් දුරක් තිබ්බම ඇති. පොඩි දුරක්. ගොඩක් වෙලාවට car එකේ දුරින් බාගයකටත් වඩා අඩුයි.ඒක විතරක් යෑ ඉස්සරහ වාහනේ ඉඳං යන්තං ඉඩක් තිබ්බොත් අස්සෙං ඔබනව. පස්සෙං එන උං විතරක් නෙමේ බස්කාරයෝ එහෙම වැරදි ලේන් එකෙන් ඇවිත් ඔහොම ඉඩක් තියෙන තැනක් දැක්ක ගමං හොම්බ ඔබාගන්නෙ
බස් එකක ඉඩක් තියෙන හින්ද නෙමෙයි ඔබාගන්නෙ මූණෙන් බාගයක් ඔබාගන්න ඉඩ තිබ්බොත් ඔබාගන්නව. එතකොට මට යන්න බෑනෙ ඌ මගෙ ලයින් එකට merge වෙනකම්මDual clutch automated manual transmission gearbox හරියට drive කරන ඔහොම bus එකක තරම ලොකු ඉඩක් ඕනෙ නැත. Cluth plate එක engage වෙලා යන්න තරම් දුරක් තිබ්බම ඇති. පොඩි දුරක්. ගොඩක් වෙලාවට car එකේ දුරින් බාගයකටත් වඩා අඩුයි.

මට නම් එහෙම අවුලක් නැහැ. මම කිසිම අවුලක් නැතුව Dual clutch automated manual transmission gearbox drive කරනවා. අනික ලංකවේ උන්ට තියන ලෙඩ ඇත්තෙත් නැහැ හරියට drive කරන නිසා.බස් එකක ඉඩක් තියෙන හින්ද නෙමෙයි ඔබාගන්නෙ මූණෙන් බාගයක් ඔබාගන්න ඉඩ තිබ්බොත් ඔබාගන්නව. එතකොට මට යන්න බෑනෙ ඌ මගෙ ලයින් එකට merge වෙනකම්ම![]()
උඹේ වාහනේ මොකක්ද බන්?මට නම් එහෙම අවුලක් නැහැ. මම කිසිම අවුලක් නැතුව Dual clutch automated manual transmission gearbox drive කරනවා. අනික ලංකවේ උන්ට තියන ලෙඩ ඇත්තෙත් නැහැ හරියට drive කරන නිසා.
මෙව්වා එක එකාට හදාගත්තා බයිලා තමා. ඒම බැලුවොත් රියල් මෙන් පයින් තමා ගමන යන්නේ කියලත් හදැතහකි. මිනිස්සුන්ගේ වැඩ ලේසි කරන්න මිසක් තවතවත් වැඩ සංකීර්ණ වෙන විදිහට අලුතෙන් දේවල් හදන්නේ නෑ.
සමහරවිට DCT තව දියුණු වෙනකොට crawling speed එකේ වුණත් ඩැමේජ් නොවෙන්න develop කරයි.මට නම් එහෙම අවුලක් නැහැ. මම කිසිම අවුලක් නැතුව Dual clutch automated manual transmission gearbox drive කරනවා. අනික ලංකවේ උන්ට තියන ලෙඩ ඇත්තෙත් නැහැ හරියට drive කරන නිසා.

දැන් නම් daily drive එක BMW 3 Series (7-speed dual-clutch) එකක්. ඔය ලංකාවේ උන් ලෙඩ කියලා මැරෙන්න හදන හැම Dual clutch automated manual transmission gearbox තියන එකම වගේ මම drive කරලා තියනවා කඩා ගන්නේ නැතිව. අර උඩ videos වල වගේ හරි driving style එකට drive කරන්න විතරයි ඕනෙ.උඹේ වාහනේ මොකක්ද බන්?
Automatic transmission තියන වාහන වැඩි ඇයි manual ඒවට වඩා? අලුතෙන් එන හැම එකක්ම වගේ auto එන්නෙ...අලුතෙන් එන defender උනත් auto. Manual වාහන එන්නෙම නැති තරම්...මේකට හේතුව මොකක්ද?
100% ම බැහැ නැති කරන්න. මොකද dual clutch automated manual transmission gearbox වල cluth එක use වෙන්නෙ. අනිත් automated gearbox වල වගේ torque converter, cvt නැහැ ඕකෙ. ඉතින් cluth එක wear වෙනවා ඔහොම කරන්න ගියාම. හැබැයි automation වලින් modes දාලා ඕක අඩු කරන්න පුළුවන්. මම example එකක් දාන්නම්. කලින් දාපු video එකක් දාපු එකාම 3 years gap එකෙන් තව video එකක් දාලා අලුත් model එකක. Technology එකේ development එක තියනවා උබ කිව්වා වගේ. හැබැයි modes වලින් මිසක් fundamentally cluth use වෙන නිසා ඒක වෙනස් කරන්න බැහැ. මේ 3 years පරණ එක. මේ අලුත් එක.සමහරවිට DCT තව දියුණු වෙනකොට crawling speed එකේ වුණත් ඩැමේජ් නොවෙන්න develop කරයි.
What could go wrong will go wrong![]()
දැන් නම් daily drive එක BMW 3 Series (7-speed dual-clutch) එකක්. ඔය ලංකාවේ උන් ලෙඩ කියලා මැරෙන්න හදන හැම Dual clutch automated manual transmission gearbox තියන එකම වගේ මම drive කරලා තියනවා කඩා ගන්නේ නැතිව. අර උඩ videos වල වගේ හරි driving style එකට drive කරන්න විතරයි ඕනෙ.
100% ම බැහැ නැති කරන්න. මොකද dual clutch automated manual transmission gearbox වල cluth එක use වෙන්නෙ. අනිත් automated gearbox වල වගේ torque converter, cvt නැහැ ඕකෙ. ඉතින් cluth එක wear වෙනවා ඔහොම කරන්න ගියාම. හැබැයි automation වලින් modes දාලා ඕක අඩු කරන්න පුළුවන්. මම example එකක් දාන්නම්. කලින් දාපු video එකක් දාපු එකාම 3 years gap එකෙන් තව video එකක් දාලා අලුත් model එකක. Technology එකේ development එක තියනවා උබ කිව්වා වගේ. හැබැයි modes වලින් මිසක් fundamentally cluth use වෙන නිසා ඒක වෙනස් කරන්න බැහැ.
E90. ඕකෙ Dual clutch automated manual transmission gearbox ආව model එක. BMW 3 series එකේ dual clutch automated manual transmission gearbox use කරන්නේ නැහැ කියන්නේ බොරුවක්.Which 3 series is this? BMW dont use DCT`s in the 3 series, only in a very few "M" cars.
ඔය wear අඩු කරනවා නෙමේ. Wear අඩු කරන්න නම් කරන්න ඕනේ cluth materials වෙනස් කරන්න ඕනේ. එහෙම නැති නම් cluth use වෙන එක නතර කරන්න ඕනේ. ඕක කරන්නම බැහැ. Materials වෙනස් කරන එක expensive. ඔය කරන්නේ බං මිනිස්සු කරන මොඩ වඩා නවත්තන්න Modes දානවා, up hill start, launch control, standstill neutral, stall mode,.... Etc. ඔය වගේ. ඔය ඔක්කොම automation මිසක් cluth එකේ, mechanism එකේ improvements නෙමේ.ඒක තමයි ඉස්සරහට wear rate අඩු කරල ක්ලච් එකේ durability වැඩි කරල clutch replacement procedure ලේසි කරල ඩිවලොප් කරයි
ඒකෙන් ඉතින් කියවෙන්නෑනේ Clutch එක , mechanism එක improve කරන්න බෑ / improve කරන්න දෙයක් නෑ කියලඔය වගේ. ඔය ඔක්කොම automation මිසක් cluth එකේ, mechanism එකේ improvements නෙමේ.
------ Post added on Aug 30, 2023 at 11:56 AM
E90. ඕකෙ Dual clutch automated manual transmission gearbox ආව model එක. BMW 3 series එකේ dual clutch automated manual transmission gearbox use කරන්නේ නැහැ කියන්නේ බොරුවක්.
------ Post added on Aug 30, 2023 at 11:56 AM

උඹ කියන කතාව හරි. උන් ඔව්ව ආවට ගියාට හදන එව්වා නෙව්‍යිනේ. අපි පොඩ්ඩක් අපේ ස්ටයිල් එක වෙනස් කරගන්න වෙනවා වාහනේට සෙට් වෙන විදියට.දැන් නම් daily drive එක BMW 3 Series (7-speed dual-clutch) එකක්. ඔය ලංකාවේ උන් ලෙඩ කියලා මැරෙන්න හදන හැම Dual clutch automated manual transmission gearbox තියන එකම වගේ මම drive කරලා තියනවා කඩා ගන්නේ නැතිව. අර උඩ videos වල වගේ හරි driving style එකට drive කරන්න විතරයි ඕනෙ.
it's not about gear system. It's all about the under capacity engines thanks to SL tax system.ඔටො හුකන්නල කදු/ වන්ගු පාරවල් වල හැමිනෙන කොට තමා එපා වෙන්නෙ
මැණුවල්ම තිබ්බ නන්, පාරෙ වාහන්ත් අඩු වෙනව
2000 passe ipadunu unta kohomath manual baaa.....they think driving is stressful![]()
they cannot even reverse without a cam. not even dream of a hill start. driving manual is an art.
)මම කිව්වේ cost එකත් එක්ක කවදාවත් formula 1 grade materials, mechanisms use වෙන්නෙ නැහැ කියන එක road cars වලට බං.ඒකෙන් ඉතින් කියවෙන්නෑනේ Clutch එක , mechanism එක improve කරන්න බෑ / improve කරන්න දෙයක් නෑ කියල
Conventional auto ඒව manual තරම්ම durable වෙන ගමන් ඒ තරම් ම fuel efficient වෙන්නත් improve කළා වගේ DCT ත් conventional auto තරම්ම durable වෙනකං improve කරාවි ඉස්සරහට
UpCool! a 335i then, forgot the 335i.![]()
ඔව්. ලංකවේ උන්ට ඇරෙන්න වෙන රටවල උන්ට ඔය ප්‍රශ්නේ නැති නිසා මමත් ඕක හෙව්වා ඒ කාලේ. හොයද්දි තමයි තේරුනේ ලංකවේ උන් වෙන රටවල උන් වගේ gearbox technology එක වෙනස් වෙද්දී ඒකට අදාළව driving style එක වෙනස් කරන් drive කරන intelligent මිනිස්සු නේම් කියලා. මමත් හරි විඳිය තේරුම් අරන් drive කරන්න මුලින්ම ගත්තෙ ලංකවේ උන් ලෙඩ වැඩි කියන vezel එකක් ඒ දවස් වල. කිසි අවුලක් වුණේ නැහැ මට නම් මම හරි විදියට drive කරපු නිසා. අඩුම ගානේ ලංකාවේ උන් අඩනවා වගේ Traffic වල overheat වුණේ වත් නැහැ. ඔක්කොම ප්‍රශ්න ලංකාවේ උන්ට එන්නේ technology එකට නැතුව drive කරන නිසා.උඹ කියන කතාව හරි. උන් ඔව්ව ආවට ගියාට හදන එව්වා නෙව්‍යිනේ. අපි පොඩ්ඩක් අපේ ස්ටයිල් එක වෙනස් කරගන්න වෙනවා වාහනේට සෙට් වෙන විදියට.