වාහන කියන්නෙ tool එකක්. ඒවා තියෙන්නෙ ජීවිතේ පහසු කරගන්න.2000 passe ipadunu unta kohomath manual baaa.....they think driving is stressful![]()
they cannot even reverse without a cam. not even dream of a hill start. driving manual is an art.
දැන් හැම වාහනේම රිවස් කැම් එනවනන් ඇයි මිනිස්සුන්ට රිවස් කැම් නැතුව රිවස් කරන්න පුලුවන් වෙන්න ඕනෙ?
මොකටද මැනුවල් වාහන පදින්න පුලුවන් වෙන්න ඕනෙ?
කම්පියුටර් තියෙද්දි ටයිප් රයිටරෙන් ටයිප් කරන උන් තමා පොරවල් කියනව වගේ කතාවක් උබ කියන්නෙ.
ලෝකෙ දියුණු වෙද්දි ඒ තාක්ෂණය එක්ක move වෙනව මිසක් මොකෙක්ටවත් වැඩක් නැති skill එකක් මහන්සි වෙලා හදාගන්න එක time waste එකක් විතරයි.


