Autogear වාහන වැඩි ඇයි?

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒක විතරක් යෑ ඉස්සරහ වාහනේ ඉඳං යන්තං ඉඩක් තිබ්බොත් අස්සෙං ඔබනව. පස්සෙං එන උං විතරක් නෙමේ බස්කාරයෝ එහෙම වැරදි ලේන් එකෙන් ඇවිත් ඔහොම ඉඩක් තියෙන තැනක් දැක්ක ගමං හොම්බ ඔබාගන්නෙ
    Dual clutch automated manual transmission gearbox හරියට drive කරන ඔහොම bus එකක තරම ලොකු ඉඩක් ඕනෙ නැත. Cluth plate එක engage වෙලා යන්න තරම් දුරක් තිබ්බම ඇති. පොඩි දුරක්. ගොඩක් වෙලාවට car එකේ දුරින් බාගයකටත් වඩා අඩුයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572

    බස් එකක ඉඩක් තියෙන හින්ද නෙමෙයි ඔබාගන්නෙ මූණෙන් බාගයක් ඔබාගන්න ඉඩ තිබ්බොත් ඔබාගන්නව. එතකොට මට යන්න බෑනෙ ඌ මගෙ ලයින් එකට merge වෙනකම්ම :lol:
     
    • Like
    Reactions: kingcapton

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බස් එකක ඉඩක් තියෙන හින්ද නෙමෙයි ඔබාගන්නෙ මූණෙන් බාගයක් ඔබාගන්න ඉඩ තිබ්බොත් ඔබාගන්නව. එතකොට මට යන්න බෑනෙ ඌ මගෙ ලයින් එකට merge වෙනකම්ම :lol:
    මට නම් එහෙම අවුලක් නැහැ. මම කිසිම අවුලක් නැතුව Dual clutch automated manual transmission gearbox drive කරනවා. අනික ලංකවේ උන්ට තියන ලෙඩ ඇත්තෙත් නැහැ හරියට drive කරන නිසා.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මට නම් එහෙම අවුලක් නැහැ. මම කිසිම අවුලක් නැතුව Dual clutch automated manual transmission gearbox drive කරනවා. අනික ලංකවේ උන්ට තියන ලෙඩ ඇත්තෙත් නැහැ හරියට drive කරන නිසා.
    උඹේ වාහනේ මොකක්ද බන්?
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    download.png
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    Manual jarawak bn, issara manual tamai padde auto padinna gattama tamai terenne manual kiyanne jarawak kiyala , jiwitheta manual nan ganne na ayeth
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    මෙව්වා එක එකාට හදාගත්තා බයිලා තමා. ඒම බැලුවොත් රියල් මෙන් පයින් තමා ගමන යන්නේ කියලත් හදැතහකි. මිනිස්සුන්ගේ වැඩ ලේසි කරන්න මිසක් තවතවත් වැඩ සංකීර්ණ වෙන විදිහට අලුතෙන් දේවල් හදන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572
    113
    මට නම් එහෙම අවුලක් නැහැ. මම කිසිම අවුලක් නැතුව Dual clutch automated manual transmission gearbox drive කරනවා. අනික ලංකවේ උන්ට තියන ලෙඩ ඇත්තෙත් නැහැ හරියට drive කරන නිසා.
    සමහරවිට DCT තව දියුණු වෙනකොට crawling speed එකේ වුණත් ඩැමේජ් නොවෙන්න develop කරයි.

    What could go wrong will go wrong :D
     
    • Like
    Reactions: kingcapton

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උඹේ වාහනේ මොකක්ද බන්?
    දැන් නම් daily drive එක BMW 3 Series (7-speed dual-clutch) එකක්. ඔය ලංකාවේ උන් ලෙඩ කියලා මැරෙන්න හදන හැම Dual clutch automated manual transmission gearbox තියන එකම වගේ මම drive කරලා තියනවා කඩා ගන්නේ නැතිව. අර උඩ videos වල වගේ හරි driving style එකට drive කරන්න විතරයි ඕනෙ.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    Automatic transmission තියන වාහන වැඩි ඇයි manual ඒවට වඩා? අලුතෙන් එන හැම එකක්ම වගේ auto එන්නෙ...අලුතෙන් එන defender උනත් auto. Manual වාහන එන්නෙම නැති තරම්...මේකට හේතුව මොකක්ද?

    Remember these? Same reason.. Newer and better technology..

    16288880-2668-4651-83b2-f162dea904fa.jpg

    People dont want to row their own gears anymore.. Also, Certain safety tech like Autonomous Emergency Braking cannot be made available with manual transmissions..

    However, with certain sports cars (Porches, Ferrari's, even 90`s Japanese sports cars) manual transmission cars are getting considerably more expensive than auto`s (for the same model). Due to rarity and collectability factor.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සමහරවිට DCT තව දියුණු වෙනකොට crawling speed එකේ වුණත් ඩැමේජ් නොවෙන්න develop කරයි.

    What could go wrong will go wrong :D
    100% ම බැහැ නැති කරන්න. මොකද dual clutch automated manual transmission gearbox වල cluth එක use වෙන්නෙ. අනිත් automated gearbox වල වගේ torque converter, cvt නැහැ ඕකෙ. ඉතින් cluth එක wear වෙනවා ඔහොම කරන්න ගියාම. හැබැයි automation වලින් modes දාලා ඕක අඩු කරන්න පුළුවන්. මම example එකක් දාන්නම්. කලින් දාපු video එකක්‌ දාපු එකාම 3 years gap එකෙන් තව video එකක් දාලා අලුත් model එකක. Technology එකේ development එක තියනවා උබ කිව්වා වගේ. හැබැයි modes වලින් මිසක් fundamentally cluth use වෙන නිසා ඒක වෙනස් කරන්න බැහැ. මේ 3 years පරණ එක. මේ අලුත් එක.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    දැන් නම් daily drive එක BMW 3 Series (7-speed dual-clutch) එකක්. ඔය ලංකාවේ උන් ලෙඩ කියලා මැරෙන්න හදන හැම Dual clutch automated manual transmission gearbox තියන එකම වගේ මම drive කරලා තියනවා කඩා ගන්නේ නැතිව. අර උඩ videos වල වගේ හරි driving style එකට drive කරන්න විතරයි ඕනෙ.

    Which 3 series is this? BMW dont use DCT`s in the 3 series, only in a very few "M" cars.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572
    113
    100% ම බැහැ නැති කරන්න. මොකද dual clutch automated manual transmission gearbox වල cluth එක use වෙන්නෙ. අනිත් automated gearbox වල වගේ torque converter, cvt නැහැ ඕකෙ. ඉතින් cluth එක wear වෙනවා ඔහොම කරන්න ගියාම. හැබැයි automation වලින් modes දාලා ඕක අඩු කරන්න පුළුවන්. මම example එකක් දාන්නම්. කලින් දාපු video එකක්‌ දාපු එකාම 3 years gap එකෙන් තව video එකක් දාලා අලුත් model එකක. Technology එකේ development එක තියනවා උබ කිව්වා වගේ. හැබැයි modes වලින් මිසක් fundamentally cluth use වෙන නිසා ඒක වෙනස් කරන්න බැහැ.

    ඒක තමයි ඉස්සරහට wear rate අඩු කරල ක්ලච් එකේ durability වැඩි කරල clutch replacement procedure ලේසි කරල ඩිවලොප් කරයි
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Which 3 series is this? BMW dont use DCT`s in the 3 series, only in a very few "M" cars.
    E90. ඕකෙ Dual clutch automated manual transmission gearbox ආව model එක. BMW 3 series එකේ dual clutch automated manual transmission gearbox use කරන්නේ නැහැ කියන්නේ බොරුවක්.

    ඒක තමයි ඉස්සරහට wear rate අඩු කරල ක්ලච් එකේ durability වැඩි කරල clutch replacement procedure ලේසි කරල ඩිවලොප් කරයි
    ඔය wear අඩු කරනවා නෙමේ. Wear අඩු කරන්න නම් කරන්න ඕනේ cluth materials වෙනස් කරන්න ඕනේ. එහෙම නැති නම් cluth use වෙන එක නතර කරන්න ඕනේ. ඕක කරන්නම බැහැ. Materials වෙනස් කරන එක expensive. ඔය කරන්නේ බං මිනිස්සු කරන මොඩ වඩා නවත්තන්න Modes දානවා, up hill start, launch control, standstill neutral, stall mode,.... Etc. ඔය වගේ. ඔය ඔක්කොම automation මිසක් cluth එකේ, mechanism එකේ improvements නෙමේ.
    ------ Post added on Aug 30, 2023 at 11:56 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572
    113
    ඔය වගේ. ඔය ඔක්කොම automation මිසක් cluth එකේ, mechanism එකේ improvements නෙමේ.
    ------ Post added on Aug 30, 2023 at 11:56 AM
    ඒකෙන් ඉතින් කියවෙන්නෑනේ Clutch එක , mechanism එක improve කරන්න බෑ / improve කරන්න දෙයක් නෑ කියල

    Conventional auto ඒව manual තරම්ම durable වෙන ගමන් ඒ තරම් ම fuel efficient වෙන්නත් improve කළා වගේ DCT ත් conventional auto තරම්ම durable වෙනකං improve කරාවි ඉස්සරහට
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    E90. ඕකෙ Dual clutch automated manual transmission gearbox ආව model එක. BMW 3 series එකේ dual clutch automated manual transmission gearbox use කරන්නේ නැහැ කියන්නේ බොරුවක්.

    ------ Post added on Aug 30, 2023 at 11:56 AM

    Cool! a 335i then, forgot the 335i. :)
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දැන් නම් daily drive එක BMW 3 Series (7-speed dual-clutch) එකක්. ඔය ලංකාවේ උන් ලෙඩ කියලා මැරෙන්න හදන හැම Dual clutch automated manual transmission gearbox තියන එකම වගේ මම drive කරලා තියනවා කඩා ගන්නේ නැතිව. අර උඩ videos වල වගේ හරි driving style එකට drive කරන්න විතරයි ඕනෙ.
    උඹ කියන කතාව හරි. උන් ඔව්ව ආවට ගියාට හදන එව්වා නෙව්‍යිනේ. අපි පොඩ්ඩක් අපේ ස්ටයිල් එක වෙනස් කරගන්න වෙනවා වාහනේට සෙට් වෙන විදියට.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඔටො හුකන්නල කදු/ වන්ගු පාරවල් වල හැමිනෙන කොට තමා එපා වෙන්නෙ
    මැණුවල්ම තිබ්බ නන්, පාරෙ වාහන්ත් අඩු වෙනව
    it's not about gear system. It's all about the under capacity engines thanks to SL tax system.

    2000 passe ipadunu unta kohomath manual baaa.....they think driving is stressful :lol: :lol:

    they cannot even reverse without a cam. not even dream of a hill start. driving manual is an art.

    Why you want to reverse with mirrors when you have guided camera with bunch of sensors. why you want to be exhausted with hill starting when you have hill climb assist. Dude technology is here for making people more comfort. else why you want to be sweated.

    Technology develops newer varieties to make people more comfort by time to time even you unaccepted it. So manual gears are older now. Even the auto gears will be evaded soon with EV's. Ev is the future.

    (specially i'm not a 20's :lol: )
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒකෙන් ඉතින් කියවෙන්නෑනේ Clutch එක , mechanism එක improve කරන්න බෑ / improve කරන්න දෙයක් නෑ කියල

    Conventional auto ඒව manual තරම්ම durable වෙන ගමන් ඒ තරම් ම fuel efficient වෙන්නත් improve කළා වගේ DCT ත් conventional auto තරම්ම durable වෙනකං improve කරාවි ඉස්සරහට
    මම කිව්වේ cost එකත් එක්ක කවදාවත් formula 1 grade materials, mechanisms use වෙන්නෙ නැහැ කියන එක road cars වලට බං.

    Cool! a 335i then, forgot the 335i. :)
    Up
    ------ Post added on Aug 30, 2023 at 12:50 PM

    උඹ කියන කතාව හරි. උන් ඔව්ව ආවට ගියාට හදන එව්වා නෙව්‍යිනේ. අපි පොඩ්ඩක් අපේ ස්ටයිල් එක වෙනස් කරගන්න වෙනවා වාහනේට සෙට් වෙන විදියට.
    ඔව්. ලංකවේ උන්ට ඇරෙන්න වෙන රටවල උන්ට ඔය ප්‍රශ්නේ නැති නිසා මමත් ඕක හෙව්වා ඒ කාලේ. හොයද්දි තමයි තේරුනේ ලංකවේ උන් වෙන රටවල උන් වගේ gearbox technology එක වෙනස් වෙද්දී ඒකට අදාළව driving style එක වෙනස් කරන් drive කරන intelligent මිනිස්සු නේම් කියලා. මමත් හරි විඳිය තේරුම් අරන් drive කරන්න මුලින්ම ගත්තෙ ලංකවේ උන් ලෙඩ වැඩි කියන vezel එකක් ඒ දවස් වල. කිසි අවුලක් වුණේ නැහැ මට නම් මම හරි විදියට drive කරපු නිසා. අඩුම ගානේ ලංකාවේ උන් අඩනවා වගේ Traffic වල overheat වුණේ වත් නැහැ. ඔක්කොම ප්‍රශ්න ලංකාවේ උන්ට එන්නේ technology එකට නැතුව drive කරන නිසා.
    ------ Post added on Aug 30, 2023 at 12:55 PM