Autogear වාහන වැඩි ඇයි?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,726
    23,403
    113
    2000 passe ipadunu unta kohomath manual baaa.....they think driving is stressful :lol: :lol:

    they cannot even reverse without a cam. not even dream of a hill start. driving manual is an art.
    වාහන කියන්නෙ tool එකක්. ඒවා තියෙන්නෙ ජීවිතේ පහසු කරගන්න.
    දැන් හැම වාහනේම රිවස් කැම් එනවනන් ඇයි මිනිස්සුන්ට රිවස් කැම් නැතුව රිවස් කරන්න පුලුවන් වෙන්න ඕනෙ?
    මොකටද මැනුවල් වාහන පදින්න පුලුවන් වෙන්න ඕනෙ?

    කම්පියුටර් තියෙද්දි ටයිප්‍ රයිටරෙන් ටයිප් කරන උන් තමා පොරවල් කියනව වගේ කතාවක් උබ කියන්නෙ.

    ලෝකෙ දියුණු වෙද්දි ඒ තාක්ෂණය එක්ක move වෙනව මිසක් මොකෙක්ටවත් වැඩක් නැති skill එකක් මහන්සි වෙලා හදාගන්න එක time waste එකක් විතරයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572

    සමහරු ඉන්නව අර පොඩි කාලෙ හවසට පිට්ටනියට ගිහින් ක්‍රිකට් මැච් එකක් ගහල ගන්න ෆීලිං එක වාහනයක් ඩ්‍රයිව් කරල ගන්න.

    ඔටෝමැටික් බෝල් කරන බැට් කරන මැශින් එකකින් ඒ මැච් එකක් ගහල ගත්ත ආතල් එක ගන්න බෑ වගේ ඒ අයට මැනුවල් එකක් ඩ්‍රයිව් කරල ගන්න ෆීලිං එක ඔටෝමැටික් එකකින් එන්නෙ නෑ
     
    • Like
    Reactions: SLhuman

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,403
    113
    සමහරු ඉන්නව අර පොඩි කාලෙ හවසට පිට්ටනියට ගිහින් ක්‍රිකට් මැච් එකක් ගහල ගන්න ෆීලිං එක වාහනයක් ඩ්‍රයිව් කරල ගන්න.

    ඔටෝමැටික් බෝල් කරන බැට් කරන මැශින් එකකින් ඒ මැච් එකක් ගහල ගත්ත ආතල් එක ගන්න බෑ වගේ ඒ අයට මැනුවල් එකක් ඩ්‍රයිව් කරල ගන්න ෆීලිං එක ඔටෝමැටික් එකකින් එන්නෙ නෑ
    ඒකෙ ගැටලුවක් නෑ තමන් තමන්ගෙ ආතල් එක ගන්න එක. ඒ උනාට අනිත් මිනිස්සුත් එහෙම කරන්න ඕනෙ, ඒවා බැයිනන් පිරිමිකමේ අවුලක් වගේ ඒවා හිතන එකනෙ අවුල.
    සහ එහෙම පුලුවන් වෙන එකෙන් තමන් අනිත් මිනිස්සුන්ට වඩා පොරක් වෙනව කියල හිතන එක.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සමහරු ඉන්නව අර පොඩි කාලෙ හවසට පිට්ටනියට ගිහින් ක්‍රිකට් මැච් එකක් ගහල ගන්න ෆීලිං එක වාහනයක් ඩ්‍රයිව් කරල ගන්න.

    ඔටෝමැටික් බෝල් කරන බැට් කරන මැශින් එකකින් ඒ මැච් එකක් ගහල ගත්ත ආතල් එක ගන්න බෑ වගේ ඒ අයට මැනුවල් එකක් ඩ්‍රයිව් කරල ගන්න ෆීලිං එක ඔටෝමැටික් එකකින් එන්නෙ නෑෝටො

    ඕටො මැටික් බොල් කරන බැට් කරන එව තියෙනවද වේශියෙ
    ෆුකෙ උදාහරනනෙ යකො මෙව්ව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572
    113
    ඕටො මැටික් බොල් කරන බැට් කරන එව තියෙනවද වේශියෙ
    ෆුකෙ උදාහරනනෙ යකො මෙව්ව

    බෝල් කරන ඒව තියෙනව බැට් කරන ඒව නං නැතුව ඇති.

    ඒවා බැයිනන් පිරිමිකමේ අවුලක් වගේ ඒවා හිතන එකනෙ අවුල.
    සහ එහෙම පුලුවන් වෙන එකෙන් තමන් අනිත් මිනිස්සුන්ට වඩා පොරක් වෙනව කියල හිතන එක.
    ඒක වෙනම අවුලක් :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,403
    113
    ඕටො මැටික් බොල් කරන බැට් කරන එව තියෙනවද වේශියෙ
    ෆුකෙ උදාහරනනෙ යකො මෙව්ව
    I noticed that too :lol:
    වඩා ගැළපෙන උදාහරණ - third umpire එපා. ලයිට් පත්තු වෙන bails එපා. අපි වෙලේ හවසට ගහපු මැච් තමා මැච්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    I noticed that too :lol:
    වඩා ගැළපෙන උදාහරණ - third umpire එපා. ලයිට් පත්තු වෙන bails එපා. අපි වෙලේ හවසට ගහපු මැච් තමා මැච්.
    මටත් මැනුවල් බැ බන් මොන මගුලක්ද :lol:
    අපිට මැනූවල් එපා මැනුවල් පදින නාකි රිලව් ටිකත් එලොල දාන්න ඔනෙ හද්ද ලඩි වාහන ටිකත් එක්ක
    ටිපර් පාක් කරයි දැන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572
    113
    වඩා ගැළපෙන උදාහරණ - third umpire එපා. ලයිට් පත්තු වෙන bails එපා. අපි වෙලේ හවසට ගහපු මැච් තමා මැච්.
    ඒක ගැලපෙන්නෑ තර්ඩ් අම්පයර් ඉන්න එකේ වත් ලයිට් පත්තු වෙන එකේ වත් නෙමෙයිනෙ ආතල් එක තියෙන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    manual car padina un pora kiyala hithan inna un tika tika adu wigena yana nisa
    ඇත්තටම පොරක් තමා උන් කොල්ලෙක් විදියට Manual Car එකක් පැදගන්න බැරි නම් ලැජ්ජා වෙන්න ඕනේ🤣
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    normal car wala dual clutch adui bn. mama danna widiyata honda vezel eke thiyenawa dry dual clutch ekak. e honda platform arenna mama wadiya ahala na normal japanese cars wala dual clutch thiyenawa. ekanisa normal cars walata auto gear enne dual clutch dala sequential gearbox type dala neme just for the simplicity of use. just a single clutch auto gear.
    dual clutch normal car ekakata danawa kiyanne double the cost, extremely high complexity = high repair, maintain cost, not many skilled labours who can maintain it.
    There is no need for such a complex and fast gear system for normal use.
     
    • Like
    Reactions: Draco Malfoy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    වාහනයක මූලික අවශ්‍යතාවය වැඩ පහසු කරගැනීමනෙ...
    ඉතිං ඒ අවශ්‍යතාවයට අනුරූපව තමයි වාහන ඩිවෙලොප් කරන්නෙ...

    ඇම්ම තියෙන උන්ගෙ අවශ්‍යතාවය බලල ඉඳල හිටල ඔටෝ වාහනේටම පොඩි වෙනස්කමක් කරල එවනව...
    ඒක හරියට, ස්විෆ්ට් එකට පැඩ්ල් ශිෆ්ට් දාල එවනව වගේ මිනිස්සු රවට්ටන්න කරන දේවල්..
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    ඉස්සර මගේ තිබ්බ අදහස තමා ජීවිතේට ඔටෝ ගියර් වාහනයක් ගන්නෑ කියන එක. ගත්තෙම මැනුවල් ගියර් වාහන. පස්සෙ කොළඹ සෙට්ල් වෙලා හිටපු කාලෙ ඒ උණ නැතිවම ගියා. දැන් ඔටෝගියර් ඒවා විතරයි ගන්නෙ
    manual ekak aran satiyak ude hawa kolaba palayanko. ai kiyala terenwa :lol:
    Manual transmission පාවිච්චි කරන්නේ කොළඹ නම් එපා වෙනවා ගියර් දාලා
    මට නම් ඒ උණ නැතිවෙයි කියල හිතන්න අමාරුයි මොකද මම එක සෑහෙන්න කාලයක් තිස්සෙ මැනුවල් පදින්නෙ... :rolleyes:
    ආසාවක් මිසක් එපා වෙලා නම් නෑ... :D

    ඒකෙ ගැටලුවක් නෑ තමන් තමන්ගෙ ආතල් එක ගන්න එක. ඒ උනාට අනිත් මිනිස්සුත් එහෙම කරන්න ඕනෙ, ඒවා බැයිනන් පිරිමිකමේ අවුලක් වගේ ඒවා හිතන එකනෙ අවුල.
    සහ එහෙම පුලුවන් වෙන එකෙන් තමන් අනිත් මිනිස්සුන්ට වඩා පොරක් වෙනව කියල හිතන එක.
    මේක හරි. වාහනයක් drive කරන්න ඕන තමන්ට ආස එක...
    Manual වලට ආස එවුන් එහෙම කරයි අනික් එවුන් auto පදියි. සරලයි...
     
    • Like
    Reactions: 33000v